@farmwings: ආදරණීය ඉල්ලීමක් ❤️ | කවුරුත් නැති අසරණ අහිංසක චූටි පැටවුන්ට අලුත් ලෝකයක්... 🐾🏠 මේ පොඩි ජීවිතවලට ආදරේ කරන්න, එයාලට ආරක්ෂිතව ඉන්න පුංචි ගෙයක් හොයලා දෙන්න අපේ " Farm Wings " අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ දන්නා හඳුනන තැනක හෝ ඔබේ අවට, අසරණ වෙලා ඉන්න චූටි බලු පැටව් හෝ පූස් පැටව් ඉන්නවා නම්, කරුණාකර එයාලගේ විස්තර අපිට එවන්න. ඔබ කළ යුත්තේ මෙපමණයි: 📸 පැටව් ඉන්නවා නම් එයාලගේ පැහැදිලි ඡායාරූප (Photos) 📞 ඔබේ දුරකථන අංකය (Contact Number) 📍 ඉන්නා ස්ථානය (Location) මේ විස්තර අපේ "Farm Wings" පිටුවට Inbox පණිවිඩයක් (Message) මගින් එවන්න. අපි එයාල වෙනුවෙන් මේ පණිවිඩය අපේ පිටුවේ පළ කරන්නම්. ඔයාලා දකින මේ පණිවිඩය ශෙයාර් Share කරලා, මේ පුංචි පැටවුන්ට ආදරේ කරන අලුත් ගෙයක් හම්බෙනකන් උදව් වෙන්න. ඔයාලගේ එක ශෙයාර් එකක් ඔවුන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක්o වෙන්න පුළුවන්. ✨ මනුස්සකම රඳා පවතින්නේ අසරණයන්ට උදව් කරන හදවත් තුළයි. අපි එකතු වෙලා මේ අහිංසකයන්ට ලස්සන අනාගතයක් හදලා දෙමු. ❤️ #FarmWings #HelpAnimals #AdoptDontShop #AnimalRescue #LoveAnimals
𝗙𝗔𝗥𝗠 𝗪𝗜𝗡𝗚𝗦
Region: LK
Friday 12 June 2026 02:53:17 GMT
Music
Download
Comments
Shane R :
ඇත්තටම ජාති....ජාතිත් පින් ... කිසිම ආත්මයක කිසිම දුකක් ... වේදනාවක් නොවෙන්න ඕන .... හැමදාමත් සතුටින් ... සැනසීමෙන්... ඉන්න ඕන .. තුනුරුවන් සරනයි ...🙏
2026-07-07 08:31:58
2
us_with_millo_liyo :
ඉක්මනින් නිවසක් ලැබේවා
2026-06-12 06:19:59
2
𝒁𝒄𝒐𝒐𝒃𝒚 𝑫𝒐𝒐 ── 🪼🪬🫧 :
Ane ea wage as dekak hitha niwenawa 😩💗
2026-06-15 03:00:16
2
Vibe Seeker :
අනේ❤️ගොඩක් පින්🥰
2026-06-14 04:08:30
1
🌍❤️ sasa doni 😘 :
Ane🥺
2026-07-14 18:14:54
1
ruvi :
චූටිය බඩී...🥰🥰🥰
2026-06-12 07:27:44
2
🐻❄️ネット🐻❄️🌸 :
අනේ එයා ලස්සන 🐶💗
2026-06-12 06:14:47
2
Sadamali Perera :
lassanai eya 🙏🙏🙏🙏
2026-06-14 05:33:24
1
Mallika Pathmini8899 :
alokada❤️
2026-06-13 17:27:28
1
sajani :
enw mm dk
2026-06-20 03:10:01
1
Amasha&Amani :
ane 💗💗☺️
2026-06-12 08:07:49
1
Senaaa Alsorangy :
Ane bawwa malli baba
2026-06-20 09:48:00
1
Mahesha(Mahee)🌸👾 :
2026-06-12 03:12:22
1
sada 🌺🌻❤️🔥🇱🇰🇰🇼 :
අනේ 🥰
2026-06-12 09:23:05
2
මිතු🥰🥰අන්‍යා 🥰🥰🥰🥰 :
🙏🙏🙏🙏🙏🙏ගොඩක් ස්තුතියි
2026-06-12 11:35:27
2
Niranjala :
Aneyyyyy 🥰🥰🥰🥰🥰🥰
2026-06-29 08:06:02
1
J.A.N💗🥀 :
Aneee ahinsaka patiyek🥺❤️
2026-06-14 16:27:20
1
user130413737381 :
අනේ බලන්න තියෙන්නේ හරිමහුරතලයකඅනෙහදටබලගන්නඔයටටපිං🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-14 01:27:44
1
dewmini :
ane oya vage 7k haduva eha gedara gani vaha dila pereda okkoma marina ❤️🩹
2026-08-02 20:19:13
1
Abhi_Jayaweera :
අනේ අද මම වැඩ ඇරිලා තාත්තා එක්ක එද්දී ඇහුණා මහා හයියෙන් බව්වෙක් බෙරිහන් දෙනවා... Traffic එක අස්සෙ ඔලුව හරවා හරවා මම බැලුවා මොකක්ද වුණේ, කොහෙන්ද ඒ සද්දේ ආවේ කියලා... ටිකක් ලොකු බව්වෙක් ඈතින් දුවන් යනවා දැක්කා තවත් වාහන කිහිපයකට එහාපැත්තෙන්... සැකේට තව ටිකක් හොඳට බලද්දී මම දැක්කා ඒ බව්වා දුවගෙන ගිහින් බිමට ඇදගෙන වැටෙනවා.. වැටිලා වේදනාවට ඇඹරෙනවා.. මං හිතන්නෙ වාහනයකින් හප්පලා... ඒ අස්සෙ ඒ හරියේ හිටපු පිස්සු මිනිහෙක් දුවගෙන ආවා ඒ සතාට ගහන්න... අනේ මට තේරෙන්නෙ නෑ මම මොකක්ද කරන්න ඕනෙ කියලා... මම ආවේ bike එකේ... Thrishow වල සත්තු දාගෙන යන්න විදිහකුත් නෑ... ඒ මිනිස්සු කැමති නැති නිසා.. මම හෙට බලනවා එයා ඉන්නවද කියලා... හිටියොත් මම එයාට බෙහෙත් කරන්න පුළුවන් විදිහට සල්ලි දෙන්නම්... එයාට උදව් කරන්න පුළුවන්ද please....
2026-07-30 16:22:50
1
Nilmini Senarath :
අපොයි ඉන්නවා.එනවද..අනේ ගොඩක් ඉන්නවා.හරියට කෑම රැකවරන නැතිව.
2026-06-12 13:17:01
1
🌸🧿 :
මගේ මැණික් කැටෙත් මං ගාව මෙහෙම චූටිවට ඉදලා දැන් ලොකු කොල්ලෙක් කියලා මතක් උනාම 😘
2026-06-18 15:04:32
1
Tenik Jayashantha de Silva :
jesu pihitai ..budu saranai
2026-06-17 10:23:24
1
To see more videos from user @farmwings, please go to the Tikwm
homepage.