@mohamedsulaimanmiskin202: මම දැක්ක අතිදක්ෂයෙක් - පොඩි උනාට කියන්නේ මාර වටින කතාවක්... එදා මගේ Motivation Program එකෙන් පස්සේ inspire වුන පොඩි කොල්ලා කියපු කතාව තමයි ඔය. ඒ කතාව මේ වෙන කොට මිලියන 5.6 ක් බලලා. කොහොමත් කොල්ලා කතාවට විතරක් නෙවෙයි නිවේදනයට වගේම රංගනයටත් දක්ෂයි. ඒ බව මිනිහා ඇඹිලිපිටිය මෙගා ස්ටාර් කිරුළ දිනා ගෙන ඔප්පු කරලා පෙන්නුවා. ඒ වගේම GMA එකට ඇවිල්ලා මගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ වෙද්දි ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් විදියටත් වැඩ කරනවා. ඉතිං අපේ ඇකඩමියෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් විදියට මට විශ්වාසයි ලුසත් නියත වශයෙන්ම අනාගතයේදි මේ රටට විශාල සම්පතක් වෙයි කියලා. ඔබට සුබ පැතුම් පුතා. Ruwan Janaka Gamage Motivational Speaker Visiting Lecturer Director Global Media Academy#srilankan_tik_tok🇱🇰 #foryoupageofficiall❤️❤️tiktoklover❤️ #fypシ゚viral🖤tiktok #motivation_speech #trending

Bobby with kind heart🇵🇸🇱🇰
Bobby with kind heart🇵🇸🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 13 June 2026 22:40:50 GMT
218768
12770
431
2006

Music

Download

Comments

muthumali495
🧿Muthu 🧿 :
රත්තරං දරුවෙක් ❤️❤️සුභ අනාගතයක් පුතේ 🙏🙏
2026-06-14 22:34:17
50
jana28063
Jana :
මරු කතාව බුදුසරණයි ❤ ලස්සනයි 🥰🥰 ලස්සනයි පුතා
2026-06-14 16:19:37
20
nishanihiddaduras
Nishani Hiddadura Sha :
මාරම වටින දරුවෙක් මේ කාලේ හැටියට🥰🥰🥰
2026-06-15 18:49:32
4
sahannpasimdu0
shaan :
පොඩි එකා තනිකරම පුංචි වෙළෙන්දා සිංදුව කියන ගායකයා වගෙ❤️කවද හරි පොඩි කොල්ලත්
2026-06-14 15:51:39
9
th82373
🥀කදුලකි ජිවිතෙ😭 :
2026-06-15 19:41:31
1
terunimiskinm
:) :
God bless u son
2026-06-15 16:32:45
1
dineshperera52
🇱🇰➳ᴹᴿ᭄𝐃𝐈𝐍𝐀.。.:*☆,🇶🇦 :
මගේ කොල්ලා නම් අහනවා ...මට මාරම සතුටුයු මගේ බබාලා ගැන...
2026-06-14 18:46:53
5
kmamila.nuwancama
Kmamila Nuwancamara :
2026-06-15 15:50:18
1
dishandan.amila.k
Dishandan Amila Kavidu :
😘😘😘😘😘👌👌👌
2026-06-15 12:45:43
1
hirankavinda2
🖤hiran kavinda🇱🇰🇮🇱 🖤 :
budusaranaiiii ❤️❤️
2026-06-15 17:12:04
1
priyanka.dil.dilr
Priyanka Dil Dilrukshi :
♥️♥️♥️
2026-06-15 11:46:15
1
sumanawati.dumana
Sumanawati Dumanawati :
2026-06-15 09:13:13
1
pushpa3269
Pushpa :
🙏🙏🙏😂😂😂 good 👍 super
2026-06-15 19:21:03
1
suramyagunathilak
mbs :
බුදුසරණයි පුතා
2026-06-15 09:44:53
2
shihari.fernando0
Shihari Fernando :
God bless you
2026-06-15 12:56:45
1
sherinchuti77
sujee :
God bless you 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
2026-06-15 13:25:44
1
tjjgyuuhguhfgj
Tjjgyuuhg Uhfgj :
බුදුසරනයි
2026-06-15 12:14:33
1
nethu2n2
# 𝓝 🌷" :
Anee 😓💗
2026-06-15 09:11:31
1
nimesha.tharangan
🌈️💐💑 S&N 💐🌈️💑🌍 :
bs🙏
2026-06-15 09:08:02
1
anushaakkk
🎼💖ගංගා💖🎼🇱🇰 :
♥️♥️♥️puthee adaree♥️♥️♥️
2026-06-15 19:20:41
1
nayanagithani
❤️💞❤️nayana githani❤💞❤️ :
budu.saranai🙏🙏🙏🙏
2026-06-15 07:34:55
1
chooti.dhoni3
🫣𝓝𝓪𝓹𝓾𝓻𝓾 𝓴𝓮𝓵𝓵𝓪🫣 :
budu saranai manika🙏❤️❤️
2026-06-15 09:49:41
1
thilinathilina349
Thilina de silva :
adre
2026-06-15 12:15:11
1
sajaa4968
@:@:@; :
ආදරෙයි පුතේ බුදු සරණයි ❤️❤️සුබ අනාගතයක් පුතාට
2026-06-15 08:01:32
2
To see more videos from user @mohamedsulaimanmiskin202, please go to the Tikwm homepage.

Other Videos


About