@ceylonhospital: අධික සෙමෙන් පීඩා විදිනවද? අධික සෙම් කෝපය නිසා හුස්ම ගැනීමට අපහසු වීම, නාසය හිරවීම සහ හිස බරගතියෙන් ඔබ පීඩා විඳිනවාද? දැන් ඔබටත් Ceylon Hospital හරහා, දවස පුරා පවතින මේ අපහසුතාවලින් මිදී ඉතා ඉක්මන් සුවයක් ළඟා කරගැනීමට අවශ්‍ය ප්‍රතිකාර සිදු කරගත හැක. ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠 ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Ceylon Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත. 📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න. 📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898 (+94) 💬 WhatsApp - 070 550 9898 (+94) 🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com 📍 ලිපිනය- No. 46, Kandy Road, Yakkala @Anirudh Ravichander #ceylonhospital #migrainerelief #migraine #migraineawareness #headache
Ceylon Hospital | Ayurveda
Region: LK
Thursday 11 June 2026 10:30:00 GMT
Music
Download
Comments
itz.. Kevin 👅 :
පත ජොයින් එකක් කියල හිතුවෙ😂
2026-06-12 10:39:54
245
KR Bimsara :
සිගරට් නාන කෙනෙක් ඌ නම් 😂 easy ගත්තේ ඌ
2026-06-13 01:01:58
77
S O N A :
ගහපු ගමන් සෙම ගලෝගේන යන එවා 😂
2026-06-12 05:36:26
69
O $ 4 4🥷🏽 :
Wena mukuth nahayen adinda baida
2026-06-12 20:31:33
4
Viranga :
Not work for me.
2026-07-07 23:50:28
0
Hiru Boy :
2026-07-07 19:32:00
0
@𝗞𝗔𝗩𝗘𝗘_/__`´𝕍𝕀ℙ👑 :
ජොයින්ට් එකක්ද😂😂
2026-06-12 17:07:51
2
Navee :
Price එක කොහොමද
2026-06-12 06:31:28
2
☸️𝙰𝚒𝚜𝚑𝚞 𝙴𝚁𝚁𝚘𝚁😈❤️🔥 :
ඔකට වඩ දාහෙ කෑල්ල හොදයි බන්😂ඉන්හීල් නෙවෙයි සද මීන් වෙනෝ
2026-06-12 18:44:49
6
🤭ස්ටොබරිනා😁 :
මමත් මාර දුකක් විදින්නේ
2026-06-12 18:25:44
1
𝓝𝓲𝓶𝓮𝓼𝓱 𝓼𝓮𝔀𝓾𝓶𝓪𝓵.👄 :
කුඩු ද දන්නේ නහැ 😂😅
2026-06-13 09:23:58
1
Niroshan Pathirage :
ape yalwo okkoma yawanawa behath tynwa 😂😂😂😂😂
2026-06-12 20:32:41
1
🅽🅰🅻🅴🅴🅼 🆆🅰🅷🅸🅳 :
how much cost
2026-06-11 14:15:47
0
rush💞💞💞 :
koheda
2026-06-13 07:47:32
1
Kushan Akalanka :
price එක කොහොමද
2026-06-13 14:37:16
1
ASHAN :
Price
2026-07-02 15:17:42
0
user8323578857926 :
price kiyada
2026-06-27 16:30:21
0
Aruna Kumara :
yes
2026-07-06 10:38:02
0
𝙉𝙀𝙓𝙏_𝙇𝙀𝙑𝙀𝙇_TRADING.📊 :
කොහෙද
2026-07-08 12:53:30
0
user9005208549804 :
විස්තර දෙන්න
2026-07-12 07:22:25
0
ජිවිතේ යථාර්ථය තෙරුම් ගත් මා :
මටත් තියෙනවා ඔයාලා කොහොමද සම්බන්ධ කර ගන්නෙ
2026-06-28 04:10:54
0
විනු | 𝐕𝐈𝐍𝐔 | வினு :
Price kohomada
2026-06-12 08:10:32
0
To see more videos from user @ceylonhospital, please go to the Tikwm
homepage.