@samanalathannehemawansa: මිහිරි හඩින් "මහා සමය සුත්‍රය" දේශනා කරන මේ ස්වාමින් වහන්සේගේ නම දන්න අය කියන්න... #foryou #foryoupage ##fypage #viral #trending

Samanalathanne Hemawansa Thero
Samanalathanne Hemawansa Thero
Open In TikTok:
Region: LK
Sunday 14 June 2026 16:03:37 GMT
105743
13176
554
648

Music

Download

Comments

hirusha.mindula
HIRU_SHA :
මන් පොඩි කාලේ ඉදන් අදටත් අපේ ගෙදර වරදින්නෙම නෑ නෙත් fm එකේ ඔබ වහන්සේගෙ පින්වන්ත හඩින් සජ්ඣායනා කරන දම්සක් පැවතුම් සූත්‍රයයි මහා සමය සූත්‍රයයි.හරිම ලස්සනයි වගේම හිත නිවන හඩක්.දෙවියන්ගේ ආකර්ශණය පින් ඉස්මතු කරන බලවත් හඩක් ඔබ වහන්සේට තියෙන්නෙ.තෙරුවන් සරණයි 🥰🙏🌻
2026-06-15 11:52:22
133
sandayapriyanthu
sandayapriyanthu :
මේ ස්වාමීන් වහන්සේගේ කටහඬ හරිම මිහිරියි තෙරුවන් සරණයි
2026-06-15 14:25:04
35
sashith.himan.jay
Sashith Himan Jayaweera :
බුදුසරණයී 🌸❤️🙏
2026-06-17 04:43:21
1
user02256991
Amila mirissage :
අවුරුදු 10 කට වඩා එහා අතීතයකට අරන් ගියා..❤️
2026-06-16 17:01:32
26
naveen.hewavithara
Naveen Hewavitharana :
අනේ!ඇහෙද්දිත් පුදුම සහනයක්❤️
2026-06-15 16:47:10
15
chandana.udhara
පොඩි හිමි :
විච්ත්‍රභානක සරභඥ්ඥවිශාරද මධුරභානී පූජ්‍ය ගනේකුඹුරේශාන්ත ස්වාමීන් වහන්සේ.🙏🙏
2026-06-16 06:00:07
11
sonicham07
soniya cham :
අනේ. ඒ ස්වාමින් වහන්සේගේ නම මට කියන්නකෝ කවුරු හරි 🙏🏻මං අහනම පිරිතක් මේක
2026-06-16 08:36:05
14
guliya____1
ishara_sajith…£ :
මමත් ආසම මේ ස්වාමින් වහන්සේ කියන මහා සමය සූත්‍රයට සහ, දම්සක් පැවතුම් සූත්‍රයටයි.😌🙏
2026-06-16 17:39:31
7
ffpavi04
pavi/ff/ :
බුදු සරණයි 🙏🙏🙏
2026-06-17 00:39:03
1
levinleuke
#new york levin# 🇺🇸🗽🇱🇰 :
මේ මියුරු හඩ ඇසිලා ආයෙත් පුන්චි කාලේට ගියා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🌷☸️❤️
2026-06-15 19:19:22
13
hasaa855
Roshan :
මේ ශාන්ත හාමුදුරුවෝ නේද
2026-06-16 05:43:25
8
tharinduwts
Tharindu S Weerasinghe :
ගනේකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
2026-06-15 17:04:01
9
sadew557
sadew🍓💦 :
මුලු හිතම නිවෙනවා අපේ හාමුදුරුවෝ 😌😌✨✨🙏🏻🙏🏻❤️❤️❤️
2026-06-15 17:44:00
9
sampaths582
sampath :
මාත් නිතරම මේ පිරිත අහනව.. තෙරුවන් සරණයි..!!!
2026-06-16 00:27:14
8
akash_madumal
Akash :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-16 14:35:50
1
__nilanthi_
Nilanthi Weerasigha :
බුදු සරනයි 🙏
2026-06-16 18:53:16
1
ld.sanath.lasanth0
Ld Sanath Lasantha :
අහන්නත්. ආසයි
2026-06-16 18:03:57
1
chandi4706
chandi :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-06-16 15:28:05
1
tharindus_
tharindu wijewardana :
අහගෙන ඉන්න ආස පිරිතක්❤️
2026-06-15 16:36:58
8
chalani246
@Chali :
හැමදාම වගේ ගෙදර ඉදලා අහනවා..ගිය අවුරුද්දේ තිස්සමහාරාමය සෑ රජුන් අභියසදි උන් වහන්සේගේ සජීවි පිරිත් දෙසුම ශ්‍රවනය කරන්නටත් පින තිබුනා ඒ අසලම හිදිමින්. 🙏🙏🙏
2026-06-15 19:42:11
7
sooriya.furniture
SOORIYA FURNITURE :
අහගෙන ඉන්න හරිම ආසයි.
2026-06-15 08:14:17
9
anushaanusha9497
Anusha Anusha :
THERUWANSARANAY
2026-06-16 16:36:53
0
d.n.s63
d n s :
Budu saranai🙏🙏🙏
2026-06-17 03:02:27
1
nilanthinilanthi754
nilanthi :
sadu.sadu.sadu
2026-06-17 14:37:21
1
shamili.shamile
Shamili Shamile :
mamat ahanna asama piritak. 🙏🙏🙏🙏🙏
2026-06-16 10:38:37
1
To see more videos from user @samanalathannehemawansa, please go to the Tikwm homepage.

Other Videos


About