@anushan_2: ගේ ඇතුලේ බුදු පහන තියෙන එක වරදක්ද ? #Anushan #fyp #viral

ANUSHAN
ANUSHAN
Open In TikTok:
Region: LK
Sunday 14 June 2026 13:57:45 GMT
308730
22740
465
3184

Music

Download

Comments

nethu.daias
Nethu Daias :
බුදු බණ විකුර්ති කරනවා එහෙම දෙවල් බුදු හමුදුරුවො දේශනා කරල නෑ
2026-06-15 06:24:43
40
isharaempire92
Ishara Madushan :
කියන දේවල් හරි වෙන්න ඇති..ඒත් ඉතින් දැන් ඒවා පන්සලෙත් වෙනවනේ..😁 අනික හැම ගෙදරකම එළියේ ඉඩ කඩ නෑ..අනික දැන් හැම ගෙදරකම වගේ බුදු පිළිම තියෙනවා..ඔය කියන විදිහට එහෙමනම් පාරේ හන්දි වල වාහන වලත් බුදු පිළිම තියන්න හොද නෑ ඉතින්..මෙතන වැරැද්ද බුදු පිළිම වහන්සේ නමක් ඉස්සරහ හැසිරෙන විදිහ...
2026-06-14 15:35:17
35
iukthilakarathna09
I-r-e-s-h-a thilakarathna ❤️ :
මිත්‍යාවන් විස්වාස නොකර බුදුමග යන්න🙏
2026-06-17 10:10:12
1
indunilng
indunilng :
පන්සල් ඇතුලේ අවුරුදු 12 ළමයි........අපචාරයට ලක් කරන එක ගැන මොකද හිතෙන්නේ ස්වාමින්වහන්ස
2026-06-15 15:43:28
29
madusankakumara828
සෙ ල් ල k කා ර යා828 :
එහෙම උනොත් ගොඩක් පන්සල්වල බුදු කුටි අයින් කරන්න වෙනවා
2026-06-16 17:54:24
4
sameerasampath43
Sameera Sampath :
එකග නැත.
2026-06-15 00:34:42
15
lahirukoralege
Lahiru Koralege :
ලංකාවෙ කොහේවත් තියන්න වෙන් නෑ..
2026-06-14 21:03:54
12
nande.kumaa
natehi kumaa🇱🇰 :
ඉතිං අපිට සාල නැහැයි නේ පිටරට ඉන්න අපිට හැමදේටම එක කාමරයයි තියෙන්නේ ඉතිං ඒ කාමරයක පැත්තක තමයි බුදු පහන තියන්නේ ඉතිං ඒකට මොකදද කරන්නේ
2026-06-15 06:57:24
9
s.kumara178
s kumara :
ඊට වැඩිය දේවල් වෙනවනේ දැන් පන්සල් ඇතුලේ
2026-06-16 01:09:23
9
sachi6379
🇱🇰😍사지니😍🇰🇷 :
එතකොට පිටරටක ඉන්න කෙනෙක් නම් කොහොමද බුදු පහනක් තියන්න ඕන. මොකද අපිට ලංකාවේ අපේ ගෙවල්වල වගේ අපිටම කියලා මිදුලක් ලොකු ඉඩ තියන අවකාශයක් නැහැ.අපි ඉන්න පුංචි කාමරයක වෙනම තියන සාලයක තමයි අපිට බුදු පහන තියන්න වෙන්නේ. එහෙමයි කියලා අපිට බුදු පහන නොතිය ඉන්නත් බැහැ.😔
2026-06-15 03:30:56
4
indikaravindranath
###@රැවුලා@# ## :
එතකොට තට්ටු නිවාස වල ඉන්න මිනිස්සු
2026-06-16 18:05:14
1
anjanadilshan352
anjanadilshan352 :
මිනිස්සුන්ම මත නිර්මාණය කරගෙන එව්වාට තර්ක කරනවා
2026-06-17 03:05:26
1
nalini.weerakkody
nalini weerakkody :
අනිවාර්යයෙන්ම ඇත්ත හාමුදුරුවනේ
2026-06-14 14:46:46
8
prasannaedirisingha989
prasanna :
අනිවාර්යෙන් හාමුදුරුවන්ගේ කතාවට මම එකඟයි🙏🙏🙏
2026-06-15 04:36:51
3
hasitha3058
Hasitha :
taruwan saranai
2026-06-16 01:04:04
1
sahan.dhananjaya5
Sahan Dhananjaya :
හැමෝටම මිදුලක් නෑ. ගෙදර ඇතුලේ විතරයි
2026-06-17 03:42:03
2
lakshan.ediriweer7
Lakshan Ediriweera :
වෙනම කාමරේක තිවුවට අවුලක් නැ නෙ
2026-06-16 18:08:20
2
dilmi021
Dilu...🌸 :
අපේ ගෙදරත් සාලේ තමයි බුදු පහන තියෙන්නේ, හැබැයි ඔය කියන කිසිම දෙයක් සාලේ වෙන්නේ නෑ, ☺🤍
2026-06-16 08:45:28
1
rajantha.lakmal
🩵🥷🖤💕 666💕🖤🥷 :
බුදු පිලිමෙ විතරක් නෙවෙයි ජේසුස් වහන්සෙගෙ හො වෙනත් දෙවි කෙනෙක්ගෙ පහනක් උනත් තියන්න හොද නෑ පිරිසිදු තැනක් වෙන්න ඔන
2026-06-14 16:08:22
6
nadinadi6928
💖💖💖 :
tharuwena saranai apa hamudurwenata 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-15 05:44:34
0
ns.dishanayaka
NS DISHANAYAKA :
මමනම් හිතන් නෑ ලංකාවේ එක නිවසක්වත් බුදු පිලිමයක් තියන්න සුදුසු නිවසක් තියෙයි කියලා,,
2026-06-15 10:13:59
1
udawidildewmi
ukawi :
බුදුසරණයි 🙏🙏🙏🙏
2026-06-15 11:21:21
1
user330996722
එෂාන් අකලංක වික්‍රමසිංහ. :
නුවනැත්තෝ අවබෝධයෙන් ඇසිය යුතු කරුණක්...බුදුසරණයි.
2026-06-15 06:49:49
4
chandrakanthi742
Chandra Kanthi :
සාධූ සාධූ සාධූ 😊
2026-06-15 15:26:59
1
udeni.dammika8
Udeni Dammika :
2026-06-15 05:51:37
1
To see more videos from user @anushan_2, please go to the Tikwm homepage.

Other Videos


About