@rosee9981:

Rose 🥀 روز
Rose 🥀 روز
Open In TikTok:
Region: MA
Thursday 11 June 2026 11:48:36 GMT
90839
6602
34
1551

Music

Download

Comments

_iib.3
D :
اخ حلوه وتسمع اليسا اخ بس
2026-06-12 17:40:59
10
l1on501
ミシアル :
2026-06-12 16:02:27
2
itsajjwan
Ajwan :
قمرررر
2026-07-13 17:55:55
0
im.j951
.. :
تشبه اوجان
2026-06-24 08:49:26
1
cciilj
+ :
يمه قمررر تبارك الله ❤️❤️❤️❤️
2026-06-12 21:11:53
4
iiqav
Fatimas :
ماشاءالله العظيم !
2026-06-12 17:22:46
1
rrewli
M :
يابنت وش الحلاوة ذي🫨
2026-06-18 21:37:53
0
__anjel3
🪽 :
قمرررر لا اله الا الله
2026-06-23 15:27:16
0
iii.331
iii.331 :
احس بديت اغار عليك احذفي!
2026-06-23 19:03:11
1
majid.kalo4
majid kalo :
يا زينك ما شاء الله 😍
2026-06-14 06:10:38
0
womenbutterfly09
B :
اوف
2026-06-13 04:40:28
0
ug.iggkm
Ug Igg :
غبرتو علينا ف ليوتوب
2026-06-11 12:18:07
0
markv0074
Mark 🌻 :
السلام عليكم ورحمه الله وبركاته.أنا من خلفية صينية مسلمة، ويسعدني رؤيتك هنا
2026-06-12 02:01:12
0
ww2002.1
🤍 :
يويليييي
2026-06-12 17:23:23
0
x.ange9
اسيل :
واو منزمان ماعجبتني بنت زي كذاااا
2026-07-14 20:09:05
0
slomh_12345
soso :
تكفين لاترتبطين بذكر لان كل هالجمال بيروح خليك محافظه ع اهالجمال والشغف والحلاوه 🥹❤️
2026-06-13 04:12:12
1
To see more videos from user @rosee9981, please go to the Tikwm homepage.

Other Videos

කැඩපත බොරු කියන්නේ නෑ! - පිරිමියෙකුට ජීවත් වෙන්න නම් බොන්නම වෙන තිත්ත බෙහෙත්  10ක්. 🔥 ගොඩක් පිරිමි ජීවත් වෙන්නේ පහසුයි කියලා හිතාගත්ත ලෝකවල. හැබැයි ජීවිතේ කවදමහරි දවසක අපිව බිත්තියටම  හේත්තු කරනවා. එදාට තමයි ඔයාට තේරෙන්නේ මේ ලෝකේ පිරිමියෙක් වෙලා ඉපදීම මොන තරම් වේදනාවක්ද කියලා. ජිවිත කණ්නාඩිය බොරු කියන්නේ නෑ. ඔයාට පුළුවන් මේ නීති මගහරින්න. හැබැයි ඒවායේ ප්‍රතිවිපාක වලින් බේරිලා පැනලා යන්න ඔයාට බෑ.   කාටවත් බෑ. ඔයා මේවා නීරස සත්‍යයන් පිළිගන්න පරක්කු වෙන තරමට ඔයාට රිදෙනවා වැඩියි. පිරිමියෙක් වීමේ වන්දිය (The Cost of being a Man) මේකයි. කියවලා බලන්න. 👇 01. කවුරුත් එන්නේ නෑ ඔයාව බේරගන්න (Nobody is coming to save you) 🚫  ඔයාගේ ප්‍රශ්න විසඳන්න පිටින් මැජික්කාරයෝ එන්නේ නෑ. ඔයා වැටුනොත් නැගිටින්න වෙන්නෙත් තනියමමයි. ඔයාගේ ආදරණියන් බල ගැනීමේ වගකීම 100%ක් ඔයාගේ විතරයි. 02. ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයාට තියෙන දේ අනුව විතරයි (Valued for what you provide) 💰 ගෑනු ළමයින්ට, පොඩි දරුවන්ට නිකන් ආදරේ ලැබුණට පිරිමින්ට එහෙම නෑ. ඔයාට සමාජයේ තැනක් ලැබෙන්නේ ඔයාට සල්ලි, බලය හෝ දක්ෂතාවය තියෙනවා නම් විතරයි.
කැඩපත බොරු කියන්නේ නෑ! - පිරිමියෙකුට ජීවත් වෙන්න නම් බොන්නම වෙන තිත්ත බෙහෙත් 10ක්. 🔥 ගොඩක් පිරිමි ජීවත් වෙන්නේ පහසුයි කියලා හිතාගත්ත ලෝකවල. හැබැයි ජීවිතේ කවදමහරි දවසක අපිව බිත්තියටම හේත්තු කරනවා. එදාට තමයි ඔයාට තේරෙන්නේ මේ ලෝකේ පිරිමියෙක් වෙලා ඉපදීම මොන තරම් වේදනාවක්ද කියලා. ජිවිත කණ්නාඩිය බොරු කියන්නේ නෑ. ඔයාට පුළුවන් මේ නීති මගහරින්න. හැබැයි ඒවායේ ප්‍රතිවිපාක වලින් බේරිලා පැනලා යන්න ඔයාට බෑ. කාටවත් බෑ. ඔයා මේවා නීරස සත්‍යයන් පිළිගන්න පරක්කු වෙන තරමට ඔයාට රිදෙනවා වැඩියි. පිරිමියෙක් වීමේ වන්දිය (The Cost of being a Man) මේකයි. කියවලා බලන්න. 👇 01. කවුරුත් එන්නේ නෑ ඔයාව බේරගන්න (Nobody is coming to save you) 🚫 ඔයාගේ ප්‍රශ්න විසඳන්න පිටින් මැජික්කාරයෝ එන්නේ නෑ. ඔයා වැටුනොත් නැගිටින්න වෙන්නෙත් තනියමමයි. ඔයාගේ ආදරණියන් බල ගැනීමේ වගකීම 100%ක් ඔයාගේ විතරයි. 02. ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයාට තියෙන දේ අනුව විතරයි (Valued for what you provide) 💰 ගෑනු ළමයින්ට, පොඩි දරුවන්ට නිකන් ආදරේ ලැබුණට පිරිමින්ට එහෙම නෑ. ඔයාට සමාජයේ තැනක් ලැබෙන්නේ ඔයාට සල්ලි, බලය හෝ දක්ෂතාවය තියෙනවා නම් විතරයි. "මම හොඳ මනුස්සයෙක්" කියලා නිකන් හිටියට සමාජය ඔයාව ගණන් ගන්නේ නෑ. 03. කාලය වේගයෙන් ඉවර වීගෙන යන්නේ (Time is running out) ⏳ පිරිමින්ට තියෙන ලොකුම මුළාව තමයි 'මට තාම කල් තියෙනවා' කියලා හිතන එක. ⏳ අද දවස ආයේ කවදාවත් එන්නේ නෑ. ඔයා හෙට උදේ ඇහැරුනේ නැත්නම්, ඔයා අද දවසේ කරපු දේ විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා 'පස්සේ කරනවා' කියන එක නවත්තන්න. දැන්ම පටන් ගන්න. ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඔයාගේ හොඳම කාලේ නාස්ති කරන්න එපා. 04. ඔයාට දැනෙන විදිහ ලෝකෙට අදාළ නෑ (The world doesn't care how you feel) 🌍 ඔයාට මහන්සිද? දුකද? කලකිරිලද? කාටවත් ඒක වැඩක් නෑ. ලෝකෙට ඕන "ප්‍රතිඵල" (Results) විතරයි. ඒ නිසා කොච්චර අමාරු උනත් අඬ අඬ ඉන්නේ නැතුව වැඩ කරන්න. 05. ගෞරවය කියන්නේ කුලියට ගත්තු දෙයක් (Respect is rented) 🤝 ඔයා ඊයේ වැඩ්ඩෙක් වෙන්න පුළුවන්, හැබැයි අද වැටුණොත් ඉවරයි. පිරිමි ගෞරවය කියන දේ හැමදාම අලුතින් උපයගන්න ඕන. ඒක ස්ථිර නෑ. 06. නිකන් ලැබෙන ආදරයක් නෑ (Unconditional love is a myth) 💔 අම්මා කෙනෙක් දරුවෙක්ට නිකන් ආදරේ කරයි. ඒත් සමාජය, බිරිඳ හෝ පෙම්වතිය පිරිමියෙක්ට ආදරේ කරන්නේ "කොන්දේසි" එක්ක විතරයි. ඔයා අතින් ඒ යුතුකම් ඉටු නොවෙන දවසට ඒ ආදරේ නැති වෙන්න පුළුවන්. ඒ යථාර්ථය තේරුම් ගන්න. 07. ඔයාව ඕනම වෙලාවක "Replace" කරන්න පුළුවන් 🔄 ඔයා නැතුව මේ ලෝකේ නවතින්නේ නෑ. ඔයා රස්සාවෙන් ගියොත් සති දෙකෙන් වෙන කෙනෙක් ඒ පුටුවට එනවා. ඒ නිසා තමන් ගැන ඕනවට වඩා මාන්නයක් තියාගන්න එපා. 08. දුර්වල මිනිහට ඉඩක් නෑ (Weakness is mocked) 💪 දුර්වල පිරිමින්ට මේ සමාජයේ කිසිම ඉඩක් නෑ. සත්ව ගොවිපලක දුර්වල සතුන් විනාශ කරනවා වගේ සමාජය දුර්වල පිරිමි දුටු තැන ඉවරම කරලා දානවා. ඒ නිසා දුක, බය, දුර්වලකම පිටට පෙන්නන්න එපා. සමාජය බලන් ඉන්නේ ඔයාගේ දුර්වල තැනකින් ප්‍රයෝජනයක් ගන්නකම් විතරයි. 09. ජීවිතේ අසාධාරණයි (Life is unfair) ⚖️ "මම හොඳ දේවල් කළාම මට හොඳ දේවල් ලැබෙයි" කියලා හිතන්න එපා. ජීවිතේ එහෙම නෑ. නරක මිනිස්සු දිනනවා, හොඳ මිනිස්සු පරදිනවා. ඒ රීතිය තේරුම් අරන් ගේම ගහන්න. 10. ක්‍රියාව විතරයි වැදගත් (Action over Potential) 🚀 "මට අරක කරන්න තිබුණා, මේක කරන්න තිබුණා" කියලා වැඩක් නෑ. ලෝකයා බලන්නේ ඔයා "මොකක්ද කළේ?" කියන එක විතරයි. කරන්න තිබුණු හෝ ඉස්සහරට කරන්න පුළුවන් පොටෙන්ෂල් එකට කවුරුවත් සම්මාන දෙන්නේ නෑ. ඒ නිසා කරන්න දෙයක් හිතේ තියෙනවා නම් මේ දැන්ම එක කරලා ඉවර කරලා දාන්න. පිරිමින්ගෙන් ලෝකය බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. පිරිමි කියන්නේ මේ ලෝකේ දුවන්න හදපු ඉන්ධනයක් විතරයි. පිරිමි තමයි මේ ලෝකේ අතීතය , වර්තමානය , අනාගතය ඔක්කොම. මේ කියපු දේවල් ටික ඔයා තේරුම් ගත්තු දවසට, ඔයා නිදහස් වේවි. කී දෙනෙක්ට මේ ඇත්ත දරාගන්න පුළුවන් වෙයිද? Share කරන්න. #MenFacts #HardTruths #MotivationSinhala #LifeLessons #WishmaLokaya

About