@dilanka_express1: 2026.06.11 වන දින සවස 05.34 ට පමණ ලුණුගම්වෙහෙර, උනාතුඔය ප්‍රදේශයේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් පළමුව Dilanka Express අප ආයතනයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. බදුල්ල - මාතර මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් තවත් බස් රථයක් පසු කරයෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිණි අම්පාර - කොළඹ (Highway) මාර්ගයේ ධාවනය වන අප ආයතනය සතු අධි සුඛෝපභෝගී බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වී ඇත. #onemillionaudition #viralvideo #fyp #dilanka_express #අම්පාරේ_අපි
Dilanka Express
Region: LK
Friday 12 June 2026 14:00:24 GMT
Music
Download
Comments
xSΞNIYAヤ TT 1M :
adoooh
2026-06-13 10:48:05
1
Chandula Kalana Senevirathne @ :
😢😢 දුකයි බං
2026-06-12 14:59:34
1
DITZZ★PROJECX💫 :
lagu nya enak kali di dengar
2026-06-15 04:46:07
1
# 𝕊𝙷𝙰_𝔾𝙶𝚈🩸⚓ :
Bus tika pansalatavath aran yano😓. me davas tika avul vage oyalata.🥺❤️
2026-06-12 15:19:53
2
Indika Wettewa :
😭
2026-07-11 00:22:00
1
Saniru dulansa :
😢😢😢
2026-06-20 10:33:55
1
Tevin Chandrasiri 💸 :
😔
2026-06-16 07:50:14
1
navodya :
🙂🙂😪
2026-06-19 01:56:03
1
ᴀsᴀɴᴅᴀ ™ 🗿 :
🥺🥺
2026-06-13 12:20:49
1
T. M. C Eieltrical Group :
😡😥😥
2026-06-14 01:43:59
2
🇬🇧 ~ ~#𝙍𝙭𝙘𝙝𝙐 🤍🌀_🎗️ :
💔🥺
2026-06-14 11:58:27
1
ප්‍රවීන් ජෙම්ස්💎 :
🥹
2026-06-12 14:31:53
1
D. Sathsara :
🥺
2026-06-12 16:43:28
1
Shehan Sooriya Bandara :
😳
2026-06-13 15:06:01
1
𝗔 𝗩𝗜 👾🩸 :
😥😥😥😥😥😥😥
2026-06-12 16:17:28
1
C :
🥹🥹😓😣
2026-06-13 00:52:20
1
ᏦᎥᏒᏖᏂᏕ_ᏰᏬᏕ_ᎮᏗᎶᏋ 💸🍁 :
😧💔
2026-06-12 16:10:53
1
𝗜𝘁𝘇.𝗺𝗲 𝘁𝗶𝗴𝗲𝗿 :
🥰🥰🥰
2026-06-13 03:52:56
1
♥𝓓𝓲𝓵↛ℱ ✴✴✴♥ :
🥺🥺
2026-06-14 03:47:33
1
To see more videos from user @dilanka_express1, please go to the Tikwm
homepage.