@achitha_pasan: Colombo ඉදල පැය 1.30 වගේම කඩුවෙල ඉදල පැය 1 කින් යන්න පුලුවන් ලස්සන තැනක්… මාලබේ අවට campus වල ඉන්න කොල්ලො කෙල්ලො අනිවාර්යයෙනම එක පාරක් හරි යන place එක්ක මේක. මේ තමා අවිස්සෙවේල්ලෙ තියෙන Seethawaka Wet Zone Botanical Gardens. #travelvideo #avissawella #srilanka #botanicalgarden #fyppppppppppppppppppppppp

achitha_pasan
achitha_pasan
Open In TikTok:
Region: LK
Sunday 14 June 2026 13:58:59 GMT
808200
60570
863
7321

Music

Download

Comments

dilanpramoda4
Dilan@ :
කොළඹ ඉදන් අවිස්සාවෙල්ලෙ කෝච්චියේ යනකොට Cotta road පහුවෙනකොට තියන Golf ground එකත් මාර ලස්සනයි❤️
2026-06-16 14:46:59
110
nisharadimantha55
panchali kavindya :
පාදුක්කේ ඉදලා හරියටම පැයයි
2026-06-24 18:34:12
5
ru.official0
𝐒𝐈𝐍𝐃𝐀𝐑𝐄𝐋𝐋𝐀 🧚‍♀️ :
seethawaka botnical garden 🥺💐
2026-06-26 03:50:40
2
itz_ramiya_boy20
Ramika Indumin Ediriweerage :
Seethawaka botanical garden 2022 giya 🤍
2026-06-17 16:38:29
16
ru_vee2
ᥫᩣ :
Mw ekka yanna kenek nane 🙂😭
2026-06-16 11:30:36
35
sudumanika840
Hashi Gunathilaka :
සීතාවක 😌
2026-06-16 08:16:58
40
sachith040
Sach!ya..😝 :
math awa 😝🩷
2026-06-26 21:57:18
1
maduahan28
madugaming2024 :
id onida bn
2026-06-16 16:45:33
36
daniya_0610_official
Tharuaha_daniya_DM💐❤️ :
බස් එකට Hire සෙට් වෙලා ඔතනට ගිහින් ටිකට් එකෙ ගාන අහලා අපරාදෙනෙ තනියම යන්න 250ක් කියල හිත හදන් ආයෙම ඇවිත් සිංදුවක් දාගෙන නිදාගත්තා 😁
2026-06-18 06:14:08
7
sadeequotes0527
✒️sadee quotes" :
Ahamben dakala lassana hinda gaththa photo ekak.puluvan nm me couple ek mention karanna 🥹💗
2026-06-18 00:31:22
31
tharushadineth0
Tharuwah :
මට දැනගන්න ඕනි මේ සීතාවක ලොකේෂන් එක කාලයක් තිස්සෙ වීඩියෝ සහ ෆොටෝ වල දකින තරම්ම ලස්සනයිද මේ වගේ වයිබ් එකක් එතන තියෙනවද ඇත්තටම 🥺
2026-06-16 16:13:27
8
poojashenelle
PoojaShenelle💋 :
Math giya .hrima lssna place ekk ❤️
2026-06-16 07:49:18
8
tharuka.madushank
Cʜᴇʀʀʏ Bᴏʏ☂ :
ඊට එහාපැත්තේ තියෙන්නෙ අපේ school එක කියල මතක් උනාම 🥹🙌🤝
2026-06-16 14:46:38
5
lakmalihaputhantree
lakmali 🇱🇰 🩵🇦🇪 :
🥰එහෙ
2026-06-15 18:47:50
6
alln.pttrishiya
alln pttrishiya. :
අපේ ගමට කිටිටුයි පැය බාගයයි.👍👍👍
2026-06-18 08:53:58
2
aroshmalinga
Arosh Malinga :
2026-06-17 18:11:34
1
situu_girl
චීකු girl🐰🐣🍭 :
Village 🥹🤍
2026-06-16 11:40:58
6
sl.shenu
world wide💥🫶🏻 :
https://vt.tiktok.com/ZSC2po94c/
2026-06-25 19:27:06
1
mithula_senmitha_
who.mthl_ :
Awissawella💙
2026-06-18 14:50:07
1
prav251
ℙ𝕣𝕒𝕧𝕖𝕖 𝔗𝔥𝔞𝔨𝔰𝔥𝔦♥︎๛ :
..: අවිස්ඩවෙල්ල park 🥰
2026-06-17 22:04:18
1
cutiebole2
🥰🥰cutie bole🥰🥰 :
seethawaka🥺😘❤️
2026-06-26 03:49:15
1
sudeshlakshan59
@sudeshlakshan 59 :
අපේ ගම 🫶
2026-06-16 13:45:23
1
aroshmalinga
Arosh Malinga :
2026-06-17 18:10:54
1
niroshanidamayanthi12
Niroshani :
Ane ❤️❤️🥺
2026-06-16 16:16:37
2
doni21d3
✨️🤍♦️🩶හිරෑ 🩶♦️🤍✨️ :
සීතාවක 🥰❤️
2026-06-17 22:58:14
1
To see more videos from user @achitha_pasan, please go to the Tikwm homepage.

Other Videos


About