@divya59461: සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව 🙏🏻🙏🏻🙏🏻 මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලෞකික-ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය. මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු ඥානය ලැබීමටද, සියලු කෙලෙස් නසා අරිහත්ත්වය ලැබීමටද, රහත්වන ජීවිතයේදී චතුපටිසම්භිදා-ලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතු වන්නේය. බුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වළක්වා ගැනීම පිණිස මෙම ධර්මය සජ්ඣායනා කරති. සමහර ව්‍යාපාරිකයෝද තම ව්‍යාපාර කටයුතුවල දියුණුව සදහා මෙම ධර්මය සජ්ඣායනා කරති. එසේම හදිසි අනතුරු වළක්වා ගැනීමටද, සතුරු උපද්‍රව වලින් බේරීමටද, තම ආර්ථික තත්ත්වය දියුණු කර ගැනීමටද, තම බලාපොරොත්තු ඉටුකර ගැනීමටද, දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගැනීමටද මෙම ධර්මය භාවිත කරන බොහෝ අය එම රටෙහි ඇත්තාහ. බුරුම රටෙහි දිනපතා ගුවන්විදුලිය මගින් මෙම ධර්ම සජ්ඣායනාව විකාශයට පත්කිරීමෙන් රටෙහි ආරක්ෂාව හා දියුණුව සදහා මෙම පට්ඨාන ධර්මය භාවිත කරයි. එහෙයින් බොහෝ ආනිසංස ලබා දෙන මෙම මහගු ධර්මය දිනපතා සජ්ඣායනා කර තම තමාගේ ජීවිත සාර්ථක කරගැනීමට සියලු දෙනා උත්සාහ කරත්වා! සම්පාදක : අභිධර්මාචාර්ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ #ධර්මදානයක්_වේවා #සමන්තපට්ඨාන #රුවන්වැලිමහාසෑය #trending #නිවන්_මග_සොයා 🙏🏻🙏🏻🙏🏻
Divya පුජා භාණ්ඩ
Region: LK
Saturday 13 June 2026 06:59:11 GMT
Music
Download
Comments
Thilanga :
සාධූ ! සාධූ ! සාධූ !
2026-06-14 07:51:09
10
user6224485195767 :
සාදු සාදු සාදු 🙏🙏
2026-06-17 15:45:07
1
Chandrani Kulasooriya :
සාදුු සාදුු සාදුු සාදුු තෙරුවන් සරණින් ඉක්මණින් ම නිවන් දකින්නට වරම් ලැබේවා සාදුු සාදුු සාදුු 🙏🙏🙏🙏
2026-06-19 11:03:29
2
Dinidu :
සාධූ සාධූ සාධූ 🙏🏻🌸🌼 උතුම් තෙරුවන් සරණයි🙏🌼 පින්වන්ත ස්වාමීන් වහන්ස
2026-06-19 05:53:30
5
Ushan.korea :
සාදූ සාදූ සාදූ 💕🙏💕
2026-07-22 03:33:21
1
DHANANJAYA🪼 :
සාදු සාදු සාදු🙏🏼🙏🏼🙏🏼🙏🏼
2026-07-02 07:13:26
1
Skip"🧚♀ :
නමෝ බුද්ධාය 🤍
2026-06-13 07:55:20
1
Maria Marienda :
oww,meka aththakk
mage bade wedanwa nathuuna
Thank you
sadu sadu sadu 🙏
2026-06-15 20:35:14
1
ishu 🇯🇵 :
බුදුසරණයි
2026-06-18 07:45:01
1
manika :
සාදු සාදූ🌸
2026-06-17 01:15:40
1
11:20sudda& nuvangi❤️❤️❤️ :
බුදුසරණය් 🙏🙏🙏
2026-06-14 06:10:37
1
Nayana Kuruppu :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
2026-06-19 05:16:44
1
p.H.mali :
sadu sadu sadu 🙏🙏🙏
2026-06-13 18:14:30
1
nani :
🙏🙏🙏🙏🙏sadu sadu asdu 🙏🙏🙏
2026-06-17 15:01:14
1
🇱🇰🇦🇪 :
Sadu sadu sadu🙏🙏🙏🙏
2026-06-13 14:07:54
1
🧿11:11 🧿 :
Namo buddaya 🙏
2026-06-13 08:14:48
1
Sameera :
සාදු සාදු සාදු
2026-06-13 20:17:09
1
user7182680308213 :
sadu sadu sadu 🙏🙏🙏
2026-06-14 03:28:51
1
Niranjan Bandara700 :
🙏🙏🙏🙏🙏
2026-07-23 12:59:19
0
Dinadi Warusavithana :
Sadu sadu sadu 🙏🙏🙏
2026-07-15 07:33:55
0
kabirsara sara :
🙏
2026-07-30 06:35:49
0
💫 💔 𝓷𝓪𝓭𝓮𝓮💔💫D 🫂 :
budu saranayi 🙏🙏🙏
2026-07-27 11:10:50
0
Rajpaksha 🫀ᥫ᭡. :
හෙට තියෙන උපරේෂන් එක හොද වේවා
2026-07-20 04:04:27
0
ᆞJᆞoᆞsᆞeᆞpᆞhᆞ🥤 :
බුදුසරනයි🙏🙏🙏🙏🙏
2026-07-28 01:33:52
0
Nandani :
🙏🙏🙏🙏🙏🙏🙏...සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ....
2026-06-14 10:16:30
0
To see more videos from user @divya59461, please go to the Tikwm
homepage.