@_dilshan_.xx: + මම දැනන් හිටියා ළඟදිම මේ දේ වෙනවා කියලා - මොකක්ද? + ඔයා ඒ කියන්න යන දේ මම දන්නවා - මං හිතනවා ඔයා ඒක තේරුම් ගනී කියලා, මට එයාව දාලා ඔයා ලගට එන්න බෑ + හ්ම්ම් ඒත් ඔයාට හිතුනේ නැද්ද මාව දාලා කොහොමද එයා ලගට යන්නේ කියලා? - එයා මට ගොඩක් ආදරෙයි + ම්ම්හ්😪 - ඔයාට හොද කෙනෙක් හම්බ වෙයි + " මං හොද කෙනෙක් හොයාගෙන නෙවෙයි ආවේ මං ආවේ ඔයාව හොයාගෙන " - ඒත් මට බෑ එයාව දාලා ඔයා ලගට එන්න + හ්ම්ම්: ඔයාට ගොඩක් පිං මෙච්චර දවසක් මෙහෙම හරි ආදරේ දුන්නට ! - එහෙනම් මං දැන් යනවා! ආයේ මං ගැන හිතන්න එපා 🥺❤️🩹 අනේ ඇයි එදා මං ඔයාව දැක්කේ' මං ආසම ඔය හිනාවට මාව පරිස්සම් කරපු තැන් වලට මට නැතත් දැන් ඔහු ඉදී ඔයා ලගම, අඩුවක් කරන්න එපා ඒ හිතට මං සැනසුනු එකම පපුව හිමි නෑ දැන් ඉන්න කැමති උනත් තව වරුවක් ඉන්න බෑ දැන් උරුම නෑ මට, යන්න ඉතින් දැන් නිදහස් දැන් නුබ මගෙන් පරිස්සම් කරගන්න ඒ දෑත් නුබටම උරුමයි ඉන්නම් දහස් ගානක් මතක බලාපොරොත්තු මාව ජීවිත් කරවයි 🥺❤️🩹 #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan
Akalanka Dilshan 🧿📍
Region: LK
Sunday 14 June 2026 17:12:14 GMT
Music
Download
Comments
C 🦋🌸 :
Hmm aththa🙂💔
2026-06-15 03:04:59
3
Ushan Buddika :
ow 😔
2026-06-17 15:09:09
0
G A M I N I ☺😍 :
hmm🥹🥹🥹
2026-06-17 17:20:40
0
ANJALIKA🫦💄(. 🇰🇼🌹أنجاليكا :
ම්ම්ම්
2026-06-17 12:18:05
0
Sahan frenendo 💸💰 :
Awl😪
2026-06-15 06:40:41
2
shashmika :
Hmm🥺😔
2026-06-14 17:58:39
2
rose :
හ්ම්
2026-06-15 10:58:36
1
Free fire....... ❤️ :
mm🙂
2026-06-16 14:44:10
0
𝐓𝐢𝐊 𝐓𝐎𝐊 𝐒𝐔𝐃𝐃𝐀 1𝐌 :
හ්ම්ම්🥺🖤
2026-06-16 11:42:49
0
අසූ Queen 🦋 :
පස්මහ බැලුම් බලලම අපිම තෝරගෙන ඉපදෙන්නත් පුලුවන් උනා නන් සමහරවිට තේරිම් හරියන්නත් තිබ්බා.. 💔🥀
2026-06-17 07:47:54
0
-Dilshan- deshapriya :
❤️😍
2026-06-15 12:50:28
1
🐼❤️ 𝐀𝐬𝐡𝐢 𝐠𝐢𝐫𝐥 🐼❤️ :
🙂❤️🩹😔
2026-06-15 05:04:31
1
" 👑 :)𝐓ʜᴇ : 𝐂ʜᴜᴄᴋʏ 🌪️⚡ " :
😓💔🙂
2026-06-14 18:17:40
1
Bɪɴᴅᴜ 🪽" :
🙂
2026-06-15 10:12:58
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm
homepage.