@x_sashii_: අයිතියක් කියන්න බැරි මනුස්සයෙක්ට ආදරේ හිතෙන එක ඒ මනුස්සයා වෙනුවෙන් බලන් ඉන්න එක රිදෙනවා කියලා මම කියන්නේ නෑ... ඒත් සමහර තැන් එනවා, අප්‍රකාශිත හැඟීම් නිසා හිතට නොසෑහෙන්න බරක් දැනෙන! දන්නවද ? කවදාවත්ම ඔයාට දකින්න නොලැබෙන මැසේජ් මහ ගොඩක් ආදරේ සහ නෝක්කාඩු පිරුන ඔයා වෙනුවෙන් මම ටයිප් කරලා තියෙනවා🙂💔 #breakup #quotes #viral #statusvideo
𝕾𝖆𝖘𝖍𝖎 | සෂී | சஷி 🍃
Region: LK
Sunday 14 June 2026 03:24:17 GMT
Music
Download
Comments
nilu :
මන් වින්ද දුක කාටවත් දැනෙන්න එපා 🙏
2026-06-15 16:04:07
6
05:29 🥀❤️🩹 :
මං විදින දුක කාටවත් විදින්න හම්බෙන්න එපා 🙏
2026-06-16 12:43:27
1
🍂🌹 එමී 🌹🍂 :
ammo me duka nam thamath vidinawa 🥺🥺
2026-06-16 19:39:01
0
sada 🌺🌻❤️🔥🇱🇰🇰🇼 :
අම්මෝ ඒ වේදනාව 🥺🥺
2026-06-16 20:57:26
0
˙ᵕ˙ ѕαηנαηα вαη∂αяα 🦋💫🇯🇵 :
මන් වින්ද වේදනාව අනේ කාටවත් එහෙම වෙන්නෙපා 💔
2026-06-16 01:32:35
1
💜Chooti Napuri💜 :
caption please
2026-06-15 03:54:17
0
..MaDhu..11.11..🇯🇵🥀🇱🇰 :
අම්මෝ ඕක මහ මූසල වේදනාවක්...
2026-06-16 11:42:20
0
֣𝔑𝔢𝔥𝔞 𝔊𝔦𝔯𝔩🌚🪼🎶 :
Caption please
2026-06-14 06:03:03
0
𝗧𝗛𝗔_𝗥𝗨 🪬🧿 💎 :
caption ek 🥺
2026-06-15 11:18:13
0
දුමින්ද :
අදරේ නිසා අදරේ එපා උනා කටවත් ඒ දුක හිමිවෙන්න එපා 😭😭😭😭😭😭❤️❤️❤️අදරේයි
2026-06-16 03:01:02
2
sachini Madushini 🇱🇰❤️ :
කැප්සන් එක ඔනි🥺🥺🥺
2026-06-14 21:58:49
0
😊නෙතු😊 :
අම්මෝ ඒ වෙදනවා කටවත් වෙන්න එපා ප්‍රාර්ථනා කරනවා 💔
2026-06-14 05:25:32
2
💗⃝⃙̶̽🍃පැංචි බබා💗⃝⃘̶̽✨🇮🇱🕊 :
@𝑨𝒄𝒉𝒊 𝑺𝒆𝒏𝒂𝒅𝒆𝒆𝒓𝒂 🏹 🥺
2026-06-15 14:27:12
1
Kawee🫀🧸👀 :
🙂🫀
2026-06-14 09:51:51
0
Ajith Kumarathunga :
😍😍😍
2026-06-14 04:08:55
2
dinu baba.1990 :
❤️❤️❤️
2026-06-16 11:48:17
0
Podi :
😁😁😁
2026-06-17 11:32:02
0
sew girl❄🌈 :
🥺🥺
2026-06-17 17:38:59
0
Umaa :
🥺
2026-06-16 15:14:53
0
𝓗𝓪𝓼𝓱𝔂🦋🫧 :
@𝓬𝓱𝓾𝓽𝔂 🍓" 🙂❤️🩹
2026-06-16 14:46:18
0
@nt-rhythm-vibe :
😳😳
2026-06-16 12:17:47
0
Hasaaa :
😍😍
2026-06-16 17:06:26
1
nipuni :
😭😭😢
2026-06-16 06:55:36
0
Podi :
🤗🤗🤗
2026-06-17 11:32:07
0
To see more videos from user @x_sashii_, please go to the Tikwm
homepage.