@mindora696: සමහර ගැහැණු මැරෙන්නේ හුස්ම නැවතිලා නෙවෙයි...🥺 කිසිම වරදක් නොකරත්, හැම තැනකම වැරදිකාරියක් විදියට ඇඟිල්ල දිගු කරන ලෝකයක් ඇතුළේ ජීවත් වෙන්න වෙද්දී තමයි ඔවුන් ඇතුළින් ඇතුළට මැරෙන්නේ...💔 හැමදාම අනිත් අය වෙනුවෙන් කැපවෙන හිතක්, තමන්ගේ කඳුළු හංගගෙන අනිත් අයගේ සිනහව රැකගන්න උත්සාහ කරන ආත්මයක්, අන්තිමටම තනිවෙන්නේ තමන්ගේම වේදනාව එක්ක. කවුරුත් අහන්නේ නැහැ ඇය කොච්චර වේදනාවක් වින්දද කියලා... කවුරුත් බලන්නේ නැහැ ඇය කොච්චර සටන් කළාද කියලා... හැමෝම දකින්නේ ඇය වැටුණු තැන සහ මතුපිටින් පෙනෙන දේ පමණයි... follow කරල එකතුවෙන්න මම ඔයාලගෙ mindora💫❤️ #BrokenSoul #EmotionalWords #LifeQuotes #HealingJourney #HeartTouching

Mindora💫
Mindora💫
Open In TikTok:
Region: LK
Saturday 13 June 2026 15:13:42 GMT
22603
1202
53
309

Music

Download

Comments

sriyani.sriyani206
Sriyani Sriyani :
පුතේ ඔයාට ගොඩක් මම මම මම ආදරෙයි ආදරෙයි ආදරෙයි මම ඔයාගේ ටෙලි නට්‍ය සියල්ල බලනවා🙏🌹❤️😍🥰
2026-06-16 04:44:06
4
subash.madusannka
subash madusannka :
Hm♥️♥️
2026-06-18 13:22:09
1
user1205794613550
rosa :
oya.harima.lassanata.ragapanawa Good luck
2026-06-16 11:59:58
2
saku_sagi_dance_acedemy
SAKU SAGI DANCE ACEDEMY 💃 :
2026-06-15 08:29:36
1
user9510525683559
user9510525683559 :
2026-06-14 17:23:23
1
wihansi3
wihansi :
Hm🥰🥰🥰
2026-06-16 00:52:49
1
devika.perera24
Devika Perera :
Hmmm
2026-06-14 15:55:30
1
ruesni0
ruwani❤️‍🩹 :
hmm😔
2026-06-14 17:15:08
1
nemalisrilanka
nimali :
aniwaryanma🙏
2026-06-14 10:08:21
1
user5709068165596
user5709068165596 :
Hm
2026-06-14 10:27:10
1
777nilu5
🇱🇰-sadu🇸🇦-🌸🌸 :
හ්ම්ම්🥲🥲
2026-06-13 19:11:47
1
wasana.rathnyaka
wasna rathnyaka :
hmm
2026-06-13 17:24:31
1
chathuri.kaushaly91
❤️❤️Kaushalya❤️❤️ :
hmm
2026-06-14 14:55:20
1
kumari.srelanka
kumare :
🙏
2026-06-17 05:10:34
0
nadeera635
Nadeera :
Maga story
2026-06-15 17:26:20
1
arunodana
arunodana :
hmm eka atta
2026-06-16 08:55:21
0
my.life99772
my life ❤️❤️❤️ :
අනිවාර්යයෙන්ම🥺
2026-06-16 18:26:59
1
saku_nuvi
sudu menika :
man wage
2026-06-14 15:42:25
1
sanath.sanath76
Sanath Sanath :
🙏🙏🙏
2026-06-14 04:53:32
2
chathurani.athapa
chathuraniathapat :
🥺🥺
2026-06-13 16:54:15
1
user6878166095832
user6878166095832 :
🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-15 22:34:22
1
rosemary.perera
Rosemary Perera :
😢🥹
2026-06-18 16:48:36
1
kandyy11097
kandy :
🙏🙏🙏
2026-06-15 09:00:18
1
k862630
K :
👌👌👌
2026-06-16 08:33:51
1
To see more videos from user @mindora696, please go to the Tikwm homepage.

Other Videos


About