@lin_a_s_o: හිත පුරා ලං කරගත්ත මිනිස්සු හිතින්වත් අපිව මතක් නොකර ගියා අපි දුන්නු ආදරේම අද අපිටම වස වෙලා අපි එක්ක ඉද්දි නිදහසක් නැ කියපු අපි වෙනුවෙන්ම කාලය වෙන් කරන්න බෑ නිදහස ඕනි කියපු මිනිස්සු අනිත් අය එක්කත් චැට් කරන්න ස්ටේටස් බලන්න ඕන කියපු මිනිස්සු අද වෙන අය වෙනුවෙන් කාලෙ වෙන් කරලා මන් අහන්නෙ ඇයි අපිටම එහෙම කරේ අපි ඇත්තටම ආදරෙ කරපු නිසාද ආදරේ නාමෙන් කිසිම වංචාවක් බොරුවක් නොකරපු නිසාද කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරාටද අපිට රිදෙන්නෙ නැද්ද එතකොට? කවදාවත් පන වගෙ ආදරෙ කරන මනුස්සයෙක්ට එහෙම කරන්න එපා මගහැරගන්න එපා ආයෙ එහෙම ආදරයක් හමබ නොවේවි කවදාවත් සතුටින් ඉන්න බැරි වේවි එක සිතුවිල්ලල් හැමදාම වද දේවි ආදරනීය මිනිසුනෙ ආදරේ කරන එකාට ආදරේ කරන්න ආදරේට බොරු කරන්න එපා හිත් කඩන්න හිතන්නවත් එපා එහෙම කඩපු හිතක් ආයෙ කවදාවත් යාළු වෙන්නෙ නෑ..! 🙂❤️‍🩹 #විශ්වාසය #linaso #loveyousomuch

𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
Open In TikTok:
Region: SA
Saturday 13 June 2026 18:28:57 GMT
124379
4960
143
1426

Music

Download

Comments

janakaperera1993
janaka perera. :
caption plz.🙏
2026-06-14 14:45:25
1
75kandy
Nature 💚🥰💚🍀❤️🌿🥰💚 :
ආදරේ කියන්නේ අපි දිය යුතු දෙයක්අනිත් පාර්ශවය අපිට දුන්නත් නොදුන්නත් අපෙන් වෙන්න ඕන යුතුකම් වගකීම් හරියට උනානම් ඒක තමයි ඇත්ත ආදරේ.අපි කොච්චර අල්ලගෙන ඉන්න හැදුවත් අපිට නොලැබෙන දේවල් අපේ ජීවිතෙන් යනවා
2026-06-16 02:34:11
4
user4018124950558
user4018124950558 :
එකනම් හිතට මාර විදිහට වැදුනා.මොහොතකට අතීතයට ගියා..
2026-06-26 17:31:48
0
madurangamalavipathirana
Madhuranga🇰🇷🇱🇰 :
හ්ම්ම්
2026-06-26 01:29:54
0
wincy2307
꧁💎⃝♡VINS💎⃝♡꧂ :
hmmmm😳
2026-06-24 14:51:52
0
kasthiri.kumari
𝘬𝘢𝘴𝘵𝘩𝘶𝘳𝘪 𝘬𝘶𝘮𝘢𝘳𝘪 :
සිරාවටම. ඇත්ත කතාව
2026-06-24 10:32:28
0
roshan.sanjeewa61
roshan sanjeewa :
hm
2026-06-23 17:26:23
0
jeewan.gamage4
Jeewan Gamage :
akanam aththa
2026-06-23 16:39:55
0
nuvan202
NUVAN 💋 :
attha
2026-06-23 06:37:39
0
sstcu6
ආදරේ අහස තරම🇱🇰🇸🇦🇱🇰🇸🇦❤️ :
ඇත්ත කතවක් 👌👌👌👌🌹🌹🌹🌹
2026-06-15 08:53:00
1
bamalani985saduni985
Saduni :
caption plz🙏🇱🇰🇰🇼
2026-06-14 19:36:54
2
kasun.chinthaka13
Kasun Chinthaka :
Hmmm
2026-06-20 15:54:17
1
maheshnishshanka95
mahesh :
ඒක ඇත්ත
2026-06-23 03:58:03
0
sura.ur.dad
☛𓄂🇱🇰⃝яҽαʅℓισɳ 𝙷ҽαɾƚ🇦🇪𓀎 :
caption please
2026-06-15 20:02:59
1
sugandiperera3
Sugandi :
yes😂
2026-06-15 01:20:46
2
saja.jayasingha
🍃Saja Jayasingha🍃🍀 :
aththa
2026-06-14 04:10:15
2
shanudeu
shanudew 🇮🇹 :
ඔව් ඇත්ත වටිනානම කියන දේ දැනෙ න්නෙ ලඟ තිනෙකොට නෙමෙයි ලඟ නැතිකොටයි....
2026-06-14 22:26:56
1
disna.disna74
Disna Disna :
eththamai
2026-06-14 07:42:43
1
user4250462954608
user4250462954608 :
සත්තයි. ඇත්තයි 👍👍👍
2026-06-19 13:59:57
0
dd.sanjaya0
Dd Sanjaya.c.n.s. :
එකනම් ඇත්ත.
2026-06-19 08:30:38
0
asela0526
ASELA⤖DE➳➳SILVA :
අනිවා👍👌👍👍
2026-06-22 20:45:55
0
user1665681860736
Dilini Sandaru ❤️❤️❤️❤️ :
ammooo ouuuuu🥺🥺🥺🥺
2026-06-23 01:44:07
0
sudda3860
😍 වීරගම සුද්දා🤩 :
අනිවා මචන් ජීවිතේටත් වැඩිය ආදරේටයි මුල් තැන දුන්නෙ..🥰🥰
2026-06-19 14:02:16
0
hmr.desha
Hmr Desha :
සිරාම කාතාව එකෙන්ම රෙස්පට්
2026-06-22 14:20:14
0
chandi8099
Indika Abeysinghe :
yes
2026-06-13 19:34:33
0
To see more videos from user @lin_a_s_o, please go to the Tikwm homepage.

Other Videos


About