@abdulumarsahan: මේ පොත නිසා පොත් කියවන්න පටං ගත්ත අයගෙන් කමෙන්ට් එකක් ඕනෙ 🥺❤️ #foryou #foryoupage

Sahan
Sahan
Open In TikTok:
Region: LK
Friday 12 June 2026 13:33:30 GMT
83684
11279
205
269

Music

Download

Comments

poojiii_827
Poojiii_827 :
🥺යන යන තැන බෑග් එකේ තියෙන පොත...❤️
2026-07-27 09:34:25
1
anju.958
Anju ❤️💐 :
කියවද්දි අතරමං වෙන පොත් 🥺❤️🍀
2026-07-28 11:00:48
1
isurikasheshani
🎀🤍🔮 :
ඒක පොතක් විතරක් නෙමේ 🥺🎀
2026-07-27 14:19:32
0
minindukarunarath
Minindu Karunarathna :
ගිෆ්ට් එකකට දුන්න පළවෙනි පොත් දෙක,ඒත් මං ආදරෙයි,ඉතිං මට සමාවෙන්න🙂, දැන් එයා නෑ ඒවුනාට
2026-06-12 14:06:54
65
_pinidi
𝑃𝑖𝑛𝑖𝑑𝑖 :
මගේම කියල පොතකට ගත්තු පලවෙනි පොත..🥹🫶
2026-06-13 16:31:52
18
jezter___ofc
𝙅𝙯𝙯𝙮 🤍 :
කියවන්න කියලා එයයි කීවෙ මාත් කියවලා ඉවර කරා එතනින් සේරම ඉවර උනා දැන් එයා මං ගාවත් නෑ 🙂❤️‍🩹
2026-06-12 20:31:42
16
mayu74166
Mayu....💖 :
පිස්සෙකුගේ ආදරේ තවම දන්නෑ එයා.🥺
2026-06-13 05:01:54
7
www.tiktoktdmakashi.com
TDMAKASHI :
මම හිතුවේ එයා මට ආදරේයි කියලා ඒත් එයා ගාව මට ආදරයක් තිබිලා නෑ ..." කොහොම වයිර කරන්න ද ? ඒ මගෙ තොරාගැනිම් නිසා.!
2026-06-21 01:52:47
7
_..senuu.._fdz
𝓼𝓮𝓷𝓾𝓾🦕🤍 :
😊
2026-06-12 14:42:10
6
dewmih..12
𝐃_🍓🦋 :
එකපාරකට වඩා හැම පොතක්ම කියවලා තියෙනෝ ඒ තරමට මෙ මගුල් හින්දා පිස්සු හැදිලා 🥹⛓️
2026-06-14 12:33:12
6
avishkachathuranga9
🌙🅰️🆅🅸🆂🅷🅺🅰😈 :
පිස්සෙකුගේ ආදරේ තාම දන්නෙ නැ ඔයා 🥺🤍
2026-07-09 21:20:15
1
rapgirl16
⏤͟͟͞͞★͙≛͙⃝͙🕊️𝖉𝖆𝖍𝖆𝖒𝖎h⃝⃪❥ :
මං කියවපු පල වෙනි පොත ඒ පොත නිසා මං දැන් පොත් වලට ඇබ්බැහි වෙලා ❤️‍🩹🌼🙂
2026-06-12 14:00:02
5
sethuki29
Sethu💫💕 :
නොලැබෙනා බව දන්න හින්දම විමසමි ලැබිය යුතුමද...🥺❤️‍🩹
2026-06-14 17:46:09
2
harasara.jayawikr
Harasara@🐾🤎 :
ආදරෙයි🤎🫀🥹
2026-06-13 17:59:32
2
chanadinu0
••||ᗷ𝙊𝘓𝖤~Տ𝘗~||••🥹💗❤️‍🩹 :
𝘮𝘮 𝘬𝘪𝘺𝘢𝘸𝘶𝘸𝘢.🥺
2026-06-15 21:49:41
1
chethana.bandara60
Chethana Bandara :
ආසාවෙන් කියවපු ඒවා 🤍
2026-06-14 12:30:56
1
avishkachathuranga9
🌙🅰️🆅🅸🆂🅷🅺🅰😈 :
❤️
2026-07-09 21:16:25
1
its__me__romeshan
𝗥𝗼𝗺𝗲.........💐🥺❤️‍🩹 :
kohomada oka ganne 🥺
2026-07-03 17:45:57
1
iam_yunna
yunna :
My fav book🌈💙✨
2026-06-12 19:20:43
1
venoxvisual
🖤 ᴠᴇɴᴏx :
🥺❤️
2026-06-14 04:12:23
1
dilusashi
dilusashi :
එත් මං ආදරෙයි
2026-06-14 02:57:52
3
sasindu2003_
saZZy_deSh :
හිතාදර රෝලින් මෙනෙවිය කියන කවි පද ටික කියන්නෙ ඔයාද 🖤
2026-07-13 16:22:25
0
pahan__pradeep
𝙋𝙖𝙝𝙖𝙣 ! :
Ayyh💗
2026-06-13 14:38:37
1
To see more videos from user @abdulumarsahan, please go to the Tikwm homepage.

Other Videos


About