@dinesh_a_pathum: දුන්හිද ඇල්ලට ඉහලින් ඇති බදුල්ල නගරය .... "ශ්‍රී ලංකාව" කොල පාට දිව්‍යලෝකයක් #green #waterfall #nature #beautiful #relaxing

DAP
DAP
Open In TikTok:
Region: LK
Thursday 11 June 2026 07:08:33 GMT
21889
2809
124
186

Music

Download

Comments

radawanasamantha
ලෝහා ලී :
ඇත්තටම මේ විව් එක මම දැක්ක පලමු වතාව. භාවනාක් වගේ. හරිම සංසුන් ආදරණීය හැඟීමක් ඇතිඋනා.
2026-06-11 11:06:32
10
ravinduhesh
RavinduManchanayaka :
Wow 🥰
2026-06-12 01:17:00
0
harsha.madusanka89
Harsha Madusanka :
කුරුල්ලන්ට මේ ලෝකෙ කොච්චර ලස්සනට පේනව ඇතිද😌❤️
2026-06-11 14:44:35
2
avishkasavinda2001
avishka :
ගම ❤️✨️✨️
2026-06-11 08:47:22
3
rmpk78
VISHWA :
පහන්තුඩාව
2026-06-11 09:15:03
2
nuwanharshana05
NUWAN HARSHANA👽🖤😽 :
Home 💞🍂🤓
2026-06-11 16:25:30
0
nishith013
nishith013 :
Ekanm top
2026-06-11 16:10:01
0
damithdusha
Damith dushantha🇰🇷🇰🇷 :
අමතක කරන්න බැරි නමක්,,රෑට පුදුම ලස්සනක් තියන්නේ මීදුම මැදින් ගෙවල් වල ලයට් එළිය පේන කොට...🥰🥰🥰🥰🥰
2026-06-11 13:55:37
2
sanjaya_traveling
Sanjaya_Traveling 🌿🐾️🐾️💚 :
බදුල්ලෙ වෙලත් මෙහෙම දැක්කෙ අද... දිනේශ් අයියේ ♥️
2026-06-11 15:21:49
1
sumith.weerakoon
sumith weerakoon :
මේ වගේ view එකක් දැක්කේ පලවෙනි වතාවට 😳.
2026-06-11 17:14:28
1
amalkusalana
Amal Kusalana :
මේක දූවිලි ඇල්ල නේද
2026-06-11 19:02:28
0
kaush405
kaush :
wow..what a drone shot..
2026-06-11 17:49:15
0
rasika.priayadars
RASIKA PRIYADARSHANI JAYAMANNA :
අමිමෝ අයියේ අපේ රට 🥹❤️🙏
2026-06-11 17:42:18
0
isuru_sandakelum_music
isuru sandakelum :
පිස්සුවක් 💙
2026-06-11 17:33:31
0
life.with.nipu
Nipunika Madushani 🧚 :
දුන්හිද බලන්න ගිහිං තිබ්බට අද තමයි හරියටම දැක්කේ ❤😍
2026-06-11 19:24:52
0
travelwithayale
Travelwith Ayale 🇱🇰🇲🇻 :
Wooooah 🔥
2026-06-11 15:40:32
0
lifevibes_sl
ŁłŦΞ VłБΞS 💫 :
මාරම ශොට් එකක් ඒක 🍃 👌
2026-06-11 16:48:28
0
vilakshana.bilsha
... SH🅰️N ... :
Dinesh aiyah. 💖🫂🫶
2026-06-11 07:12:33
0
chrisbabujoseph
chrisbabujoseph :
wow that's super 👌 👍 😍
2026-06-11 14:39:50
0
__kasun_0_sanjula__
Travel S A N J U 👣❤️🌿🚶‍♂️ :
ඒක මරු 😍🍃
2026-06-11 14:42:04
0
minarakavinda1
Minara kavinda :
ශා...😍😍🌿
2026-06-12 01:50:42
0
mihiran563
KaZu💚🌸 :
Download denn
2026-06-11 15:36:47
0
revoedits_official
ʀᴀᴠɪɴᴅᴜ ʜᴀꜱɪɴᴛʜᴀ ᴘᴇʀᴇʀᴀ © :
Woh🔥
2026-06-11 15:27:20
0
l.sandaruwan.9.6
SandaRuwan🌪️ :
Disney film ekak wage 😍💚
2026-06-11 14:55:33
0
travel_ronde
Travel Ronde :
Wow ❤️
2026-06-11 07:22:59
0
To see more videos from user @dinesh_a_pathum, please go to the Tikwm homepage.

Other Videos


About