@sound.meme2026: Drop For A While! #soundviral #meme #effect #fyp #2026

Sound MeMe
Sound MeMe
Open In TikTok:
Region: ID
Sunday 14 June 2026 02:43:15 GMT
123
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sound.meme2026, please go to the Tikwm homepage.

Other Videos

අද තරගයේ කොදෙව්වන්ගෙන් ජයග්‍රහණය උදුරා ගන්න නිහඬවම ලොකු බලපෑමක් කරපු පන්දු යවන්නෙක් තමයි මෙයා.. අපේ ඉන්න ජේෂ්ඨතම සහ හොඳම වේග පන්දු යවන්නා, අදත් මේ ජයග්‍රහණයට පාර කපන්න දුෂ්මන්ත චමීර එයාගේ පන්දු යැවීමෙන් සෑහෙන ලොකු දායකත්වයක් ලබා දුන්නා. මේ තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දුව චමීර එයාගේ අත්දැකීම් භාවිතා කරලා තනියම ඇදගෙන ගියා... පවර්ප්ලේ එකේ චමීර එයාගේ පලවෙනි පන්දුවාරයෙන්ම බ්‍රෙන්ඩන් කිං පිටියෙන් ඉවත් කරලා ලකුණු 8කට තමන්ගේ මුල් පන්දුවාර දෙක පවර්ප්ලේ එක ඇතුලේ දාලා දෙනවා. කොදෙව් වගේ ලේසියෙන් හයේ පහරවල් එල්ල කරන්න පුළුවන් පිතිකරන ලැයිස්තුවක් ඉන්න කන්ඩායමකට එරෙහිව ඔවුන්ගේ රටේදි පවර්ප්ලේ එකක් මේ ගානට දානවා කියන එක වේග පන්දු යවන්නෙක්ට හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ඒක අද දුශී කරා...! එතැනින් පස්සේ නායකයා මැද පන්දුවාරවල නැවතත් දුශීගේ අතට පන්දුව ලබා දෙද්දී එක ලකුණකට ඒ පන්දුවාරය දාලා කඩුල්ලක් දවා ගන්නවා. ආයෙමත් අවසන් පන්දුවාර වල පන්දුව අතට අරන් ඇවිත් අපිට කොදෙව්වන්ගේ අවසන් කඩුල්ල විදිහට රොස්ටන් චේස්ගේ කඩුල්ල අරන් දීලා තරගයේ සෑම අවස්ථාවකම කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකා කන්ඩායම ජයග්‍රහණය කරා ජේෂ්ඨතම පන්දු යවන්නෙක් ලෙස අපේ කොල්ලෝ ටික අරන් ගියා... දුශී අද දැම්මේ වේග පන්දු යවන්නෙක් විස්සයි විස්ස තරගයක පන්දු යවන්න හීන දකින පන්දු යැවීමක්.. අද එයා එයාගේ පන්දුවාර 3.1ටම ලබා දුන්නේ ලකුණු 9ක් පමණයි. ඒ තරමටම කොදෙව් පිතිකරුවන් මේ විශිෂ්ට වේග පන්දු යවන්නා හමුවේ කර කියාගන්න දෙයක් නැතුව අසරණ වුනා.  Economy එක 2.84ක් වැනි ඉතාම අඩු අගයක රදවාගෙන අද දවසේ ශ්‍රී ලංකා කන්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම කරන්න දුෂ්මන්ත චමීර සමත් වුනා. ඉතිං මේ විශිෂ්ට ජයග්‍රහණය ඇතුලේ දුශීගේ මේ සුපිරි පන්දු යැවීම නම් අමතක කරන්නම බැ... ආබාධ තුලින් ආරක්ෂා කරගෙන මේ වටිනා පන්දු යවන්නා තවත් හොඳින් පරිස්සම් කරගත්තොත් මොහුගේ අතින් තවත් තරග විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය රැගෙන එන්නට තියෙනවා..! Take a bow! DUSHI! 🙇‍♂️🔥  [copied] #dushmanthachameera #srilankacricket #slvswi #vihangaanuhas #trending

About