@.gk0313:

℞เอ็นเอ   gk⚡︎
℞เอ็นเอ gk⚡︎
Open In TikTok:
Region: TH
Sunday 14 June 2026 08:38:11 GMT
654
38
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @.gk0313, please go to the Tikwm homepage.

Other Videos

ගැහැණු ඇඟ කියන්නෙම කලාවක්… වෙරළට ඇවිත් නැවතී යන රැල්ල වගේ, හුළඟට හෙමින් නැමෙන මල් පෙත්ත වගේ, වැස්සට පස්සේ ඉතිරි වෙන මැටි සුවඳ වගේ... බලන්න විතරක් නොව, විඳින්නට හදවතක් තිබිය යුතු කලාවක්. ඇගේ වක්‍ර රේඛාවල කඳු වැටිවල නිහඬ සුන්දරත්වයත්, ඇගේ මෘදු බවේ අලුයම පිපෙන පළමු මලක පෙතිත්, ඇගේ උණුසුමේ ගිම්හාන ඉරක සැනසුම් උණුසුමත් සැඟවී ඇත. ඇයගේ සිරුර ස්පර්ශයකට පෙර ගෞරවයක් ඉල්ලනවා, ඇගේ සම ආශාවකට පෙර විශ්වාසයක් ඉල්ලනවා, ඇගේ නිහඬකම වචනවලට පෙර අවබෝධයක් ඉල්ලනවා... ඒ නිසාම ගැහැණියකගේ සුන්දරත්වය විඳින්න ඇස් දෙකක් විතරක් තිබුනට මදි... හදවතක් තියෙන්න ඕනේ. ඇගේ සිරුරේ හැඩය දැකීමට වඩා, ඒ හැඩය තුළ සැඟවී ඇති මනුෂ්‍යත්වය දකින්න පුළුවන් හදවතක්... මන්ද අවසානයේදී  ගැහැණු ඇඟ කියන්නෙම කලාවක්. සියල්ලන්ම දකින,  හැමෝටම පෙනෙන, හැබැයි බහුතරයකට නොතේරෙන... ඒ නිසා ඇයව බලන ඇස් බොහෝය… නමුත් ඇයව කියවන්න දන්න හදවත් අල්පය. මන්ද, කලාවක් යනු නිරුවත් රේඛා කිහිපයක් නොව ඒ රේඛා අතර සැඟවුණු අර්ථයයි. ඉතිං, ගැහැණු ඇඟ කියන්නෙම කලාවක්. -විඳින්න දන්න එකෙක්.- -keshan Bevin- #creatorsearchinsights #artist #fypシ #art #explorepage

About