@kadawathahimi: අයොගෙ යුඤ්ජමත්තානං, යොගස්මිඤ්ච අයොජයං අත්ථං හිත්වා පියග්ගාහී, පිහෙතත්තානුයොගිනං. තේරුම: යෝගයෙහි (භාවනාවෙහි) නොයෙදිය යුත්තන්හි (කාම ආදී අකුසල් යෝගයන්හි) යෙදෙමින් ද, යෙදිය යුත්තෙහි (විදර්ශනා යෝගයෙහි) නොයෙදෙමින් ද, තම අර්ථය (නිවන් මඟ) අත්හැර, ප්‍රිය දේම (පංචකාමය) ග්‍රහණය කර ගන්නේ, ආත්ම සංයමයෙන් තොරව තමන්ගේ ක්‍රියාකාරකම්හි යෙදෙයිද, හේ (තමාව නොමඟ යවා ගනී). මෙම ගාථාවෙන් කියැවෙන්නේ බවුන් වැඩිය යුතු තැනැත්තා එය නොකර කාමයන්හි ඇලී ගැලී සිටීමෙන් තම අරමුණ (නිවන) අහිමි කර ගන්නා බවයි.

kadawathahimi
kadawathahimi
Open In TikTok:
Region: LK
Saturday 13 June 2026 17:01:20 GMT
13636
1504
119
42

Music

Download

Comments

karunawathi.karun11
Karunawathi Karunawathi :
බුදුසරණයි 🙏🙏🙏
2026-06-15 18:47:54
1
ksjayalath
ksjayalath :
සාදු සාදු සාදු
2026-06-14 19:22:52
1
renuka.damayanti80
Renuka Damayanti :
2026-07-29 09:59:03
1
user7155596789666
user7155596789666 :
2026-07-19 17:02:02
1
dilip2091
dilip :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷
2026-07-13 17:40:44
1
tharanga.nilmini6
Tharanga Nilmini :
2026-07-30 17:54:44
1
kumara5401
nisha :
🙏🙏sadu sadu sadu sadu sadu 🙏 🙏
2026-08-03 10:16:40
1
sudda_kdh
sudda_kdh :
බුදුසරණයි
2026-06-14 02:50:18
1
user1507965401433
user1507965401433 :
සාදු සාදු සාදු
2026-07-17 17:36:07
1
shiyaniyayawathi
shiyaniyayawathi :
2026-07-25 16:15:24
1
supun.udayanga90
Supun Udayanga :
budusarnai
2026-06-21 16:34:58
1
user2279260739128
malani :
❤️❤️❤️bs
2026-06-13 23:10:57
1
user635980252
kumari anula :
sadu sadu sadu
2026-06-29 03:14:42
1
user8118552327142
සුදු දොනි :
2026-06-18 22:53:40
1
luka.lanka
Luka Lanka :
🙏
2026-08-10 19:02:58
1
sujiwa965
Sujiwa :
2026-07-01 16:39:34
1
To see more videos from user @kadawathahimi, please go to the Tikwm homepage.

Other Videos


About