@udarawishwajith82: #PeradeniyaUniversity #Batch76 #GoldenReunion #50YearsLater #UniversityLife ❤️

Udara Wishwajith Jayasinghe
Udara Wishwajith Jayasinghe
Open In TikTok:
Region: LK
Sunday 14 June 2026 16:55:17 GMT
67070
3613
156
223

Music

Download

Comments

thilakbuddadasa
Thilak :
ඊලග එක අපේ.. 77-27
2026-08-12 17:49:01
0
sanje.san0
sanje san :
අපේ තාත්තාත් ඉන්නවා ❤️❤️
2026-06-15 02:11:31
41
sandeepani211
🌻🌻 :
අනේ කොච්චර ආස ඇතිද.දීර්ගායුශම ලැබේවා සියලු ජේශ්ටයන් ඔක්කෝටම ❤️❤️
2026-06-15 11:34:52
12
thusha...0
තුෂා🏁 :
අපිත් තව අවුරුදු ගානකින්. 🥺🥰
2026-06-15 09:21:55
6
dinu_033
Dinu :
මේක දකිනකොට මට හරි සතුටුයි දෙවියනේ..... ජීවිතේ මොන තරන් ලස්සන අවුරුදු කීපයක්ද ඒ...🥹🥹
2026-06-15 17:28:57
7
g.l.premasiri
G.L.Premasiri :
2026-08-01 19:32:58
1
senuranasinghe0
❤senu❤ :
ලස්සන ලස්සන කතා ගොඩාක් මතක ගොඩාක් තියෙන්න ඇති❤️
2026-07-18 12:25:40
1
user9076074006687
Nimana Aberathna :
වසර පනක් තුල ඔහුන් කෙතරම් සේවයක් කරන්න ඇතිද මව්බිමට..
2026-06-15 17:57:39
9
sealjay94
Sealjay :
ජීවිතෙන් පනස් වසරක් 🤩 😍
2026-06-15 13:06:15
7
roseykum
Summer80 :
අම්මෝ දැක්කත් ආසයි ඒ බැදීම 🥰 අපි නම් කොලබ 2006
2026-06-15 10:13:58
5
dr.lily.sensitive
Docter.ලිලී/(Movi Kemeli) :
දවසක අපිත්🥰
2026-06-15 11:16:52
5
pravindya__
Bihani Abesingha :
AT එක❣️
2026-06-18 01:13:24
1
sanoja.madhushani
Sanoja Madhushani :
🥺❤️දහසක් මතක ඇති .campus එකේ ඒ මල්,ගස් පවා මේ පවා මේ මුහුණු අදුරනවා ඇති.🥺💗 තව අවුරුද්දකින් පස්සේ අපටත් ඒ හැමදේම මතකයක් වේව්.දීර්ඝායු වේවා සියලුම දෙනාට 🙏❤️
2026-06-19 16:38:19
8
user8412384653242
Ruwan Sameera Hetti Arachchi :
ඉස්සර පරම්පරාව..❤️❤️❤️
2026-06-16 06:00:39
2
supunianuththara5
supuni :
අනේ
2026-07-14 09:40:59
1
dharmasriliyanage
Liya :
Great 🍀🍀💐💐💯💯💯
2026-06-15 18:51:48
2
dhanushkatharakak
DaNu 🤩 :
අනේ ❤️
2026-06-15 16:49:22
2
maala.kanthi
Maala Kanthi :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Aadarey
2026-06-16 14:21:02
1
s.gayan.fernando
Gayan Fernando :
අනේ ♥️♥️♥️♥️♥️♥️♥️
2026-06-18 13:49:18
1
nelum.gunathilaka
nelum gunathilaka :
අනේ 🙏🙏🙏❣️❤🥰💐
2026-06-15 18:00:04
2
24.ella.guest.res
24 Ella Guest & Rest :
අනේ වාසනාවන්.අපි A/96 .ආසයි යන්න ගෙට්ටුවට.ඒත්.....අවාසනාවන්තයි මම... ඔබලාට නිදුක් නිරෝගී චිර ජීවනය.🩶🥰🩶🥰
2026-06-28 22:04:21
1
senesh______122347
.♨️ Senesh N Warnasooriya ♨️. :
1976 කණ්ඩායමට සුභ පැතුම්.අපිත් දවසක මෙහෙම ඉදිවී ජය 🖤
2026-06-18 19:27:01
1
malith.patabendig
Malith Patabendige :
ඒක හරිම ආදරණීය හමුවක් වෙන්න ඇති..... ඔය ආදි විද්‍යාර්ථයො අතරෙ ආදරේ කරපු අයත් ඉන්න ඇති....
2026-06-15 19:11:17
3
dorathi.ar
Dorathi 🌹 :
මගේ ලොකු අක්කාගෙ බැජ් එක.❤️❤️🙏🙏🥰
2026-06-15 21:34:33
3
user8792108106188
මංගලි :
🥰🥰🥰🥰අනේ ලස්සනයි නේද 🥰🥰🥰 දීර්ගායු වේවා හැමෝටම
2026-06-17 03:27:05
1
To see more videos from user @udarawishwajith82, please go to the Tikwm homepage.

Other Videos


About