@yakadurajayakodigurukam: "කළු නූල නිවැරදිව බැඳගන්නා ආකාරය සහ එහි වැදගත්කම මෙම වීඩියෝවෙන් දැනගන්න. ඔබත් මේ ක්‍රමය පිළිබඳ දැනුවත් වෙන්න! 🙏✨"⚫️ කළු නූලේ සැඟවුණු බලය! 🛡️ අසුබ දෝෂ වලින් ආරක්ෂාව 📿 නිවැරදිව බැඳගන්නා ආකාරය #creatorsearchinsights #කළුනුල #BlackThread #SinhalaTikTok #TikTokSriLanka #Gurukam #SpiritualSriLanka #Protection #PositiveEnergy #ViralVideo #FYP #ForYou #ForYouPage #TrendingNow #TikTokViral #SriLankanTikTok #ViralSriLanka #SpiritualTips #LuckyThread #EnergyProtection #fypシ
උඩැක්කි යකදුරා
Region: LK
Friday 12 June 2026 01:08:08 GMT
Music
Download
Comments
NK Colour . 🇯🇵1111🌹 :
මම නම් මේ දේවල් හොදට ම විස්වාස කරනවා .මේ දේවල් කරන්න වෙලාවක් දවසක් නැද්ද
2026-06-12 11:33:41
8
nimmi 💛 madu 💗🇦🇪🇴🇲 💞 :
කකුලේ තිබ්බා.. ගැනු කෙනෙක් හස්බන්ට කිවා යක්ශ ප්‍රෙත බැල්මවල් වැටෙනවා එකා ගලවන්න කියලා.. ලොකුවලියකටන්පසු අයින් කරා 🥺🥺
2026-06-12 19:26:14
3
lia martinez :
sooo many people talking about that vera hart archetype quiz its crazy, lol. Tried it myself and the results have been overwhelmingly promising.
2026-06-15 12:11:12
1
ruka :
බෙල්ලෙ බැන්දට කමක් නැද්ද
2026-06-12 17:13:16
5
ashakumari8622009659603562 :
වෙද මහත්තයා කියපු විදිහට මහත්තයා කියපු විදිහට ගැටේට වාරයක් ගානේ ගැටලමයට නම වාරයක් මතුරලා වම් කකුලෙ මම ගැට ගහගත්තා මට ගොඩක් අසනීපෙන් ඉන්නේ. ඔබතුමාට බොහෝම පින්
2026-06-13 14:06:27
5
SriyanthaPriyankara :
කළු නුලක්ම වෙන්න ඕනේද...
2026-06-16 04:13:49
2
sachithraviraj446 :
බොහෝ ම ස්තූතියි ජයවේවා ඹබතූමාට
2026-06-12 12:45:37
5
❤️hithuwak karaya ❤️ :
බොහොම ස්තූතියි
2026-06-16 11:19:24
1
©•𝐒𝐀𝐒𝐈𝐑𝐔•°°^ :
අනේ ඉගෙනගන්න උනන්දුව ඇති වන කම්මැලි කම නැතිව යන මොනවත් මන්ත්‍රර නැද්ද
2026-06-13 19:40:50
2
user2024newzealand🇳🇿🇱🇰 :
ස්තුති ඔබ තුමාට 🙏🙏🙏
2026-06-14 01:40:06
2
Ajith wijethunga :
පල්ලෙ..හ..එකේ බැන්දොත් වරදක් වෙයි ද ? ☝🔱🔱♨️♨️💀☠️👽
2026-06-13 10:56:16
2
123 anju anjuu :
Ha buduaranai❤️❤️
2026-06-16 11:07:48
1
කුමාරි 😍 :
ස්තූති මාමෙ🙏🙏🙏
2026-06-14 13:11:56
2
crzy girl🤫☠️ :
බැදන් ඉදලා ගැලෙව්වා.අයේ බදින්න ඔනේ
2026-06-14 04:08:45
2
🌜️سانداسافي🐇 :
MN danna vayase idalama kalu nula badina man
2026-06-15 14:06:56
1
Ashoka Neel :
kalu kumara doseta monawada තියෙන්නේ 🙏
2026-06-12 08:56:44
3
Niro🇱🇰🇦🇪 :
ane obatumata pin
2026-06-12 17:39:51
2
Dulmini :
podi babalata hoda nadda?
2026-06-14 16:30:45
1
𝝗𝗟𝝙𝗖𝝟┃Ꮢ :
Mama eka 😘
2026-06-12 01:20:53
3
벋디 /받디: :
බෙල්ලෙ හොද නැද්ද
2026-06-12 11:49:29
3
tharidu sampath :
ඔබ තුමා කතා කරන්න බැනෙ
2026-06-12 12:31:29
2
RU CREATION :
මාත් ඇත්තටම කලු නූලක් කකුලෙ බැදන් ඉන්නෙ..
2026-06-12 14:01:05
1
cuti manike :
ඉනෙ බදින්න බැද
2026-06-12 15:09:38
3
DULEEN RAJITH :
oba tumata godak pin🙏
2026-06-12 07:46:12
3
නුවර මාලී :
මම
2026-06-12 12:51:26
2
To see more videos from user @yakadurajayakodigurukam, please go to the Tikwm
homepage.