@nithu_poddi: ඇත්ත.. අද මේ වෙද්දි කිසිම වරදක් නොකරපු අවංක හිත් කොච්චරනම් අසරණ වෙලා දඬුවම් විඳිනවා ඇතිද..මේ ආදරේ නිසා. පිරිමි වැරදි කලාම අමතක කරලා දාන්නත් ගැහැනිය ඒ වරදම කලොත් ජීවිත කාලෙම වේසි / බඩුව කියලා අහගන්නත් වෙන අමුතු සමාජයක් මේක... වරදනම් කාටත් පොදුයි.. ගැහැනු ආදරේ ඇතුලෙ හෙව්වෙ තමන්ට ඇහුම්කන් දෙන කාලය වෙන් කරන පිරිමියෙක්ව... එහෙම නැති කොට එවුන් පිට යන එක සාදාරණයි.. විශ්ව සමාදිට ඇහුම්කම් දුන්නනම් අද සමාදිට හංස කියලා යාලුවෙක්වත් නොහිටින්න තිබුණා.. අවංකව පණ වගේ ආදරේ කරන ගැහැණු ඉද්දිත් සමහර පිරිමි පිට යනවා... එහෙව් එකේ.. ඔයාල හිතනවද තාමත් පුංචි හරි වරදක් නොකර විශ්වගේ වෙනස්ක නොසලකා හැරීම් දරාගෙන හංසයව යාලුවෙක් විදියට විතරක් ආශ්‍රය කරපු සමාදි වැරදි කියලා....? මං මේ කිව්වෙ සමාදි ගැන විතරක්ම නෙවෙයි.. පහලින් comment එකක් දාගෙන යන්න 🙂🤍. #Love #fyyyyp #viral

Poddi 🧸❤️
Poddi 🧸❤️
Open In TikTok:
Region: LK
Thursday 11 June 2026 13:13:48 GMT
495
34
2
1

Music

Download

Comments

nishu..2007
Nishu_🩵💫 :
Mm...😌
2026-06-11 13:53:17
1
To see more videos from user @nithu_poddi, please go to the Tikwm homepage.

Other Videos


About