@attitudebreaker87: #CapCut මුළු ලෝකෙම දන්නේ මම උඹව අත්හැරියා කියලා විතරයි. ඒ හැමෝම කතාවුණා, මට උඹට තව එකම එක අවස්ථාවක් දෙන්න තිබුණා කියලාත්... ඔව්... ඒ එයාලා දන්න තරම, බැඳීම් රැකගන්න, මම කොච්චරක් නම් දේවල් විඳගෙන, දරාගෙන, අල්ලගෙන හිටියද කියලා දන්න කිසිම කෙනෙක් නෑ... උඹට මුළු ලෝකෙටම පේන්න ආදරය පුරවලා "මැණික"කියලා කතා කරපු මම, ගෙයක් අස්සේ, බිත්ති හතරක් අස්සේ, අවුරුදු ගානක් තිස්සේ උඹව දරා ගත්ත තරම දන්න කිසිම කෙනෙක් නෑ... කඳුළු හංගලා , මුළු ලෝකෙටම හිනාවුණු මම උඹට දුන්නු ආදරේ තරම දන්න කිසිම කෙනෙක් නෑ... උඹේ රැවුම් ගෙරවුම් විතරක්ම නෙමෙයි, ඔබටවත් උඹව පාලනය නැති වෙලාවලදි බල්ලෙක්, බළලෙක් තරමට කුණු කතා අහපු මාව දන්න කිසිම කෙනෙක් නෑ... ඉතින් ඔව්, අදටත් මාව ඇත්තටම දන්න අඳුරන එකම කෙනා උඹ විතරයි, උඹම විතරයි... ඉතින් උඹට පුළුවන් නම් මට එකම එක සාධාරණයක් කරන්න. මාවයි උඹවයි දන්න, අපේ ළඟම ටික දෙනාටවත් ඇත්තටම "මම" කවුද කියලා කියන්න. උඹට දුන්න ආදරේ ගැන කියන්න. 🥀❤️🩹
Attitude - breaker👿
Region: LK
Sunday 14 June 2026 06:14:21 GMT
Music
Download
Comments
Roshan..offcial :
Hee
2026-06-17 21:59:13
1
❝ エランディカ ❞🐬🦋 :
suddi🌹
2026-06-14 13:45:19
0
Wasaa Safari :
Akk🖤💐
2026-06-29 18:21:46
0
🤍✨A r U s h A♥️💫 :
🌹😘🌹😘🌹😘😘😘😘😘😘♥️💫
2026-07-16 10:51:16
0
IMMA👅♠️ :
අක්කි 💗🫂
2026-06-14 16:37:11
0
❤️❤️❤️❤️ :
ummma ..ලස්සනයි 🥰🥰🥰ලස්සනයි
2026-06-14 09:17:54
0
සුදු,,නොනා🥰 :
💐💐💐ලස්සනයි💐💐පුතෙ
2026-06-18 12:02:48
0
☘️:-o Lakshith D:K :-o🍀 :
done
2026-06-14 08:44:07
0
prosenjit kymar :
hi
2026-06-14 15:37:30
0
ᥫ᭡_𝐑𝐢𝐲𝐚🫧🌷 :
akka❤️
2026-06-14 08:37:19
0
🐣🆃︎🆄︎🆃︎🆄︎ 🅱︎🅾︎🆈︎🐣 :
akkha❤️
2026-06-14 16:49:11
0
BLACK KING__¥ :
Girl 👀💗
2026-06-14 06:51:06
0
saduwa🇦🇪🥹🤍 :
anww 🥺💘
2026-06-14 16:04:02
0
nilaya girl💐🖤🥺 :
akkiya💖
2026-06-14 07:46:29
0
sonali🥰 :
sudu 🥺
2026-06-15 10:10:45
0
Chutiya Randika :
@❤️
2026-06-15 00:53:33
0
Sithuwa boy 👿 :
♥️🖤
2026-06-18 22:42:08
0
_Gaiya_🫀🫶🏻 :
🖤
2026-06-14 11:41:59
0
Rumesh Liyanage :
💕💕💕
2026-06-14 12:01:23
0
*~Lee__Nushh"-__...✨🌺🪼🩵~* :
🥀🥀🥀
2026-06-14 13:53:06
0
SHANU OWNS :
❤️❤️❤️
2026-06-16 03:47:00
0
✨🍂 Ha sh N 🍂✨ :
💕✨🥀
2026-06-14 12:46:50
0
Sadun Madusanka142 :
🥰🥰🥰
2026-06-14 11:05:32
0
ishu :
❤️😍
2026-06-14 07:27:39
0
To see more videos from user @attitudebreaker87, please go to the Tikwm
homepage.