@vinnserfort: #karina ;istri saia🤭 - - - #aespa #koreanfansitefriends #kpop #fypシ #tiktokpelitfyp

𝐊𝐅 𝟒𝐋 𝐕𝐈𝐍𝐍.
𝐊𝐅 𝟒𝐋 𝐕𝐈𝐍𝐍.
Open In TikTok:
Region: ID
Saturday 13 June 2026 10:22:03 GMT
2266
638
11
22

Music

Download

Comments

sosokaslidubaicuwii
Pacar kandung SEONGHYEON 🦊 :
hd bgt ka 😭
2026-06-13 14:16:49
0
To see more videos from user @vinnserfort, please go to the Tikwm homepage.

Other Videos

හැම මිනිහෙකුටම, ගැහැණියකටම ජීවිතේ කියන්න දෙයක් තියෙනවා. සමහරු ඒ කියන්න තියන දේ කියනවා. තවත් මිනිස්සු ඒ කියන්න තියෙන දේ හිතේ තියාගෙන අප්‍රකාශිතව මිය යනවා. අන්න ඒ අප්‍රකාශිත ජීවිතයක් ප්‍රකාශයක් ලෙස සමාජගතවීම කියන්නේ උඩුගම් බලා යෑමක්. කමලා දාස්ගේ “මගේ කතාව” ( My Story ) කියන්නෙ එහෙම උත්සාහයක්. කමලා දාස් ගැහැණියක් විදියට මේ සමාජය තුළ වින්ද හිරිහැර, කරදර, ලිංගික පීඩා වගේම ප්‍රේමයත් හරි අපූරුවට පිටු පුරා අකුරු කරනවා.  ස්වයං ජීවිත පපොච්චාරණයක් කරන කමලා දාස් අවසානයේ කියන්නේ අපූරු කතාවක්.
හැම මිනිහෙකුටම, ගැහැණියකටම ජීවිතේ කියන්න දෙයක් තියෙනවා. සමහරු ඒ කියන්න තියන දේ කියනවා. තවත් මිනිස්සු ඒ කියන්න තියෙන දේ හිතේ තියාගෙන අප්‍රකාශිතව මිය යනවා. අන්න ඒ අප්‍රකාශිත ජීවිතයක් ප්‍රකාශයක් ලෙස සමාජගතවීම කියන්නේ උඩුගම් බලා යෑමක්. කමලා දාස්ගේ “මගේ කතාව” ( My Story ) කියන්නෙ එහෙම උත්සාහයක්. කමලා දාස් ගැහැණියක් විදියට මේ සමාජය තුළ වින්ද හිරිහැර, කරදර, ලිංගික පීඩා වගේම ප්‍රේමයත් හරි අපූරුවට පිටු පුරා අකුරු කරනවා. ස්වයං ජීවිත පපොච්චාරණයක් කරන කමලා දාස් අවසානයේ කියන්නේ අපූරු කතාවක්. "මේ පොත තුළ මම හැමදේම ලිව්වා. ඒක අපේ පවුලේ අයට ලැජ්ජාවක්, අවනම්බුවක්. මම පොත් ගණනාවක් ලියලා තියෙනවා. හැබැයි ඒ කිසිම පොතකින් ( My Story ) තරම් මම සතුටු උනේ නෑ." කමලා දාස්ගේ මේ "මගේ කතාව" කියවන්න ඕන කියන්නේ මොකද දන්නවද? ගැහැණියකගේ අකුරු වල තියන අවංකත්වය නිසා. පොත පුරාම තියෙන්නේ තමන් තමන් විදියටම ජීවත්වීමේ වැදගත්කම. ඒක හරියට අර කසුන් කල්හාර කියන සඳ සඳ…..සිංදුව වගේ. හැම මිනිහෙකුටම වැදගත් වෙන්නේ මම ඇතුලේ ඉන්න මම රැක ගැනීම. තමන් ඇතුළේ තමන් මිය ගියාම භෞතිකව ජීවත් උනත් මිනිස්සු අධ්‍යාත්මිකව මිය යනවා. ඔබ මා නොවන තුරු මම ඔබ නොවන තුරු ඔබ ඔබම දැයි මම මමම දැයි මේ ජීවිතය පුරාවට වැදගත් වෙන්නේ අපි අපි ලෙස ජීවත් වෙලා මියයන එක. ඔබ කියවන්නම ඕන පොතක් තමයි මහගම සේකරගේ සක්වා ලිහිණි. එකේ එක තැනක් තියෙනවා හදවතම පසාරු කරයන. කොතරම් දැඩි හඳක් වුවද යම් දවසක දයා දියෙන් ආර්ද්‍ර වී කඳුළු සලන මොහොතක් ඇත. විදුරු මිණක් සේ බබලන ඒ හදවත ඒ මොහොතේ අත්ලට ගෙන බලනු මැනවි මේ මිහිපිට කිසිම දෙයක් ඒ තරමට සුන්දර නැත. දවස නිශ්චිත නෑ. මේ ජිවිතේ හැම දෙයක්ම ප්‍රහර්ෂයක්.මතක තියා ගන්න.හැම මිනිහෙකුටම ජීවිතයේ එක දවසක් හරි එනවා තමන්ගේ හදවතත් එක්ක කතා කරන්න වෙන. #❄️snowballs❄️ #viral #100k #foryou #foryoupage

About