@ul__pramod: Finally It's on air Artist: Aditya Narayan, Sanka Dineth Writer: Dilshan Pathiratna, Masshe Uddin Qureshi Release Date: 2026-06-15 Duration: 04.01 Album: Api Aaye Hamunowena Listen අපි ආයේ හමු නොවෙනා බව කීවා ලොව හඬගා.. මට හිතුණා සඳ සැඟ වී නෑ කියා විදුලිය සේ යලි ඇවිදින් මට පිටුපා නුඹ ගියදා මට දැනුණා සඳ අහසේ නෑ කියා මධු රස ලවනත තවරලා මදහසකින් මුව සරසවලා රහසින් බොඳවී මැකිලා අඳුරේ මා තනිකර නුඹ ගිය දා…. මට දැනුණා සඳ අහසේ නෑ කියා मेरी आँखों में तू, मेरी सांसों में तू, थाहर सा गया है तू, जाने जा जब से तुझे देखा, तेरा हो गया दिल मेरा बेवफा हो गया तू मेरी हर दुआ में शामिल दिल लगी आहा.. तू जाने ना मेरे इश्क की हर फ़िज़ा तू जाने जा 🩷🫂 #apiayehamunowena #Newsong #sankadineth #adithyanarayan #goviral