@shaviya_999: Mathkda chutyy 🥺😔❤️🩹 ලග නැති අඩුව,පාලුව චුට්ටක්වත් මට දැනෙන්න දුන්නෑ..🥺💗 AI කියන්නෙ මම ආස දෙයක් නෙමෙයි ඒත් මම ආසාවෙන් කරපු එකම දේ එයාගෙයි මගෙයි ඒ ලස්සන photos හදපු එක විතරයී 🥺🤍 හරී ආදරෙන් හිටියා අපි ඒ ලස්සන photos වල..😭❤️🩹 මම අදටත් නිවෙන එකම තැන මගේ gallery ය 🥺🫶 #ruwi_quotes #sinhalalovequotes_for_mychutyyyyyyyyyyyyy #lovelycouples #foryoupage #whatsappstatus
𝙎𝙝𝙖𝙫𝙞𝙮𝙖999 👑
Region: LK
Sunday 14 June 2026 03:07:46 GMT
Music
Download
Comments
[ D @ V | 06:12 ! 🐼☘️] :
එහෙව් කාලෙකුත් තිබුනා ! 🙂💔
2026-06-14 03:17:34
3
❥⚊Hashi panchi❥⚊🌼🦋 :
තාමත් එහෙමයි 🙂💔
2026-06-14 05:28:30
3
⚡🦋සාවි🦋⚡ :
අදටත් එහෙමයි එයාව මට ආයෙ කවදාවත් දකින්න හම්බ වෙන්නෙ නෑ..ඒත් ඒ පොටො හදලා ඒවා දිහා බලන් සැනෙසෙනවා♥️🥺
2026-07-10 00:35:18
0
🦋🥺❤️🫂 :
හ්ම්ම්🥺L❤️එයා නොකලත් මන් එ දේවල් කලා..
2026-06-17 12:29:10
0
🌍𝓓 𝓷𝓮𝓽𝓱𝓾 𝓫𝓸𝓵𝓮𝓱 ❤️ :
thamath🥺❤️🩹
2026-07-23 15:44:57
0
Mr__lakshika :
ehema kalekuth thibuna 🥺❤️🩹
2026-06-14 07:10:05
2
𝒮andee__ :
long distance relationship😓❤️
2026-06-19 16:42:45
0
Hasanjana Gamage :
kohomda hadanne
2026-06-15 13:29:32
0
Shani❤️☺️ :
අදටත් එහෙමයි එයා එනකන් 🥹❤️✈️
2026-06-14 12:54:06
0
💞 Eshu ❤️🔥 :
love එකට අවුරුදු එකහමාරක් වෙනවා ඒත් තාම අපි දෙන්නා ඇස් දෙකට දැකලා නෑ,AI photos වලින් විතරයි අපි දෙන්න එකට ඉන්නවා දැක්කේ.ඒත් අපි දෙන්නට දෙන්නා🥺❤️ගොඩක් ආදරෙ කරනවා
2026-06-15 10:55:39
1
ka vee shaa💐💗 :
aththa 🥺❤️🩹
2026-06-14 10:10:53
1
Unknown :
අපි දෙන්නාගෙ ai couple photos වලින් පිරිලා gallery එක 🙂💔 එවා බල බල සැනසෙනවා 🥺
2026-06-15 08:51:56
3
S💋! :
aththa
2026-06-14 03:18:21
1
🇱🇰𝐍𝐄𝐙𝐔𝐊𝐎🇯🇵 :
hmmm.ou
2026-06-14 07:40:33
1
𝙎𝙝𝙖𝙫𝙞𝙮𝙖999 👑 :
#niunanubahinda #jeewithelassnma daws #mta_ayeonii 🥺😭❤️🩹
2026-06-14 03:16:50
1
ᥫ᭡ 𝓜𝓐𝓓𝓤 🆂︎ 🅼︎...🐼✅ ᥫ᭡ :
Tamath ehemai 🥺💔
2026-06-15 01:26:05
1
hIrUu;🐥🎈 :
thamath ehemai ❤️🥺
2026-06-14 13:02:04
1
Kavee 🇱🇰 Thaaru 🇦🇪🔐💞 :
ඇත්තමයී 💯😟
2026-07-27 14:53:48
0
𝐇𝐀𝐒𝐇𝐈𝐍𝐃𝐔 💌 ! :
Thamth 🥹💋
2026-06-14 16:32:47
1
𝐊𝐀"𝐕𝐢 🖤✨💍 :
atta 🥺♥️
2026-06-14 16:13:56
0
𝕤𝕙𝕒𝕤𝕙𝕚 sansa ❤️🍄 :
haduwa.hadala demma.
banum ahuwa.ain kara 🙂🥀
2026-06-14 16:17:28
0
𝗥__𝗩𝗶__🍂🦢 :
Ane Ai capshon ek denoko mtth 🤕
2026-07-03 12:09:58
0
[[ Draak-prince]] ⛩️🥷 :
එයාටත් ඇවිදින්න බැ මං කරන්නෙත් ඔය දේමයි 😔🍂
2026-08-03 08:03:06
0
To see more videos from user @shaviya_999, please go to the Tikwm
homepage.