Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sasen.weerasingha: Atta ❤️🩹 ! #goviral #foryoupage #1millionaudition #whatsappstatus #sinhalawadan
𝓕𝓪𝓷𝓽𝓪𝓼𝔃𝓲_𝓢𝓪𝓼𝓲 🫧
Open In TikTok:
Region: LK
Sunday 14 June 2026 09:28:06 GMT
260404
29090
392
1429
Music
Download
No Watermark .mp4 (
0.96MB
)
No Watermark(HD) .mp4 (
0.66MB
)
Watermark .mp4 (
0.96MB
)
Music .mp3
Comments
༺SᴛᴇғᴀɴBOY༻ :
මටනම් මේ දර්ශනයට විරුද්ධ වෙන්න තරම් දෙයක් තාම හම්බෙලා නෑ මෙච්චර හොදට ඉන්නෙත් ඒක නිසා
2026-06-14 16:53:28
938
RASIE🎀 :
ඔයිට වඩා අන්තයි phone වලට අකුණු ගහන්නෑ කියල තේරුම් කරන්න ගියාම 🙂🤌
2026-06-15 11:28:10
378
Thili 🍓 :
බුදුන්ගේ දර්ශය ඇතුලේ එහෙම විරුද්ධ වෙන්න තරම් දෙයක් මට නම් තාම හම්බ වෙලා නෑ
2026-06-14 17:19:24
407
DINU-දිනූ :
කමෙන්ට් වල ඉන්න තාපසකයො ටිකනම් best 😓
2026-06-15 09:57:58
136
Wolfy :
බුදු දහමටනම් විරුද්ධ වෙන්න දෙයක් නෑ බුදු දහමෙ හැමදේම තියෙන්නෙ මිනිස්සුන්ගෙ හොඳට !
2026-06-15 08:15:47
84
Flame Boy 🔥 :
බ්‍රෝ ඔයා ඔය කියන විරුද්ද එක දෙයක් කියමුකො බලන්න. ගෙදර මිනිස්සු එක්ක හරි විහිළුවටවත් ඔහොම දේවල් කියන්න එපා
2026-06-15 07:51:17
28
Hima Fernando :
සමහර හාමුදුරුවරු කරන වැඩ කියලා අපේ ආච්චි එක්ක බනිනකොට මට බනිනවා පව් පුරවගන්න එපාලු😂
2026-06-15 01:55:22
102
T ᕼ ᗩ ᖇ ᑌ__💗💐 :
පව්ලටම බුදු දහම කියලා දෙන මං...😌🌹✌️
2026-06-14 16:07:59
144
Hashini Randima ❤️😍 :
මටනම් බුදු දහමට විරුද්ධ වෙන්න තරන් දෙයක් මෙච්චර කාලෙකට හම්ඹෙලා නෑ
2026-06-16 01:43:28
8
Hype Ae :
හරියට දර්ශනය දන්න කෙනෙක් එක්ක කතා කලානම් ඕක අහගන්න වෙන්නේ නෑ.
2026-06-15 19:48:32
8
dewmina 555 :
මමනම් කිසිම ආගමකට කැමති නෑ මේක කිසිම ආගමකට අපහස වෙන්න නෙමේ හැබැයි මම ආගම් වල තියන දේවල් විස්වාස කරන්න්‍ර්‍ර් නෑ
2026-06-15 14:08:22
12
Asheeeen :
Oi mewanam cirawtamai😂
2026-06-14 09:36:48
51
sithuu.u :
ඒ මිනිස්සු කියවන්නෙ මේ දර්ශනේ තියෙන දේවල් නෙවෙයි. මිත්‍යාවයි,සමහර හාමුදුරුවරුන්ගෙ පුද්ගලික මත. මොලේ නැහැ ඇත්ත තේරුම් ගන්න. ඇත්ත කිව්වම අපි නිරාගමිකයො 😒💔
2026-06-15 05:53:30
30
Foxgloves :
Well the biggest problem is people have confused 'buddha agama' with ' buddha dharshanaya'
2026-06-15 15:57:51
9
_𝙽𝚊𝚍𝚎𝚎 🌼 :
මොනාද විරුද්දව කියන්න තියෙන්නේ 🙂
2026-06-15 01:27:21
10
Manuth Mindiya :
මට නම් මේ වෙනකම් බුද්ධ දර්ශනයට විරුද්ධ වෙන්න තරම් කිසිම දෙයක් හම්බෙලා නෑ.
2026-06-16 12:32:55
11
☁️ | 𝙎𝙖𝙙𝙪𝙬𝙖 🫀 :
මටනම් බෞද්ධ දර්ශනයේ විරුද්ධ වෙන්න දෙවල් හම්බෙලා නෑ හැබැයි බයිබලේනම් ඕනතරම් දෙවල් තියනව විරුද්ධ වෙන්න 😓😓😓
2026-06-16 06:16:47
11
{𝐒𝐈𝐑𝐎🇱🇰𝒑𝒂𝒈𝒆}𝟐𝟎𝟎𝟒 :
තර්කයක් ගේනකම් බලන් ඉන්නේ කවුරු හරි
2026-06-15 17:55:22
6
smag :
මම බෝධි සත්වයො තමන්ගෙ බිරිදවයි ලමයින්වයි දන් දුන්න එක වැරදි කියපුහම.
2026-06-15 14:08:21
13
Shenu girl.K🧚✨ :
ape gedr නිගන්ටයා mama kiyala mathk wenakota😂😂
2026-06-14 14:58:25
29
_Meesh_ :
මට බනින්නෙ දේවදත්තයා කියලා😂💔
2026-06-14 17:14:16
10
£😘😎nawod kumara😎😘£ :
දේවදත්ත කියලා banina අපේ අම්මා 😪
2026-06-15 02:11:58
5
Nesha💙 :
මොන දේ උනත් මොන කතාව පටන් ගත්තත් අන්තිමට බුදුන්ගෙ දර්ශනේ එක්ක කතාව ඉවර කරන මම 🥲💔
2026-06-15 00:44:20
6
Y_ga :
nikan hambena bath eka nathi karaganna bane ova kiyala🥲💔
2026-06-14 10:58:58
12
To see more videos from user @sasen.weerasingha, please go to the Tikwm homepage.
Other Videos
كيف تحمل اي فيديو على تيك توك او اي بلاصة بجودة الاصلية #شروحات #tiktok #تكنولوجيا #شروحات #video
Chân thành không giữ nổi một người ... ! #XuHuongTikTok #ThietKeThiCong #hảiphongcity #LuminaBeerGarden #designerodecor
Address: 136-17 39th Ave.Flushing NY 11354.Phone:929-660-5088 Delivery:Grubhub/Uber Eats/Hungry Panda/Fantuan,Doordash 😋😋#flushingDO #flushingnyc #foodhunting #koreanfood #flushingfood
ငါ့မှာလည်းတစ်ခါတစ်လေငိုခွင့်ရှိတယ်မလား🥺
ka gobatsa 🔥🔥🔥💪🏽!#viraltiktok #barcadichallenge #fyppppppppppppppppppppppp
#fyp#dance#xuhuong
About
Robot
API
Legal
Privacy Policy