@cuetech.choice: Apple Watch 41mm 40mm 38mm 45mm 44mm 42mm Protective Case, Luxury Stainless Steel Strap, Size Adjuster Included, Ideal for Women #accessories #swisswatch #applewatchtips #jewelrytips #fitbit #applewatchseries9 #customwatch #watchbandsforwomen #metalaccessories #accessorymusthave

Cue Tech
Cue Tech
Open In TikTok:
Region: US
Monday 15 June 2026 02:13:57 GMT
69
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @cuetech.choice, please go to the Tikwm homepage.

Other Videos


"කවුරු හරි මනුස්සයෙක් , මගේ ජීවිතේට එබිලා බැලුවොත්, මන් හිතන්නේ නෑ, ඒ මනුස්සයාට මේ ජීවිතේ ඇතුලෙ මෙහෙමයි කියන්න කිසිම දෙයක් හම්බ වෙයි කියලා..." "මං සතුටින්ම හිටිය දවස්,මං දුකින් හිටිය දවස්, මං ආසම කරන දේවල්,මං ආස නැති දේවල්, මං අයිති කරගන්න හදන දේවල්, මගේ අනාගත බලාපොරොත්තු , මේ කිසි දෙයක් හම්බවෙන්නේ නැති වෙයි..." "ඔව් එකම හිස් ගොඩක්... ජීවිතේ මුල් කාලේ මෙහෙම නෑ, මං ආස දේවල් තිබුනා ,අකමැති දේවල් තිබුනා, බලාපොරොත්තු තිබුනා, ඒ බලාපොරොත්තු වෙනුවෙන් වැඩ කරපු දවස් තිබුනා , අයිතිවාසිකම් කියාගෙන රැකගන්න හදපු කාලවල් තිබුනා..." "ඒත් ජීවිතේ එක තැනක ඒ හැම දෙයක්ම, වෙනස් විදිහට පේන්න පටං ගත්තා. මං පොඩි කාලේ ඉදං, ලෝකෙ ගැන ජිවිතේ ගැන හදාගත්තු, සංකල්ප ඔක්කොම ගැලවිලා විසිවෙලා ගිහිං, "මේ වෙනස් වීම ඇතුලේ , මට දැනෙන්නේ මගේ ජිවිතයට අයිතිකාරයෙක් නැතුව ඒ ඒ Situations play කරනවා වගේ..." " මට දැන් දුකක් දැනුනත්.සතුටක් දැනුනත්.මං දැන් දන්නවා. ඒක දැනෙන්නේ මං හදාගත්තු දේවල් ටිකක් නිසා කියලා..මේ ලෝකෙ හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින දේවල්". ඒ වෙනස්වීම Accept කරනවා ඇරෙන්න, ඒ වෙනස්වීම නවත්තන එක මෝඩ වැඩක්, කියලා මට දැනෙනවා... ඒ වගේම මගේ හිතවත් මගේ Control එකේ නැතුව, මන් කොහොම හිතන්නේ අනිත් දේවල් මට ඕන විදිහට තියෙයි කියලා.... වෙන දේවල්, තියෙන දේවල්, ඒ විදිහට තියෙන්න දෙනවා මිසක්,මං මේ ඇයි සේරම මගේ කරං මේක අවුල් කරගන්නේ..." "ඔව් දැන් මගේ ඇතුල හැදිලා තියෙන්නේ මේ විදිහට ,ඇතුල හරිම සාමකාමී හරිම නිදහස් ... ඒත් හැගිම් වලින් තොරයි.. හරිම ගුප්තයි.." "මේ දේවල් මට දැනෙන විදියත් එක්ක එක දෙයක් කියන්න ඔනී මේ දේවල් හරී අමාරුයි..♥️🌼 Copied #fyyyyyyyyyyyyyy#viral #fyp #san #viral

About