@mathaka.liveinconcert: මතක කියන්නේ කාලය අරගෙන ගියත්, හදවතෙන් මැකෙන්න බැරි නිහඬ කතාවක්... සිනහවක් වෙලා එන, කඳුළක් වෙලා යන, ජීවිතේ ලස්සනම සටහන් කිහිපයක්... 🤍 ඉතින් මතක සමඟ ඒ අමතක නොවන සැඳෑව විඳගන්න, ඔයාලත් අපිත් එක්ක එක්වන්න..! 🤍🫶🏻 මතක - MATHAKA live in concert with Mihiran, Uvindu, Kasun, Yasas and Dilu Beats මතක - Live in Concert 🎶 ජීවිතයේ සුන්දරම මතකයන්, ආදරණීය ස්වරයන්ගෙන් හැඩවෙන ඒ අසිරිමත් රාත්‍රියට සූදානම්ද ? මහනුවර අහස යට, එකම වේදිකාවකදී ඔබේ මතක අවදි කරන්න ඔවුන් සූදානම්. 📅Date : ජුනි 20 ⏰Time : සවස 6.00 සිට 📍Venue : මහමායා බාලිකා විද්‍යාලයීය ක්‍රීඩාංගණය, මහනුවර ප්‍රවේශ පත්‍ර (Tickets): Standard: LKR 2,500 VIP: LKR 4,000 VVIP: LKR 6,000 ⭕Online tickets out now ! ⭕Website - https://www.dimuthuevents.com #kandy #lakeround #mahamayagirlscollegeground #mathakaliveinconcert @Uvindu Ayshcharya @Yasas Medagedara @DILU Beats @Mihiran

Mathaka - මතක
Mathaka - මතක
Open In TikTok:
Region: LK
Sunday 14 June 2026 04:49:36 GMT
1065
84
1
25

Music

Download

Comments

travel.with.barath
Travel with barath :
❤️❤️❤️
2026-06-14 08:36:10
1
To see more videos from user @mathaka.liveinconcert, please go to the Tikwm homepage.

Other Videos


About