@user997440744774: ''ඩෙවා මට සමාවෙන්න.'' මට ඈතින් ඇහුනා. ඒ වෙද්දි මං ඇස්පිය නොගහම බලන් උන්නෙ ඒ නාදුනන කෙනා එයාගෙ අතින් අල්ලන් ඉන්න ඉරියව්ව මට කොච්චර වේදනාත්මක විදිහට මගෙ මතකයේ රදවගන්න පුලුවන්ද කියලා. අහස ටිකක් දරුණු උනා. මං හිතන්නෙ හන්තාන හේදිලා යන්නම වැස්සා. කොච්චර වෙලාවක් අපි මූනෙන් මූණ බලන් හිටියද කියන්න මං දැනගන හිටියේ නෑ. මං තව අදටත් විස්වස කරන්නෙ ඒ ආදරේ බොරු වෙන්න බෑ කියලා විතරයි. ඉවසලා බැරිම තැන පළවෙනි කදුළු බින්දුව පිටාර ගලාගන යද්දි මං එයාට කීවෙ ''ගොඩක් ස්තූතියි මට ඔයාගෙ ආත්මෙන් ආදරේ කරාට '' කියලා -මතක් රොබරෝසියන් 🤍🦋
මතක රොබරෝසියන්!
Region: LK
Friday 12 June 2026 12:47:02 GMT
Music
Download
Comments
🍓 & 🚬 :
වට්පෑඩ් කතාවක්ද???
2026-06-12 14:56:25
0
Shampooo 😩💋💦 :
caption please ❤️
2026-06-14 15:47:39
0
Al Ap Leo Max :
pera❤️
2026-06-13 02:19:52
0
M_alk_i 💕🎀 :
Aneee 🤍
2026-06-13 06:23:42
0
Reply To You :
"ඇයි හේතුවවත් ඇහුවේ නැත්තේ...?"
නුඹ මගෙන් අවසාන වතාවටත් ඇහුවා...
"වැරදිකාරයෝ හොයන්න මේක උසාවියක් නෙමේනේ"
කියලා මං හිතේ දුක හංගන් හිනැහුණා...
හන්තාන අහස කළු කරන් වැහි බිංදු වැටෙද්දී,
නුඹ වෙනකෙකුගේ අතින් අල්ලන් ඉන්නවා මං දැක්කා...
ඇස් පිය නොගහා බලා හිටපු ඒ රූපේ,
මගේ මතකයේ සදහටම රිදුමක් ඉතුරු කළා...
හිත හයිය කරන් පළවෙනි කඳුළු බින්දුව වැටෙද්දී,
වෛර නොකරම මං නුඹේ මුහුණ දෙස බලලා,
"ගොඩක් ස්තූතියි මට ආදරේ කළාට" කිව්වේ,
ඒ ආදරේ කවදාවත් බොරු වෙන්න බෑ කියලා හිතලා...!
2026-06-22 07:24:53
4
Hanchi 🦢 :
@NisuA🍻 words
2026-06-13 04:14:01
0
Ravindru_99 🇱🇰 :
✨
2026-06-15 06:02:22
0
Manula Jeewantha :
❤️❤️
2026-06-12 16:30:43
0
KMDS :
🥺
2026-06-12 15:18:17
0
ᴘ ɪ ɴ ᴇ ᴇ ♥︎ :
💜🥺
2026-06-12 12:56:24
0
Reading Clouds by San ☁️ :
🥹💗
2026-06-12 13:34:50
0
Harsha Dilshan :
❤️❤️❤️
2026-06-16 08:58:39
0
To see more videos from user @user997440744774, please go to the Tikwm
homepage.