@mrpuppetsl: දොස්තර හොඳහිත බලලා ගෙදර ඉන්න සත්තු එකක් කතා කරලා බැලුව මං වගේ තවත් අය සිටීද...🤣 චව් චව් තමයි සුපිරි 😍 #cartoon #childhoodmemories #oldsongs #nostalgia #srilankan_tik_tok🇱🇰

Mr. Puppet
Mr. Puppet
Open In TikTok:
Region: LK
Saturday 13 June 2026 10:40:39 GMT
77363
8549
148
493

Music

Download

Comments

ushanki0
ushanki 🐾️🐾️🐾️ :
ඉස්සර උදේ පාන්දර නැගිටලා මේවා බලපු අපිට ගිය කලක් 🥺🥺
2026-06-26 22:59:16
12
shashinika.dilruk
Shashinika Dilrukshi :
අනෙ ♥️එ කාලෙ
2026-07-05 06:51:28
0
ima_athapaththu
ima_athapaththu :
තාම සත්තු එක්ක කතා කරන 20ත් පැනපු මම😂😂😂
2026-06-28 08:29:59
18
sunilrajapaksha0212
Sunil rajapaksa :
හරිම කැමැත්තෙන් බලපු කාටුන් එකක් තාමත් මට ඒ සින්දුව මතකයි🥰🥰🥰🥰🥰
2026-06-26 07:09:40
18
chamari.ayesha5
Chamari Ayesha :
ජීවිතය සතුටින්ම ගෙවපු කාල තමයි ඒ❤️🥰🙏
2026-07-04 02:53:50
4
podiya0201
𝐊 >😔🤍 :
😁😁 math
2026-07-03 06:21:23
1
chamaramadusanka157
chamara madusanka :
එ කාලේ අපෙ ගෙදරට Electric ඇවිත් තිබුනේ නෑ .බැටරිය චාජ් කරලා බැලුවේ ..අම්මෝ එ කාලේ 🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-28 17:40:13
4
nimmihettiarachch
ℕ𝕚𝕞... 💞 𝕄𝕚🩷 :
අනේ 🥺🥺🥺🥺අපි. ලමා කාලේ
2026-06-27 09:21:31
2
dew_0804
Dew :
දැනටත් ඉතිං ඒක එහෙම තමයි 🤣🤣🤣
2026-06-23 08:40:30
6
induni.muthukumar
freedom :
ane math oya cartoon Eka hari asawen beluwe .math sathtu ekka katha karanawa😁
2026-07-01 09:23:23
1
tashi4418
♡ T_🍃💗♡ :
Podi kale fv 🥹❤️‍🩹
2026-07-05 10:52:27
1
anushen59
🇦 🇳 🇺 🧚‍♀️ :
dosthara hoda hitha🥰🥰🥰🥰
2026-06-25 07:09:00
2
kasun_223
Kasun :
Old is gold 🥇
2026-06-13 12:55:38
1
jeewanidilina
jeewanidilina :
අනේ අපි පොඩි කලේ අසාවෙන් බලපු කාටුන් එකක් 👍👍👍
2026-06-24 20:01:10
1
rovinadonpaul
ROVINA✨️❤️ :
Childhood memories ♥️♥️♥️♥️
2026-07-02 11:56:22
0
To see more videos from user @mrpuppetsl, please go to the Tikwm homepage.

Other Videos


About