@podi..03: " ජීවිතේ ලොකුම අහිමිවීම කියන්නේ සමුගැනීම විතරක්ම නෙවෙයි. කාලයක් අපේ මුළු ලෝකයම වුණු කෙනෙක්, අද නිකන්ම නිකන් මතකයක් වෙලා තියෙන එක..." කවදාවත් අත අරින්නෙ නෑ කියලා හිතපු බැඳීම්, කාලයත් එක්ක කොලයක් උඩ මිනිරන් කූරකින් ඇඳපු චිත්‍රයක් වගේ නිශ්ශබ්ද වෙනවා. ඒත් හදවතේ කොතැනක හරි නොතේරෙන රිදෙන තැනක, ඒ වැලඳගැනීම තවමත් අවසන් වෙලා නැහැ. සමහර මිනිස්සු අපේ ජිවිතේ අපිට අයිති වෙන්න එන්නේ නැහැ... අපේ කතාවේ ලස්සනම, වේදනාකාරීම පිටුව ලියලා යන්න විතරයි ඔවුන් එන්නේ. දැන් නම් ඔයාගේ මූණත් ටිකෙන් ටික අමතක වීගෙන යන ගමනේ... මම ආසයි මේ feeling එකට. කලින්ට වඩා රිදීම් ගොඩක් අඩුයි. සමහර විට මම heal වෙලා ඇති... එහෙමත් නැත්නම් මම මේ වේදනාවට දැන් හුරු වෙලා ඇති... හැබැයි තාමත් ඔයා වගේ කෙනෙක්ව අහම්බෙන් හරි පාරේ තොටේ දැක්කම පපුව නොදැනීම ගැස්සිලා යනවා. ඒ ආදරයක් නිසාවත් ආයේ ඕනේ කියන හැඟීමක් නිසාවත් නෙවෙයි. මාව ආයේ රිදෙයි කියන බයට. "ඉතිං කාලයක් මගේ මුළු ජිවිතේම උන, ආදරෙන් වැළඳ ගත් සොඳුරිය... ඔබව ඉතාමත් කරුණාවෙන් මෙසේ සිතින් බිම තබමි. කොමාවක් නොව මා පමණක් සිටි ඔබගේත් මගෙත් කතාවට තිතක් තබා මට මගේ ගමන තනිව යන්නට අවසර... 😇✨ #ryppppppppシtypyee #TikTokGO公式表彰プログラム #myvedeo_foryoupage #TikTokGOMeet #onemillionaudition @Tharuu_pagee @P🦥:) @Manee_🥹🤍 @SaKu🐰. @𝓝🍯 @𝐃🧸𝐥𝐲. @I 'm DuNi👀🧚‍♀️ @Ashi 💕 @Era ✌️🎌

𝐕 𝐄 𝐍 𝐔 ): 𝐏𝐚𝐠𝐞  🇯🇵
𝐕 𝐄 𝐍 𝐔 ): 𝐏𝐚𝐠𝐞  🇯🇵
Open In TikTok:
Region: JP
Thursday 11 June 2026 10:32:35 GMT
87967
9513
146
485

Music

Download

Comments

kavee.hh65
kaveehh🧚‍♂️" :
මං මටවත් එච්චර ආදරේ නැ 🥺💋
2026-06-12 15:46:21
10
kaveegirl569
Praveena :
ඒක තේරෙද්දි එයා පරක්කු වැඩි වෙයි 🙇‍♀️
2026-06-12 14:16:21
8
.._axzy_
" 𝐃𝐞𝐰𝐙𝐳𝐳 ☁️! :
මම උබට ආදරේ කරපු තරමට උබවත් උබට ආදරේ නැතුව ඇතී.....! ❤️‍🩹?
2026-06-13 05:02:33
3
a_ashi_girl
A S H I 🔐🐼 :
අදටත් ආදරෙයි හැමදාමත් ආදරෙයි.🐼🤍මගේ නොවුනත් මන් ඇත්තටම ආදරෙයි.මටත් වැඩිය ❤️‍🩹
2026-06-12 03:09:20
7
thushaninawodya5
thushaninawodya5 :
Captain ek dnko
2026-06-13 09:34:08
1
rabbit_editzzz
Rᴀʙʙɪᴛ Eᴅɪᴛᴢ 🐰🧃 :
දැන් නොතේරුනාට දවසක තේරෙයි 🤌🫶
2026-06-12 16:56:55
2
hasinimadusika
Hashi Hashi 🕊♥ :
Ane ou 🥺
2026-06-12 14:25:39
1
__v__i__d__u__69
Viduranga__Sathsarani :
ow🥺
2026-06-13 08:29:42
0
user2009585406912
dinu...s :
samu 🥺
2026-06-12 14:30:10
1
nsmadu0
nsmadu 🖤 🥷 ⚡️ :
Aththa ☺
2026-06-12 08:18:06
1
si.music1
𝗦𝗜_𝗠𝗨𝗦𝗜𝗖 >..ᥫ᭡፝֟፝֟ 🎶 :
කවදා හරි දවසක තේරෙයි 🫠
2026-06-12 07:16:48
1
oma_shyy
𝟏𝟏 : 𝟐𝟖 🇦🇺☁️ :
therei 🙂
2026-06-12 14:16:32
1
sashikapraveen
SaShIkA 😈 :
ඔව් 💗
2026-06-12 04:20:14
0
shashikala135
❤️shashi vibes❤️ :
ඇත්ත😔
2026-06-11 12:08:59
0
pps2007p
sithu :
අදටත් නින්දක් නැ 🙂🙂‍↔️💗
2026-06-12 18:07:58
0
chuti9944
Yasasvi " 💋🖤 :
eth eyt theren ne 🙂
2026-06-12 17:00:14
0
nilakshapathum145
NILAKSHA PATHUM :
ආදරෙ ලබන්න අපි වටින මිනිස්සුද බන්❤️‍🩹💔🥺
2026-06-14 01:18:31
0
suneth95dilshan
Dilshan malli🙂❤ :
ඇත්තටම 💘 🤍🖤
2026-06-13 12:57:54
0
dimple_girl455
U.S🧚🇯🇵 :
ඒ වචන ටික........ 🥺💔
2026-06-11 20:43:29
1
pulinisewwandi
pulini 🌸 :
හ්ම්ම් 😔
2026-06-13 12:23:51
1
_tutu_girl_2002
M : 23 🐼💋 :
Caption ek dndoo
2026-06-13 00:11:09
1
dope_tharuzz
THARUZZ💗😼 :
matath like rikak dnnako
2026-06-11 16:02:54
1
avishkahirusha5
dillshan de silwa :
එක ඉවුරෙ දෙතැනක ඇයි අහනවා.......😖
2026-06-13 18:04:12
0
m.k.d611
Darshana kasun❤️‍🩹🤟 :
එහෙම ආදරේ කරපු මට අවසානේ එයා කියපු දේ🥹🥹🥹
2026-06-13 17:00:46
0
To see more videos from user @podi..03, please go to the Tikwm homepage.

Other Videos


About