@ushaa_96: මං ආදරේ කරන්න පටන් ගත්තම… එයාලා යන්න පටන් ගන්නවා. මුලදී හැම දෙයක්ම ලස්සනයි. කතා බහ වැඩියි, මතක් කිරීම් වැඩියි, හෙට ගැනත් හීන තියෙනවා. හැබැයි මං හිතෙන් බැඳෙන්න පටන් ගන්නකොට, එයාලා ටිකෙන් ටික ඈත් වෙනවා. මං ලඟට එන්න පියවර තියද්දි, එයාලා යන්න පියවර තියනවා. ඒකයි සමහර වෙලාවට මට හිතෙන්නෙ, මං ආදරේ කරන්නෙ වැරදි මිනිස්සුන්ටද, නැත්තම් මගේ වෙලාවම වැරදිද කියලා. රිදුණේ එයාලා ගිය එකට විතරක් නෙවෙයි… මං මේ පාර නම් කෙනෙක් නවතියි කියලා හිතාගෙන හිටපු හැම වතාවකම, අන්තිමට මට තනියම ඉතුරු වුණු එකට. ඒකයි දැන් හිත ටිකක් බයයි… කෙනෙක්ට ලඟ වෙන්න කලින්, “මේ කෙනත් යයිද?” කියන ප්‍රශ්නය ආදරේටත් කලින් හිතට එන්නෙ. 🖤🥀 #quotes #aesthetic #foryou
Chapters ❤️🩹
Region: LK
Thursday 11 June 2026 15:44:54 GMT
Music
Download
Comments
𝗗 𝗨 𝗟 𝗔 🐰 :
මම හිතුවේ මට විතරයි ඒම වෙන්නෙ කියලා.. 🥺🙇♀️🦄එක දිගටම එහෙම රැවටෙද්දි මහන්සි වැඩියි ! 😔💔
2026-07-28 09:46:56
0
Shani🌈💗💫 :
මම හිතුවේ මට විතරයි එහෙම කියලා 🥺
2026-07-28 14:43:47
0
🧢|S A N J U|සංජු✨️ :
මං හිතන්නේ ආදරේ කැතයි අපි ලැස්සනයි oi🥺😅
2026-07-27 21:57:32
0
Tharushi❤️ :
Hm🥹
2026-07-27 07:50:37
0
DHONI>¢ :
මම හිතුවෙ මට විතරයි ඒම වෙන්නෙ කියල 🙂❤️🩹
2026-07-26 02:10:43
4
|| 𝐏 𝐚 𝐫 𝐚 𝐚 :) 🦄🌹 :
එක දිගටම එහෙම රැවටෙද්දි මහන්සි වැඩියි ! 🥹💔
2026-07-26 16:31:31
1
අශ් | ash | அஸ் 🤍🥂 :
ඒකනේ 😇💗
2026-06-12 07:10:36
1
💞 09:09 💞 :
ඇත්තක් 🙂❤️🩹
2026-06-13 14:58:01
1
Hiru Sandu :
මගේ කතාව 🥺❤️🩹
2026-06-12 12:06:28
1
Udaya Dananjaya :
aka atha ape adare wadi unama ehema wenawa thniyen inna eka hodai 😔😔
2026-07-27 10:38:15
0
𝗡𝗲𝗹𝘂"🍷 :
Ane captain ek denko
2026-06-12 11:29:23
3
hashini ❤ :
Aththa 😊
2026-07-21 16:12:40
1
Dinuwa ❤️🩹 :
ඇත්ත
2026-07-14 13:55:19
1
🕊️𝐒𝐚𝐧𝐣𝐮 : 💍🤍 :
Hmm☺️
2026-07-26 00:43:32
1
DeZhu_🦋🫶 :
Hm 💔
2026-06-11 18:30:14
1
Tharu vithanage :
caption eka one
2026-06-12 02:46:05
1
🇰🇼➻𒍜➻DINU➻𒍜➻🇰🇼 :
Ou 🥲
2026-06-12 12:30:04
1
多๛Kaviツ: 🧸🦋🤍 :
මගේම කතාව 🥰
2026-07-25 07:29:52
1
𝓓𝓲𝓵𝓮𝓮 🐣🇦🇪🇱🇰🌸 :
මං වගෙ 🥺
2026-07-20 18:28:35
0
ඊෂා 👻 :
ane eka aththa 🥺❤️
2026-07-27 06:53:06
0
Thilini kaushalya 🇱🇰🫶🇰🇼 :
man hithanne eyata mn lan wenwa wedi ekayi echchara ikamnta wens wenne
2026-07-26 14:30:41
0
༺𝐍𝐄𝐓𝐇𝐔⃠ :
ආදරේ කියන්නේ තියෙන කොට වටින්නේ නැති නැතිවුනාම අගේ දැනෙන දෙයක් 💔😔
2026-07-26 16:20:33
0
🍄🇯🇵NISHU BBH 🇱🇰🍄 :
මං ආදරේ කරන්න පටන් ගත්තාම එයා යන්න පටන් ගත්තා 🙂❤️🩹😣😔
2026-07-26 03:03:27
0
04:16❤️🩹🫀 :
caption eka gannda
2026-06-18 17:28:08
0
To see more videos from user @ushaa_96, please go to the Tikwm
homepage.