@kalanabro883: att kiymu lmyi 🥺❤️. . . . #everyone # viralvideo #statusvideo #onemillion#tiktok

𝐊𝐚𝐯𝐢𝐧𝐝𝐮 ˡᵏˢ....✪ᥫ᭡
𝐊𝐚𝐯𝐢𝐧𝐝𝐮 ˡᵏˢ....✪ᥫ᭡
Open In TikTok:
Region: LK
Monday 15 June 2026 02:53:24 GMT
64146
9952
872
125

Music

Download

Comments

thisari915
SENU DONI 💗🙂 :
අපිව ඔන්නෑ කියලා ගියපු උන්ව මුහුදේ වැලි කැටයකටවත් තරම් ගනම් ගන්නැ 😏
2026-06-17 02:37:28
70
notypancha1
It's noty panchaa 💗 :
කොච්චර රිදුනද කියනවන්ම් අසනිප වෙලා මාස ගානක් දුක් වින්දා එත් එක එයා දන්නෙවත් නැතුව ඇති එයා සතුටින්නම් එ ඇති හොදටම එයා කවදාහරි තනි උනොත් එයාව බාර ගන්න හිතෙන තැන් ඔන තරම් තියෙ එත් අයෙ දාලා ගියොත් කියලා අයෙ එම ලන් වෙන්නෙ නැ 😊😊
2026-06-28 17:45:56
10
tutu.tutu7084
Tutu Tutu :
කවුරු මොනවා කිවුවත් ලමයෙක් එක්ක අවත් බාරගන්නව මම නම් 🙂💞
2026-07-06 07:16:38
3
vindana.kavin44
👉KAVIYA👈 :
ඇයි අපිව ඕනේ නෑ කියලා ගිය අය ආයේ බාරගන්නේ විදවපු තරම් දන්නේ මමනේ 🙂
2026-06-16 15:28:53
38
user6314009925913
😚❤️‍🩹𝓗𝓪𝓷𝓼𝓲❤️‍🩹😚 :
ඔඋ අනිවාරෙන්ම එයා අයෙම කවදා හරිම එයි කියලා මාත් බලන් ඉන්නවා🙂❤️‍🩹
2026-07-05 14:41:59
6
neesha1121
𝙉𝙞𝙨𝙝𝙪 𝗚𝙞𝙧𝙡🤍✝️🥹 :
එයා දලා ගිහින් මාස දෙකක් වෙනවා අදටත් බලන් ඉන්නවා එයා එයි කියලා🥺💔
2026-06-17 16:27:26
20
user6104911108761
Chathu💗🥰 :
😔නැහ්.මගේ ජීවිතයට එක දෙයක් එපා වුනොත් එපා ම තමයි.හැබැයි එයා මගේ නොවුනත් මන් එයාට ආදරෙයි තාමත් ඒත් ආයෙ නම් එපා.රිද්දපු විදියට💔😫
2026-06-16 04:37:26
27
osani89
❤️....oshi...❤️ :
අපො අය කවදාවත්ම ඔන්නැ එපා නිසානෙ දාලාගියෙ 😊
2026-06-16 13:16:13
13
sewwandi8456
Sewwandi :
එයා අය එන්නැ එයට වෙන කෙනෙක් ඉන්නවා
2026-06-25 09:40:06
8
hiruugirl06
chathu girl :
එක පාරක් දාල ගියා කියන්නේ අය පාරක් දලා යන්න දෙපාරක් හිතන්නේ නැ 🥺
2026-07-03 12:02:34
7
anu188815
06/ 27❤️💫🌏🧚 :
mata mona krth mn ey awoth br gnnwa 🥺
2026-06-15 15:01:22
17
user7619801353774
Dinu ❤️❤️ :
එපා . එයාට මාව එපා නම් මටත් එයාව සදහටම එපා 🥺
2026-06-17 19:24:05
7
sudubaba50
¸¸♬·¯·♩¸¸♪·¯·♫¸¸🍉🎀 සුදු 🌸~ :
ow... 😭 eth eya enne ne 💔😭
2026-06-28 17:36:44
6
.hithuwakkari1
💕Hithuwakkari 💕 :
ඔවු අනිවාර්යයෙන් බාර ගන්නවා..මොකද ඒ මගේ පළවෙනි ආදරේ..එ වගේම මගේ පළවෙනි ළමයා ඉතිම් කොහොමද මම එයාවයි ඒ එක්ක තියෙන හරි ලස්සන මතකයි අමතක කරන්නෙ..අවුරුදු 4 ක ආදරයක්..එත් දැන් අවුරුද්දක් එ ලස්සන ආදරෙ නැති වෙලා..මැරෙන්න බැරි කමට පිටට පෙන්න හීනා වෙලා ඉන්න කෙල්ලෙක් මං😔❤️‍🩹💔
2026-06-16 13:39:50
6
0520iduwariadithya
𝙞𝙙𝙪𝙪𝙪.....🥺📌🤍 :
ගොඩක් ආදරෙයි ඒත් අයෙ එපා පලවෙනි පාර ගිය එයා ආයෙ යන්න දේපාරක හිතන්නෙ නැ😭💘
2026-07-06 15:34:29
2
niki.girl48
NIKI GIRL :
එක දෙයක් එක පාරයි 🥺💔
2026-07-05 23:49:13
2
tharun6192
A... :
එපා කියලා ගියා නම් ආයෙ මොකටද 😒
2026-07-05 16:07:35
2
praza2.0
T 🕊️ :
Ow ayeth ghnn hithenw🥺💗
2026-07-05 10:33:30
1
hashi.bbh801
H A S H I 🫀🖤 :
Kavadavath ehema karanne nh aye mokada dala giye Oni nathi nisane aye mokatada neda ☺️🙂
2026-06-16 10:40:43
5
chutikellao1
❤️❤️ ℕ𝕆𝕋𝕀 𝕄𝔸ℕ𝕀𝕂𝔸 ❤️❤️ :
kawadawathma na ......🥀 mokada mata aye kalin vidapu duka 🥺 wedanawa vidinna oni na. oya hama damath sathutin parissamata inna sudu....... 🥀 D 🥀
2026-06-16 08:23:56
5
dumesh_madushanka
𝐃𝐮_මේ_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|🪼🍂 :
ආදරෙනම් කරා එත් කොටියක් එක්ක උන්නත් එකිවනම් භාර ගන්නැ...මොකද ඊට වඩහොද අම්මෙක් වගෙ මාව බලා ගන්න කෙල්ලෙක් මට ලැබිලා තින්නෙ...දලා ගිය කෙනා නිස මෙ මට අම්ම උන එයාව නැති කර ගන්න බැ....නමින් දිල්මි හසරා මගෙ හුස්ම ටික 🥺
2026-06-16 08:26:44
9
nadunii0fficial_
Naduu 🦄🧡" :
oww 🙂mn dnnwa eyt mawa kwdwth amthk krnnth bh Mt eyw amthka wenneth nh kiyl😊❤️‍🩹
2026-06-18 13:59:49
3
danunska.danunska
danu danu 🇦🇪 :
ඔව් එකෙන්ම අදටත් බලාගෙන ඉන්නවා එයි කියලා 🥺
2026-06-29 13:22:11
3
nimthara862
09 : 12 🍃❤️‍🩹🥺 :
Na kawadawath na ...🥺
2026-06-30 12:45:49
2
uvindu82
`°_ꪊꪜ𝓲_°´ :
අවන්කව ඉදියනම් අයෙත් එන්න දාලා යන්නෙ නෑනේ ආයෙ එයා අවොත් ඔයා බාර ගන්නෙ එයාව නෙමේ ඔයාගෙ පරණ මතක ටිකට 🫶❤️‍🩹❗
2026-06-16 15:56:59
2
To see more videos from user @kalanabro883, please go to the Tikwm homepage.

Other Videos


About