@the___yash01: හැම සතෙක්ම ජීවත් වෙන්න ආසයි 🩷🥺 #tiktok #srilankan_tik_tok🇱🇰 #quotes #athlete #foryou #fypシ #foryoupage #1millionaudition #onemillionaudition

THE YASH 💙🚫🕊️
THE YASH 💙🚫🕊️
Open In TikTok:
Region: LK
Sunday 14 June 2026 08:16:16 GMT
83581
21094
514
461

Music

Download

Comments

sajithfernando45
Sajith Fernando🇱🇰🇮🇹 :
මගෙ ටාර්ගට් එකට යන්න පුලුවන් උනොත් මම මේ වගෙ එකක් මගෙ ලගින්ම හදාගන්නවාමයි. බව්වො සතුටු කරලා එයාලා දෙන ආදරය හරි පිරිසිදුයි. මාර අමාරු දෙයක් බව්වෙක් දුකින් ඉන්නවා දකින එක🥺
2026-06-16 00:46:02
44
pinix087
pinix boy❤️🫶💐 :
අද කලේ තිරිසන්නු වගේ ඉන්න මනුස්සයෝ අතරේ මේ වගේ වැඩ කරන මිනිස්සු ඉන්න ඒක ගැන ඇත්තටම සතුටුයි 🥺❤️
2026-06-15 05:41:15
130
tharu_sz
Tharu :
මෙහෙම මිනිස්සුන්ට කියන්න බැරි තරම් ආදරයක් හිතෙන්නේ මට විතරද 🥹🤍✨
2026-06-16 07:12:56
7
garawa_pradeep
🇱🇰Garawa Pradeep🇦🇪 :
මගෙ ගැන්සිය මන් වැඩ කරන තැන ❤️
2026-06-15 14:19:13
30
malith_gayan01
M A L I T H 🧿 :
Respect 🫡
2026-06-14 17:03:35
37
sachini.hansika177
…ㅅ치니 한시가…♥️ :
කාලෙකින් දැක්ක ලස්සනම video එක්ක🥺♥️
2026-06-15 07:19:19
17
kandygirl93
*kandy_girl🌸 :
ඒ පින නිවන් යනවමයි සාදු සාදු ඔයාලට ගොඩක් පිං 🙏🌸
2026-06-14 20:25:51
11
dilusha.eranjali5
Dilusha Eranjali :
මේ ලෝකෙ තාම මනුස්ස කම තියෙනවා 😢❤️
2026-06-15 12:19:45
6
user600559020922
shanu :
කවදවත්.වරදින්න නැ.🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍.සත්තුන්ට ආදරෙ.කරන.ම්නිස්සු හරිම 🥰🥰🥰🥰🥰
2026-06-16 01:06:36
4
neth20001
Nethu🌻 :
මිහිපිට දිව්‍යලෝක හදපු මිනිස්සුන්ට ජීවිතේ කිසිම දවසක කොතනකදිවත් වරදින්න එපා🙏🙏❤️
2026-06-15 17:08:27
4
wasu.girl7
🥰wasu 🥰girl 🥰 :
අනේ මගෙ ඩෙයියනේ
2026-06-14 10:19:54
9
avishka_iduwara7
Aviyh.🧿 :
❤️‍🩹
2026-06-15 08:27:15
2
extr441
NIMESH 💋 :
බුදු සරනයි 🙏🙏
2026-06-14 14:46:42
6
user1983408104208
🎀 :
E wage minissunta kisima karadarayak wenna epa 🥺
2026-06-15 03:11:10
8
sanjanasamarakoon343
chanaka💫sanjana |•❤️🌹 :
මේ කොහෙද
2026-06-16 07:37:19
1
shenu_senavirathne
S 🫀 :
Me vge minisu twa ipdenn one 🤲
2026-06-16 07:21:22
1
lifeisdaughter
💫🧚‍♀️Mi_THi_La🧚‍♀️ 💫 :
අද දවසේ දැක්ක ලස්සනම විඩියෝ එක ❤️❤️
2026-06-15 16:53:17
1
user7092393018177
kasun :
බුදු සරණයි ❤️
2026-06-15 06:15:26
1
izzy08187
Izzy (イシラ )🇯🇵 :
mageth ekma balaporoththuwa 🥺♥️
2026-06-14 22:43:44
7
harshipaboda0
Hashi🧚🌸💫 :
Ane godak pin💗 math karanna asama de🙂
2026-06-14 10:51:14
6
lashulashu25
@❥❛‿˂̵✧🖤LASHI🤍❛‿˂̵✧❥ :
Ane 🥺❤️
2026-06-15 07:34:55
1
blackking_tiktok
❀𝕮𝖍𝖆𝖑𝖆𝖓𝖆_♛ :
2026-06-14 15:37:30
2
gm__status
🏐..GIHAN.”(05)〽️👻 :
Respect 🫡
2026-06-14 17:46:36
2
chilaw_ds
chilaw_Ds :
2026-06-14 16:15:47
2
To see more videos from user @the___yash01, please go to the Tikwm homepage.

Other Videos


About