@imashhirushan4: පවර්ප්ලේ එකේම ශ්‍රී ලංකා මුල්පෙල දැවී යද්දී පන්දුවාර 8ක් වෙද්දී කඩුලු 4ක් බිඳ වැටෙද්දී පීඩනය මැද දසුන් ශානකත් කඩුල්ලේ තියාගෙන ශ්‍රී ලංකා ඉනිම හොඳ තැනකට ගෙනියන්න මේ උප නායකයා මහන්සි වුනා.. අවාසනාවකට දසුන් ශානක අමාරුම සිටුවේශන් එක ඇදලා ඉන්න ඕනම වෙලාවේ එයාගේ කඩුල්ල පූජා කරා. එතැනින් පස්සේ මෙයාගේ හයියට කිසිම පිතිකරුවෙක් හිටියේ නැ... කඩුල්ලේ එක අන්තයක ඉතාම හොඳින් ලකුණු රැස් කරමින් මෙයා විකට් එකේ ඉද්දී අනිත් අන්තයෙන් ක්‍රීඩා කරන්න ආපු පන්දු යවන්නෙක් වෙච්චි මහීෂ් තීක්ෂණලා කමිඳුලාට තව තවත් ඉක්මනින් ලකුණු රැස් කරන්න චාන්ස් එක නොදී ලෝක පූජිත පිතිකරුවන් වෙන්ට ගිහින් කඩුලු පූජා කරා, එහෙම ක්‍රිකට් එකක් මැද්දේ කොල්ලා අන්තම පන්දුවාරය දක්වා ක්‍රීඩා කරලා පන්දු 39කින් ලකුණු 51ක් රැස් කරලා අවසානයේ දුවද්දී දැවී යනවා. ඊට හතරේ පහරවල් 4ක් සහ අලංකාර හයේ පහරවල් ද්විත්වයක් අන්තර්ගත වුනා. කමිඳු මෙන්ඩිස්.. අද එයාට පුළුවන් දේ එයා කරන්න උත්සාහ කරා... විකට් එකට සෙට් වෙලා හිටපු දසුන් ඒ වෙලාවේ අවුට් නොවී හිටියා නම් දෙන්නා එක්ක ලකුණු 170+ ලකුණු පුවරුවකට මේ ඉනිම ගෙනියන්න තිබ්බා. අවාසනාවකට සෙස්සන්ගේ දියාරු පිතිකරනය මැද්දේ කමිඳු එයාගේ සිව්වෙනි ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කරගනිමින් අමාරුම වෙලාවේ රට වෙනුවෙන් තමන්ගේ රාජකාරිය නිවැරදිව සිදු කලා... මේ කමිඳු අංක පහ පිතිකරුවෙක් විදිහට ඇවිත් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ රැස්කල දෙවෙනි අර්ධ ශතක ඉනිම. පීඩනය මැද්දේ ඒ වටිනා අර්ධ ශතකය ලබාගත්තට පස්සේ කොල්ලා අනිත් අය වගේ රගන්න ගියෙත් නැ.. මොකද කමිඳු දන්නවා තමන් අර්ධ ශතකය රැස් කරත් කන්ඩායමක් විදිහට අපි ඒ වෙලාවේ කොච්චර අමාරු තැනකද හිටියේ කියලා... අපිට දැන් ඕනි මේ වගේ රට ගැන හිතන කොල්ලෝ...❤️ Well Played Vice Captain ! 👏 ✍ | Rishie Bro - copied #Slvswi #t20series #kamindumendis #batting #imashxeditz

IMASH x EDITZ 🎭
IMASH x EDITZ 🎭
Open In TikTok:
Region: JP
Friday 12 June 2026 02:22:53 GMT
2815
390
6
7

Music

Download

Comments

sadalusavinuja
Sadaluuu_🪶 :
147 💔🫠
2026-06-12 03:06:15
0
dn18cricket
DN EDITZ ® :
2026-06-12 02:25:45
0
_asadh_
_𝔸𝕊ℍ_boy💗😭💐 :
💗
2026-06-12 02:24:03
0
rioeditzz6
🎀 Rio editzz 🎀 :
❤️‍🔥😇
2026-06-12 02:23:46
0
erangalakmal19
එරා බ්‍රෝ ❤️🫣 :
💔🤕
2026-06-12 04:11:01
0
To see more videos from user @imashhirushan4, please go to the Tikwm homepage.

Other Videos


About