@nima_8645: අපි එක්ක ඉද්දි , නිදිමත හැදුනු මිනිස්සු අපි නැති උනාම රෑ එලිවෙනකම් නිදිමැරුවා ! අපි එක්ක ඉද්දි නිදහසක් නැ කියපු අපි වෙනුවෙන්ම කාලය වෙන් කරන්න බෑ නිදහස ඕනි කියපු මිනිස්සු අනිත් අය එක්කත් චැට් කරන්න ස්ටේටස් බලන්න ඕන කියපු මිනිස්සු අද වෙන අය වෙනුවෙන් කාලෙ වෙන් කරලා. මන් අහන්නෙ ඇයි අපිටම එහෙම කරේ, අපි ඇත්තටම ආදරෙ කරපු නිසාද ආදරේ නාමෙන් කිසිම වංචාවක් බොරුවක් නොකරපු නිසාද කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරාටද ? අපිට රිදෙන්නෙ නැද්ද එතකොට ! කවදාවත් පන වගෙ ආදරෙ කරන මනුස්සයෙක්ට එහෙම කරන්න එපා මගහැරගන්න එපා ආයෙ එහෙම ආදරයක් ආයේ හමබනොවේවි කවදාවත් සතුටින් ඉන්න බැරි වේවි එක සිතුවිල්ලක් හැමදාම වද දේවි ! ❤️‍🩹

𝓝𝓲𝓶𝓪𝓪_📌
𝓝𝓲𝓶𝓪𝓪_📌
Open In TikTok:
Region: LK
Saturday 13 June 2026 07:37:44 GMT
39495
2559
44
206

Music

Download

Comments

user5696078581227
𝚃🕊️🌸🌈 :
ඇත්ත🥲
2026-08-16 04:21:42
1
ch4mi_cs
sankalpa❤️‍🩹  :
Atta bn mewa ❤️‍🩹
2026-08-05 00:58:33
2
nishan.madusanka133
Nishan Madusanka :
aththama aththa
2026-08-10 12:13:25
1
user1829618778287
❤️ ishara❤️ :
හ්ම්ම් 😔💔
2026-08-02 03:05:21
1
lokaya595
🤌👀 :
Api iddi wena misnissu ekka nidi maruwa 🫩🥲
2026-08-11 04:46:33
0
tutugirl997
🍒🍃💦 𝐓𝐮𝐭𝐮 𝐠𝐢𝐫𝐥 🙈💋? :
Caption plizz
2026-07-20 18:05:42
1
chanuki.sangeethm
Chanuki Sangeethma :
😂😊 අම්බේ ඇත්ත
2026-07-12 15:00:23
1
user3565388176288
~𝓡..❤ :
Mm 🥹
2026-07-30 17:08:18
1
r.w.r.m.theshani
R.W.R.M.Theshani :
ඇත්ත.. 😔
2026-06-13 07:40:51
1
switdool
Shara🪼 :
Sira
2026-08-19 14:34:14
1
lucky28361
lucky :
💖💖💖
2026-08-05 23:41:23
1
nethmiherath10
𝐀 🧸🎀 " :
🙂❤️‍🩹
2026-08-10 03:46:01
1
paziii_____
𝔓𝔄𝔖𝔍𝔑𝔇𝔘 ♱ :
❤️
2026-07-11 05:42:09
1
meth_z4
ᴍ ᴇ ᴛ ʜ ᴜ ꪑ🎀 :
@4.ᴜ ᴍ ᴇ ᴛ ʜ ᴢ 😊
2026-08-04 05:35:14
0
ruhi_ashi27
Ruhi_Ashi🦋💫🕊 :
@ASHI 🦋🌸💧
2026-07-11 15:42:47
1
thiwa___.xx
Thiwh🕸️🌒☄️ :
❤️❤️❤️
2026-07-10 05:29:08
1
_anahska
Akshana :
🔥
2026-06-13 09:48:49
1
matheesha.dananja2
MATHEESHA DHANANJAYA 🩵 :
💗
2026-06-14 04:57:18
1
sihinadananjaya.0917
🖤dananjaya🖤 :
🥰🥰🥰
2026-08-12 15:07:28
0
hiroshima.udage.a7
Hiroshima Udage Arachchi :
@Ak!la 🪭
2026-08-10 08:07:01
1
rathnayaka1428
🧿🧚👑️ MADU 💐🌹🌍💎 :
@Sadaru Nawarathna 👍
2026-08-16 04:30:48
1
To see more videos from user @nima_8645, please go to the Tikwm homepage.

Other Videos


About