@dilsh.__: Show එක organize කරපු අය මිසින් වෙලා ඉද්දි, සල්ලි දීපුනැතිනිසා අනිත් artistල හරවගෙන යද්දි,හතරවටෙන්ම Stage එකට ගල් පාරවල් වදිද්දිත් කොල්ලො වෙනුවෙන් ඇවිල්ල වෙන්න ගියපු ලොකු විනාශයක් නවත්වපු King Smoka & white capper 🫡❤️ #Smokiyo #stlhiphop #slrap #slhiphopmusic

DILSH
DILSH
Open In TikTok:
Region: LK
Sunday 14 June 2026 16:20:20 GMT
979496
113250
718
1335

Music

Download

Comments

thisun121
Thisun:)12 :
respect smokiyo❗🧬
2026-09-10 06:51:26
0
zuho.quotes
𝗭UHO ᵠUOTES💫 :
Negative Marketing venna barida? monava vunath pora hadavathe..!
2026-09-08 09:53:42
1
dewruhasaral
05/08🥺💍🌍 :
Smoka is on top 😌🫶🫶💗
2026-09-08 18:30:33
1
athii.zzz
𝘼 𝙏 𝙃 𝙞 𝙞 🇱🇰" :
live kiyaddi beat eka hithe mewnawa ❤️
2026-09-09 19:34:34
1
__sadee__o
Sadeepa Shahen :
හැබැයි ස්මෝකා හිටියේ නැත්තං ස්ටේජ් වල කෑලි තියෙයි යකඩබඩු කඩ වල😂😂,, ඇත්තම කිව්වොත් මෙහෙම බලද්දී ස්මොකාට තනියෙන් සේනාවක් උනත් හැඩල් කරගන්න පුළුවන් නේ,, මොකද බර පංතියෙන් සැප දාලා එන කොල්ලො ඔක්කොම සැළෙන්දර් කරලා පාඩුවේ ආතල් එකක් දීලා යවන හැටි🥺♥️
2026-06-14 23:00:33
1251
kaviyaofficial071
𝙠𝙖𝙫𝙞𝙮𝙖_🌾🌴 :
recod දාගෙනන් කට හොල්ලනවා කියපු උන්ට 😂🥵
2026-06-15 04:28:37
2578
navidu_5
navidu :
මෝස්තරේ මදාවි සල්ලාලයි - ගතිය මහත්මා 🔝
2026-06-14 22:35:14
1794
shani.shani7864
DILA..&..ISHA 😘❤️.......... :
ගල්ලෙ උන් ඔහොම සැඩල් කරා කියන්නෙ... හිතාගනිල්ලකො ස්මොකාට තියෙන තැන 🤗❤️❤️❤️
2026-06-15 23:43:58
281
mzk_on_top
MZK :
මදාවියාගේ මහත්මා ගති 🔥
2026-06-15 05:56:46
472
lenin_bro
L Ǝ N I N BRO :
දන්න තරමෙන් සම්පූර්ණ ගානෙන් භාගයක් නොකර මෙයාව ගෙන්නන්න බැහැ.
2026-06-15 04:20:41
321
imashi.wijekoon2
Imashi Wijekoon :
කොහොමද ස්මෝකාට තියෙන තැන ❤️
2026-06-15 04:22:22
254
dila_1.m
දිලා 1M ࿐ :
ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැපදාන 🥲🫴
2026-06-15 00:58:17
381
janith_06.14
𝐑. 𝐉𝐚𝐧𝐢𝐭𝐡 🤍 :
රෙකෝඩ් එක වගෙ කොලිටි යකො 💗
2026-06-15 06:06:01
216
sadanethkavinda
ᴋᴀᴠɪ ˣ__🧸✈️ :
" පොලිස් මහත්තුරු " respect smokah 👌🏼👥✨
2026-06-15 06:23:58
154
kusal_udara
𝐊𝐔𝐒𝐀𝐋 🏋️‍♂️ :
උබ පට්ට පොරක් ❤️
2026-06-18 20:32:14
51
chama__________1
𝙲𝚑𝚊𝚖𝚊𝚝𝚑𝚔𝚊🤍 :
දකුනේ කොල්ලන්ව settle කරා කියන්නේ smoka hats offf man 🤍🍃🥂
2026-06-16 09:29:10
155
real_thineyaa
𝑻𝒉𝒊𝒏𝒆𝒚𝒂𝒂 𓃶⃝𖤐 :
Smokaගෙ වචන වලට rap අහන කොල්ලො , කෙල්ලො කැ riම විදියට respect කරනවා🔥
2026-06-15 04:54:20
357
lahiyayt_01
ZypherX 🥷🌪️ :
ඉස්කෝලේ ලුම්බිණිය 🤫❤️‍🔥
2026-06-26 05:48:59
14
_senu_z_
𝐒𝐞𝐧𝐮𝐙𝐳🪽 :
ලියවෙයි එල කොල්ලෙක් රන් අකුරෙන් සොහොන්කොතේ ! 👑️❤️‍🔥
2026-06-15 11:15:13
108
.tharuu__0
ᴛ ʜ ᴀ ʀ ᴜ ᴡ ᴀ 🪽 :
අපි මේක සොසා එක්ක සසදලා බැලුවහම😂
2026-06-15 09:57:01
169
mathee710
matheesha_Tehan 💀 :
කොහෙ බැස්සත් කොළඹ නාම රැක්කා අපී
2026-06-17 13:42:00
17
thilakshifernand2
❤️THILAKSHI💄👜👓👟👗 :
අම්මා දුන්නේ පන ❤️තාත්තා දුන්නේ නම 👌
2026-06-15 01:24:05
161
shenurakaushalya2
Shenu_DreamZzz :
පුලුවන්නම් ගනිම් මගෙන් ඔටුන්න ආයෙහ් ...💗💥"
2026-06-15 10:22:25
38
zehanv2
ZeHan 셰한 🀄 :
ස්මොකා නැත්තක් ස්ටේජ් කුඩුවෙන සීන් මේවා
2026-06-15 16:41:38
62
To see more videos from user @dilsh.__, please go to the Tikwm homepage.

Other Videos


About