@_desh4n: තරහා අස්සෙත් පරිස්සම් කරන හිතක් තිබුනා මට.. මොකද මං කේන්තියෙන් කතා කළත්, හිත ඇතුලෙන් කවදාවත් අත අරින්න හිතපු කෙනෙක් නෙවෙයි.. සමහර වෙලාවට වචන රිදුනා ඇති.. නිශ්ශබ්දව ඈත් වෙලා හිටියා ඇති.. හැබැයි ඒ හැම දේකම අස්සෙන් "ඔයා හොඳින්ද..?" කියලා හොයන හිතක් මට තිබුනා.. මං ආදරේ කරන අය එක්ක තරහා වුණාමත්, එයාලට නරකක් වෙයි කියලා හිතන්නවත් මට බෑ.. කතා නොකර හිටපු දවස් තිබුනත් හිතෙන් පරිස්සම් කරපු එකනම් නවත්තලා නෑ..! ඒකයි මගේ වෙනස.. තරහා ආවාත් අමතක කරන්න බැරි හිතක්, රිදුණත් දුරින් ඉඳන් හරි පරිස්සම් කරන පුරුද්දක්.. මොකද ඇත්තටම ලඟින් හිටපු අයව හිතෙන් අයින් කරන එක මට කවදාවත් ලේසි වුණේ නෑ..! 🤍 #quotes #whatsappstatus #sinhalaquotes #viralvideo #fypシ゚viral
𝒟𝑒𝓈𝒽𝒶𝓃 🐝
Region: LK
Sunday 14 June 2026 12:15:11 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @_desh4n, please go to the Tikwm
homepage.