@the_nima01: [Part01] Mention ure Bestfriend 🥹🤍 #uvindu #frendship #sinhalaquotes #whatsappstatus #srilanka

𝓣𝓱𝓮 𝓝𝓲𝓶𝓪 ☁️
𝓣𝓱𝓮 𝓝𝓲𝓶𝓪 ☁️
Open In TikTok:
Region: LK
Sunday 14 June 2026 11:08:49 GMT
435038
53553
4170
3797

Music

Download

Comments

x_tenu_01
𝕋𝕖𝕟𝕦𝕦 😼❗ :
එත්කොට අදරෙ හිතෙනවා😓 යලුකමත් නැහ් අදරෙත් නැහ්🥹💔
2026-06-15 15:11:06
964
demith__chanthula
𝓓𝓮𝓶𝓲𝔂𝓪 💀📍 :
❤️‍🩹🥲 අද රටම කතා වෙන සිද්ධියේ මම හිට ගන්නේ කන්ටේනර් රියදුරාගේ පැත්තේ ඔය සිද්ධියෙත් ලොකුම වැරැද්ද තියෙන්නේ අර බයික් එකේ පිස්සෝ වගේ ආපු කොල්ලෝ දෙන්නා අතේ. දෙකට කැඩිලා යන්න තරම් වැදුණා කියන්නේ උන් ආපු ස්පීඩ් එක හිතාගන්නවත් පුළුවන්ද? නෝමල් ස්පීඩ් එකකින් ආවා නම් ඕනම කෙනෙක්ට ඉස්සරහා වෙන දේ බ්‍රේක් කරගන්න හරි පාරෙන් අයින් කරගන්න හරි පෙනෙනවා, වෙලාව තියෙනවා. අනික කන්ටේනර් එක පාරට රිවස් කරද්දී එකපාරටම රොකට් එක වගේ පියාඹගෙන ආවොත් ඒ ඩ්‍රයිවර්ට වුණත් මොනවා කරන්නද? පව් අර අහිංසක කන්ටේනර් ඩ්‍රයිවර් මනුස්සයා. රස්සාව කරලා කීයක් හරි හොයාගන්න බලපු මනුස්සයෙක්. ඔතන කන්ටේනර් එක වෙනුවට ළමයි පිරුණු ස්කූල් වෑන් එකක් හරි, වෙන අහිංසක පවුලක් ගිය වාහනයක් හරි තිබ්බා නම් අද කීයක් අමාරුවේද? ඒ අහිංසකයෝ ටිකත් මුන්ගේ වැරැද්දෙන් මැ රෙන්න ඕනේ. ඒ මදිවට ගමේ උන්ගේ ගෝත්‍රික වැඩේ.සිද්ධිය මොකක්ද, වැරැද්ද කාගෙද කියලා හොයලා බලන්නේ නැතුව පැනපු ගමන් කන්ටේනර් එකට ගිනි තියනවා. මොන තරම් මෝඩ, නීතිය අතට ගන්න හැත්තක්ද මචං ඉන්නේ? මොළේ කලඳක් නැතුව ස්පීඩ් එකට සූදුව දාන උන් හින්දා අන්තිමේදී නිකන් ඉන්න අහිංසක මිනිස්සුන්ටයි, උන්ගේ පවුල්වලටයි තමයි වන්දි ගෙවන්න වෙන්නේ. සිරාවටම පුදුම මෝඩ මිනිස්සු ඉන්න රටක්.
2026-08-02 16:03:10
21
dimashi054
𝒎𝒂𝒔𝒉𝒊✨💗🦋 :
ඔහොම යාලුකම් ලබන්න මට පින නැ🥲❤️‍🩹
2026-06-15 10:59:10
163
kbvte.21
K.B.V.T.E :
ඕකුන් තමා තුන්වෙනියො වෙන්නෙ අන්තිමට
2026-06-15 12:17:41
196
twii_twii
Twii🤍✨ :
යාලුකම යාලුකමක් විදිහටම තියෙන තාක් හැමදේම හොදින් තියේවි.. මොනම හේතුවකටවත් යාලුකම නැති වෙන්න දෙන්න එපා 🤍
2026-06-15 11:28:07
109
kaviyah081
KAVIYAH 🖤 :
බෙස්ටියක් ඕනි හැබැයි කාලයක් යද්දි බෙස්ටි කමෙන් එහාට යන්න හිතුනොත් මට කරන්න දෙයක් නෑ 😓💗
2026-09-11 01:15:14
6
jn_081105_
•JANI.¡• :
මටත් හිටියා එහෙම යාලුවෙක් 🥹 ඒත් ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියෙ 🥺 මං මැසේජ් කරන එක එහෙම ඒ කොල්ලට ප්‍රශ්න වෙලා තිබ්බෙ ඉතින් මං එයාව තරහ කරගත්තා මාත් එක්ක 😓 ඒත් මං තාමත් එයා දිහා බලන් ඉන්නවා 😓❤️‍🩹 දුක උනාට එයාගෙ ආදරේ නැති උනොත් කියලා මං අතහැරියා 😓💔
2026-07-26 10:00:03
16
tishani86
Zaviii ' 💋 :
තාම හම්බුනෙ නැති ඒවා 😊❤️‍🩹
2026-06-26 15:32:09
5
_hell_v
Hell V :
කීයද ඒ වගෙ කෙනෙක්
2026-06-15 13:51:46
16
riyuu_bby1
Riyaa_Bby :
යාලුවෙක් හොයන් ආවේ ඉන්නවදෝ 🙈💋
2026-06-16 15:58:53
9
snowi721
ƬΣƧΉ 🕷️ :
Matath one 🥹!
2026-06-15 06:07:27
8
umeshasassaranii123
" UM@🥴🎀🪽 " :
bestek nathi man 😓😂💔
2026-07-25 14:56:41
10
geenethzz
Geeneth Kumaragama | கீனெத் :
Hodama yaluw ekk lov ekk hdaggnn nm epa යාලුකමටත් hikenw 🙂
2026-06-17 12:05:41
13
dimuthuprasad202
Dimuthu prasad :
පස්සෙ ආදරේ හිතෙනව ..මට ඔක උනා මගෙ ලගින්ම ආශ්‍රය කරා කෙල්ලෙක් දැන් ඒ කෙල්ල මගෙ gf වෙල ඉවරයි ...😁♥️
2026-06-15 19:17:36
14
tishanmayon2008
Tishan💕🐰 :
Karuth nh neh🥹💔
2026-06-16 07:07:57
6
dedugirl4
💫💗 :
Ehemada 🥰❤️
2026-06-26 01:32:21
6
pramu__2
<
කොල්ලා හින්දා වෙනස් වෙන්න උන හොදම යෙහෙලියෙකුත් හිටියා 🙂❤️‍🩹
2026-06-16 15:37:32
14
tharaka_rs1
NORTHSIDE_CALISTHENICS :
mage hodama yaluwa ❤️
2026-06-16 00:13:20
24
yosh_x_
Dr.Yosh •🐬 :
She is my wife now 🥰🥹🌍
2026-06-15 17:24:24
8
rex_boy._zer
𝚡__𝚐𝙰𝚖𝚒𝚔𝙰 〆 :
එත් ආදරේ හිතනවනේ 🙂
2026-06-15 12:13:31
21
dilmith.y
@DILMITH :
Yalukama moketawath harawanna yanna epa anthimeta yalukamath nathi wenwa 🙂🤍”
2026-06-15 11:45:20
6
kaveeninduwara7
K7💘 :
Ekit kollek hmbunm
2026-06-15 16:00:31
5
minnie__girl__24
Minnie•.•24 :
අනේ මගේ ආදරේ නැති උනේ එයාගේ යාලුවා නිසා 🥺💔
2026-06-15 17:07:38
8
gimeth_malshitha
𝔾𝕚𝕞𝕚𝕚ツ :
මටනම් පිනක් ගෑවිලාවත් නැ
2026-06-15 20:05:09
5
kaveedharmasena
♕☬ ff kavee bro♕☜ :
අපිට කොහෙන්ද බෙස්ටියො 🥺💔
2026-08-13 10:16:27
2
To see more videos from user @the_nima01, please go to the Tikwm homepage.

Other Videos


About