Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@yulika_aiu: langsung aja ambil promonya di tag lokasi kiri bawah #juarasantap #geprekinaja #geprekin
YULIKA ✨
Open In TikTok:
Region: ID
Friday 12 June 2026 13:25:48 GMT
248
5
0
0
Music
Download
No Watermark .mp4 (
2.37MB
)
No Watermark(HD) .mp4 (
0.95MB
)
Watermark .mp4 (
4.87MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @yulika_aiu, please go to the Tikwm homepage.
Other Videos
pionnered mtv… 📺 #donnasummer #queenofpop #queenofdisco #vmas #fyp #foryou
#explore #fyp #foryou #loveyou
Мост в Депрессию #моствтерабитию #brigdetoterabithia #leslieburke #corecore
Naa pal klya2026 lagu jiraye shaqeysta😂💋🫶🏽 #Tokenpocket #yakacaawiya appkan😫❤️💋
* පාදුවහි ශු අන්තෝනි මුනිතුමා ( 1195 – 1231 ) පාදුවා නමින් දිලුන නගරයේ පිපුණු කුසුම වේ දිනු සඟසුවේ පෘතුගාලයේ ලිස්බන් නගරයේ උසස් පවුලක උපත ලද “පර්ඩිනන් බුලියන්” එතුමාගේ ප්‍රථම නාමය විය. මොහු ඉතා ඥානවන්තවුද ලෞකික සැප සම්පතින් පිරිපුන් වුද කෙනෙක් විය. සියලු තාන්නමාන්න හා ලෞකික සැප සම්පත් අත් හැර ජේසු තුමන් පසු පස යාමට ඔහුගේ ජිවිතයට සුවිශේෂී බලපෑමක් ඇතිවිය. මන්ද දේව කැමැත්ත අනුව ඔහු පසු කාල වලදී විවිධ සේවාවන් සදහා විශේෂ කැදවීම ලැබ ගන්නට තිබු හෙයිනි. දේව සේවකයෙකු ලෙස තම දිවි ගමන ඇරබුවේ ඉතාමත් බාල වියේදිය. පසු කලෙක ඔහු සියලු වස්තු හා බලය ත්‍යාජ කළේය. තවද අගුස්තිනු නිකායේ තාපසයෙකු වීමට දැඩි ආශාවක් ඇතිවිය. මෙසේ තාපස ජිවිතයට ඇතුළු වීමට දැඩි ආශාවෙන් සිටියදී ඔහු වාසය කල නගරය තුල ප්‍රැන්සිස්කානු ප්‍රථම ප්‍රාණපරිත්‍යාගීවරුන්ගේ ශරීරයන් පෙරහැරින් වැඩමවා යන විට ශුභාරංචිය පතල කිරීම සදහා ඔහුද දිවි පිදීමෙන් ජේසුස් ස්වාමින් වහන්සේට ඉතා කිට්ටුවෙන් සම්බන්ධ වීමට මහත් ආශාවෙන් දැවී ගියේය. එබැවින් නොබෝ කලකින් පර්ඩිනන් බුලියන් ප්‍රැන්සිස්කානු නිකායට ඇතුලත් විය. අද සියලු දෙනාම විසින් ආදර ගෞරව කරන නාමයක් වූ ” අන්තෝනි ” යන නාමය එහිදී එතුමාණන්ට දෙන ලද්දේය. ඉතාලියට පෙරලා පැමිණි එතුමා දක්ෂ දේශනාවාදියෙකු වූ නමුත් තාපසාරාමයේ ඉතා බැහැපත් සාමාන්‍ය ජිවිතයක් ගත කළේය. බොහෝ වෙලා යාච්ඤාවේ සමවැදි සිටියේය. බයිබලය නිතර කියවමින්ද, තාපසාරාමයේ ගෘහස්ත කටයුතු වල නිහතමානිව යෙදෙමින්ද, ඉතා නිහඩ ජිවිතයක් ගත කළේය. දුප්පතුනට එතුමා ඉතා කරුණාවන්ත විය. දිනක් දේවස්ථානයක පුජකවරය දානය කිරීමේ පිලිවෙතකදී දේශනාකිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවී සිටිවිට අන්තෝනි තුමාට හදිසියේ දේශනා කිරීමේ සේවයට විශේෂ කැදවීමක් ලැබුණි. බැහැපත් වුද කීකරු වුද එතුමා සැකයෙන් හා බියෙන් එම කැදවීම පිළිගත්තේය. කිසිම සුදානමකින් තොරවූ වූ මෙම අවස්ථාවේ එතුමා ඉතා දුබල දේශනයක් දෙනු ඇතැයි ඇතැම්හු කොදුලෝය. ශුද්ධාත්ම වරම කෙරෙහි ඉතා තදබල විශ්වාසයක් එතුමා තුල විය. ශුද්ධාත්මයාණෝ මිනිසාගේ දුබල වචන වලට කොතෙක් බලපාවිදැයි කියා එම ජනතාව නොදැන සිටියේය. අසා සිටින්නන් මවිතයටත් ප්‍රීතියටත් පත් කරමින් එතුමා ව්‍යක්ත දේශනයක් කලේය. ඉතා බැහැපත්ව විනීතව හා හදපත්ලෙන්ම බයිබලය පහදා දීමට එතුමා ලබා ඇති හැකියාව දුටු ප්‍රැන්සිස් අසිසිතුමා මුළු දකුණු ප්‍රංශය හා උතුරු ඉතාලියේද සහෝදර තුමන්ලාට දේව ධර්ම ඉගැන්වීම අන්තෝනි තුමාට භාර කළේය. සිත් ඇද ගන්නා සුළු පෞරුෂත්වයද, මිහිරි වූ එහෙත් බලවත් වූ කටහඩක්ද එතුමා සතු විය. එබැවින් ඉතාම පහසුවෙන් එතුමාට තම දැනුම ඔවුන් අතර බෙදාගත හැකිවිය. තවද දේව වරමින් ප්‍රාතිහාර්යය කිරීමේ බලයක්ද, අනාවැකි පළකිරීමේ හා විවිධ භාෂා කතා කිරීමේ හැකියාවද නමැති විශේෂ බල එතුමා තුල විය. ජේසුස් වහන්සේ ගැන ඉතා ගෞරවයෙන් දේශනා කළ එතුමා දිනක් රාත්‍රියේ යාච්ඤා කරමින් සිටි විට ජේසුස් වහන්සේ කුඩා ළමයෙකු විලසින් පැමිණ පොතමත හිදගෙන එතුමා සිපගත් බව සදහන් වේ. අන්තෝනි තුමා වයස 36 දී ස්වර්ගස්ථ විය. වසරක් පමණ නොබෝ කලකින් ” දුප්පතුන්ගේ සාන්තුවරයා ” යන විරුදාවලියෙන් ශුද්ධවන්තභාවයට ශුද්ධවූ සභා මාතාව විසින් එතුමා ඔසවනු ලැබුවාය. නැතිවූ දේ සොයාදීමට සහාය වන සාන්තුවරයා ලෙසද එතුමා අද ලොව පතල වී ඇත. ශ්‍රී ලංකාවේ බැතිමතුන් අතරද විශේෂයෙන් අන්‍යගමිකයන් අතරද ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇති සාන්තුවරයා ශුද්ධවූ අන්තෝනි තුමා බව කීම නිවරදිය. එතුමා කෙරෙහි ඇති භක්තිය තුළින් දෙවියන් වහන්සේ වෙතට හැරී ආ ජනයාගේ ගණන ඉතා විශාලය.
The system taught you to obey—what I teach you in my profile will make you dangerous. #MindsetShift #SelfEducation #PowerMoves #EscapeTheMatrix #philosophy
About
Robot
API
Legal
Privacy Policy