@chamidugimhan: පයින්න එපා යකෝ 😭😂 @VIMESH @tharindu_madushanka0 #sinhalafunny #sinhalameme #fyp #sinhalafunnypost #chamidu

Chamidu Gimhan
Chamidu Gimhan
Open In TikTok:
Region: LK
Friday 12 June 2026 08:13:02 GMT
431344
66494
658
1514

Music

Download

Comments

vimesh_probodhana
VIMESH :
හොල්මනක් වෙලා හරි අපි ලගින් ඉන්න චමිදු 😓❤️
2026-06-12 08:28:32
1374
sanukanethmira33
S 🦕 :
වහලට ගියාම මටත් ඕක හිතෙනවා බන් 😂
2026-06-12 17:54:49
199
sathaasr2
SATHAA - RIDER -⭐ :
oya wifi eka kiyada bn
2026-06-12 11:21:41
39
kithmibbc0
_𝑪𝒖𝒕𝒆𝒆_🎀 :
යාළුවෙක් හොයන් ආවේ ඉන්නවදෝ 😒❤️
2026-08-07 14:24:55
2
binaxedit
乃𝗜れΔ :
අයියෝ videos දාන්නේ කවුද ආයේ එතකොට 😪😂💗
2026-06-12 12:19:11
74
weekndsnight_0
Weekndsfansyoo❤️ :
yakooo 😂😂😂😂
2026-06-12 08:15:21
63
pathumlakshan430
田花阿波隼人🙂‍↔️🫣💞💫💦 :
😩😩 වෙලා නැතුවම නෙමේ
2026-06-12 16:49:59
34
nethmini0000
NETHMINI :
මැරිලද😂😂
2026-07-27 16:23:59
1
shashishen56
Shena🎃☠️ :
Adoo 😂😂😂
2026-06-12 08:16:35
9
tdm_podi2
KAVEE " 🖥️👹 :
හිනා වෙන්න බැරි ඒව😩😂
2026-06-27 07:20:33
1
chootykollektharu
MT Tharu " 🐣 🌺 :
WTF 🤐💐
2026-06-13 07:07:46
2
s_shanu_page
⚪ V1-SHANU 🇱🇰👨‍🍳 :
Ammo 😂
2026-06-13 02:52:51
1
denuwa_ff
DENUWA | FF  :
oi oi 😂😂
2026-06-12 10:55:58
2
kazuwa_official_065
|| Kasun Samarasinghe ||  :
Dialog Wi-Fi nee signal thiyenawada🫥🫥🫥
2026-06-13 08:53:08
2
tivanka25
tivanka25 :
🫀🤍:❤️‍🩹🥲 අද රටම කතා වෙන සිද්ධියේ මම හිට ගන්නේ කන්ටේනර් රියදුරාගේ පැත්තේ ඔය සිද්ධියෙත් ලොකුම වැරැද්ද තියෙන්නේ අර බයික් එකේ පිස්සෝ වගේ ආපු කොල්ලෝ දෙන්නා අතේ. දෙකට කැඩිලා යන්න තරම් වැදුණා කියන්නේ උන් ආපු ස්පීඩ් එක හිතාගන්නවත් පුළුවන්ද? නෝමල් ස්පීඩ් එකකින් ආවා නම් ඕනම කෙනෙක්ට ඉස්සරහා වෙන දේ බ්‍රේක් කරගන්න හරි පාරෙන් අයින් කරගන්න හරි පෙනෙනවා, වෙලාව තියෙනවා. අනික කන්ටේනර් එක පාරට රිවස් කරද්දී එකපාරටම රොකට් එක වගේ පියාඹගෙන ආවොත් ඒ ඩ්‍රයිවර්ට වුණත් මොනවා කරන්නද? පව් අර අහිංසක කන්ටේනර් ඩ්‍රයිවර් මනුස්සයා. රස්සාව කරලා කීයක් හරි හොයාගන්න බලපු මනුස්සයෙක්. ඔතන කන්ටේනර් එක වෙනුවට ළමයි පිරුණු ස්කූල් වෑන් එකක් හරි, වෙන අහිංසක පවුලක් ගිය වාහනයක් හරි තිබ්බා නම් අද කීයක් අමාරුවේද? ඒ අහිංසකයෝ ටිකත් මුන්ගේ වැරැද්දෙන් මැ රෙන්න ඕනේ. ඒ මදිවට ගමේ උන්ගේ ගෝත්‍රික වැඩේ.සිද්ධිය මොකක්ද, වැරැද්ද කාගෙද කියලා හොයලා බලන්නේ නැතුව පැනපු ගමන් කන්ටේනර් එකට ගිනි තියනවා. මොන තරම් මෝඩ, නීතිය අතට ගන්න හැත්තක්ද මචං ඉන්නේ? මොළේ කලඳක් නැතුව ස්පීඩ් එකට සූදුව දාන උන් හින්දා අන්තිමේදී නිකන් ඉන්න අහිංසක මිනිස්සුන්ටයි, උන්ගේ පවුල්වලටයි තමයි වන්දි ගෙවන්න වෙන්නේ. සිරාවටම පුදුම මෝඩ මිනිස්සු ඉන්න රටක්.
2026-08-03 09:14:41
2
nethinu14
Nethinu :
chamidu
2026-06-12 12:21:17
2
To see more videos from user @chamidugimhan, please go to the Tikwm homepage.

Other Videos


About