@jani_quotess: ජීවිතේ ආපස්සට යන්න තිබුනා නම් හරිගස්සන්න තිබුන තැන් බොහොමයි… මං වැරදි මිනිස්සු විශ්වාස කරපු තැන්, මගේ හිතේ තිබුනු ලස්සන හීන අනුන්ගෙ වචන නිසා අතහැරපු තැන්, මාව වටිනවා කියලා හිතපු මිනිස්සු අවසානයේ මාවම නැති කරපු තැන්… සමහර අය මගේ ජීවිතේට ආවෙ මාව සනසන්න නෙමෙයි, මගෙ හිනාව අරගෙන යන්න. මගේ නිදහස, මගේ සතුට, මගේ විශ්වාසය, ඒත් එක්කම මගේ හදවතේ තිබුනු ලස්සන කොටස් ටිකත් ටිකෙන් ටික අරගෙන යන්න. අද මං පසුතැවෙන්නෙ ඔවුන්ව හමුවුන එක ගැන නෙමෙයි. ඔවුන් වෙනුවෙන් මාවම නැති කරගත්ත එක ගැන... ජීවිතේ ආපස්සට යන්න තිබුනා නම්, මං සමහර මිනිස්සුන්ව වෙනස් කරන්න හදන්නෙ නෑ. මං වෙනස් කරන්නෙ ඔවුන්ට ඕනවට වඩා ඉඩ දීපු මාව... මොකද සමහර අය ජීවිතෙන් යද්දි තමන් එක්ක මතක විතරක් අරගෙන යන්නෙ නෑ. අපි ආදරෙන් හදපු හීන, අපේ සැනසීම, අපේ හිනාව, අපේ හිතේ තිබුනු නිදහසත් ඒත් එක්කම අරගෙන යනවා... ඒ නිසා තමයි අදටත් හිතෙන්නෙ. ජීවිතේ ආපස්සට යන්න තිබුනා නම්, හරිගස්සන්න තිබුනේ වැරදි තැන් විතරක් නෙමෙයි. මගේ ජීවිතේට එන්න ඉඩ නොදෙන්න තිබුනු සමහර මිනිස්සුත් ගැනත්... 💔 . . . . #janiquotess #whatsappstatus #sinhalawadan #sinhalaquotes #fypシ゚

Janith jayawardhana
Janith jayawardhana
Open In TikTok:
Region: LK
Sunday 14 June 2026 15:17:13 GMT
15222
1052
24
19

Music

Download

Comments

hansamali0401
Hansamali ✨️ :
caption plz 💗
2026-06-15 01:48:09
1
__dilru__0
𝐒𝐚𝐩𝐧𝐚🐇🍓 :
2026-06-17 01:25:15
1
sandunialoka
꧁ŚÄĐŮ.& ŅÏŚÏȚȞÄ꧂ :
hmmmmmmmmmmmm
2026-06-21 12:51:53
0
shan.03
S H A N 👤⛓️ ‼️ :
2026-06-17 06:57:15
1
shiranprabhuddaka
🌈 🥀|| S H I R A N A Y A 🥀🌈 :
❤️❤️
2026-06-15 00:42:16
1
nethu.sankalpana0
Nethmi Sankalpana ❤️🐼 :
♥️
2026-06-14 16:59:33
1
sandhu_girl3
(사두) 🧸❤️‍🩹🧚‍♀️ :
❤️‍🩹💐✨
2026-06-15 04:36:00
1
cha_mu_
𝑪𝒉𝒂𝒎𝒖🧚🏻‍♀️🐰🖤™️ :
❤️‍🩹
2026-06-14 15:54:55
1
shaani.rathnayaka
Shaaa...ni 🌒🫶 シャニ🕊️💝 :
🤜❤️
2026-06-14 15:47:28
1
chamalps
C H A M A L 🪬 :
❤️‍🩹
2026-06-17 01:26:09
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-06-16 09:26:57
0
dinu__wijebandara
Di Nuu🐣💋🖤 :
💗
2026-06-16 19:00:38
1
bawantha.gaweshan1
𝐵𝒜𝒲𝒜𝒩𝒯𝐻 🐥💕 :
🫶🤍
2026-06-17 09:00:59
0
nishi.girl52
Nishi girl 👀✨ :
❤️
2026-06-18 00:25:14
0
To see more videos from user @jani_quotess, please go to the Tikwm homepage.

Other Videos


About