@vikum_d_: Let's unlock English 🔓 #unlockenglish🔓 #vikum_d #spacebyd #betterpeoplebettersociety

Vikum D
Vikum D
Open In TikTok:
Region: LK
Friday 12 June 2026 12:33:02 GMT
239103
21819
240
1151

Music

Download

Comments

nuwa_nka
Nuwanka <🇷🇸🇱🇰> Нуванка :
සුද්දොත් එක්ක ලේසි බං කතා කරන්න පොස් ලාංකික ජනතාවත් එක්ක කතා කරනවට වඩා
2026-06-13 22:47:31
275
panapitiya0007
panapitiya :
chatGPT එකක් එක්ක කතා කරන්න. ඒක හොඳ practice එකක්.
2026-06-12 16:26:53
83
shashii..boy
🖤 Shashii Dil 🖤🥀 👨‍🔧 :
ලංකාවෙ උන් එක්ක තමයි කතා කරද්දි පරිස්සම් වෙන්න ඕනෙ. මොකද අපේ උන්ම තමයි අපිට වරදිනකන් ඉන්නෙ හිනා වෙන්න 🙂🙏 පිට රට උන් එක්ක අවුලක් නෑ උන්ට අපි කියන දේ තේරුනම් එච්චරයි 😂
2026-06-13 23:45:20
37
silente_guy_
ᴅɪʟᴢᴢᴢ🐾 :
kiyana dewal serama hotd therenw ktha krnn giyama kelawenw😓
2026-06-12 13:15:14
128
senie_d
Sènie damsith - English 🇬🇧 :
English වලට paper එකක් දෙන එකම මෝඩ වැඩක් ඒත් ඔය translate method එක ටික කාලයක් යනකන් ඕනෙ කෙනෙක්ට කරන්නම වෙනවා 😁
2026-06-13 04:57:05
12
uesr.57982600383
uesr 57982600383 :
මට තාම බැනෙ කතාකරන්න
2026-06-20 16:35:19
1
dilshanalex0
Dilshan Alex :
ලංකාවෙ උන් පොඩ්ඩ වැරදුනාම හිනා වෙනවනෙ ඒකයි මිනිස්සු කථා කරන්න බය😁. වෙන කිසිම රටක එහෙම නෑ.අතපය දිගෑරල ඉංග්ලිශ් කථා කරන්න පුළුවන්
2026-06-14 18:55:42
6
thulshan.kawindu
✌🪽🙂@Thulshan Kawindu🪽😂 :
thanx brother
2026-07-02 18:23:04
1
shenusahanya87
🌼SEW🌼 :
i don't think about grammar 😂 but i'm talking..😁
2026-06-13 18:10:28
7
ayeshviduranga99
AYESH V :
සරලව අපි කියන එක අනිත් කෙනාට තේරෙනව නම් ඇති😁 වගකීමෙන් කියන්නෙ.
2026-06-13 05:37:49
5
sathsarani0728
Sathsarani :
mata godak welawata hithin english ktha krnna puluwn. katin eliyata en nthi ekane wade😐😒
2026-06-13 07:59:26
18
kasusaparamadu
Kasu Saparamadu :
🎥 I’m starting my YouTube channel called *Speak with Kasun*! I don’t do formal lessons — I just talk in English in a simple and natural way so you can learn by listening. 👉 Subscribe here: https://www.youtube.com/@kasunsaparamadu Join me and let’s improve English speaking together!
2026-06-12 17:40:11
9
malitha_kodagoda
as, maniya :
ඕක අපිට පුරුදුකරන්නෙ school එකෙන් අපිට කියල දෙන්නෙ සිංහල වාක්‍ය ලියල ඒක english වලට convert කරන්නනෙ
2026-06-13 04:13:04
7
chameli_jay
SpaceLay :
A very good video malli 😍💚
2026-06-13 06:36:44
9
__ruwani__darshika__
𝕮𝖍𝖚𝖙𝖎...🍁 :
youtube channel ekak nadda aiya oyage..
2026-07-01 06:48:42
1
sandaruwan0434
sandaruwan :
kohomada join wenne
2026-06-17 13:32:37
1
lakshigamage07
lakshi's voice🎙💟🌸🤍 :
atthak
2026-06-17 12:15:31
1
instatikker
InstaTikker ⚡🔥 :
අපි තව අවුරුදු 100 ක් ඔය ක්‍රමය ගෙනියනවා ~ අධ්‍යාපන අමාත්‍යාංශය 😂
2026-06-12 19:23:41
5
denuu329
Denuu :
ben10 vageth aheno
2026-06-14 19:55:32
2
englishkey.school
EnglishKey -School :
සිරා කතාව🔥
2026-06-16 01:58:10
1
priyantha996
🇱🇰🇱🇰 priyantha 🫶💝 :
link
2026-06-14 06:47:11
2
kmds833
KMDS :
mtt emi
2026-06-14 11:45:48
2
dharmasiri777
dharmasiri777 :
True ❤️✅
2026-06-17 14:52:02
1
curly_rashii
Rashmi Malshika :
Such a wonderful massage brother🥰👍
2026-06-14 12:20:19
3
ma_dha_ra_12345
Ma_Dha_Ra💗 :
aththa aththa
2026-06-14 04:59:59
3
To see more videos from user @vikum_d_, please go to the Tikwm homepage.

Other Videos


About