@sandaligodakanda: කියල බලනකල් ඉවසිල්ලක් නැතුව ඉදපු සිංදුවක් 🥹❤️ @Kanchana Anuradhi අක්කගෙ පුදුම තරම් ලස්සන වැඩක්. කියන්න වචන නෑ ඇත්තටම ඒ ගැනනම්. පුදුම ලස්සනයි දෙයියනේ 🥹❤️🙏 @Sajitha Anthony Fan Page #manamalakatha #kanchanaanuradhi #sajithaanthony #trending #fyp
Sandali Godakanda
Region: LK
Monday 15 June 2026 06:29:57 GMT
Music
Download
Comments
🇯🇵 ✨ 𝓣𝓱𝓪𝓷𝓾𝓴𝓪 ✨🇯🇵 :
කාංචනා ගේ voice එකට වඩා ගැලපෙනම ton එකක්නේ ඔයගේ voice එක තියෙන්නෙ . සුපිරි ❤️
2026-06-15 15:41:50
559
Cʙㅤɢᴏʟᴅㅤ❖ :
කාංචනා නෙමෙයිද කියන්නෙ..?පිස්සුවක් ❤️💥
2026-06-15 14:00:43
538
𑣲𝑹𝒂𝒊𝒏𝒃𝒐𝒘 ᯓᡣ𐭩 :
Original එක වගේමයි 😍♥️✨
2026-06-30 09:28:50
0
Ishanka Jayaweera :
ඔර්ජිනල් එක වගෙමයි.❤️❤️
2026-06-15 14:16:10
285
🎀Dark shadow 🎀 :
යකෝ මේ කටහඩවල් මෙච්චර කල් කොහේ ඉදලද මේ සිංදුවටම ගායකයෝ බිහිවෙල පට්ට😃😎😎😎
2026-06-16 14:31:14
109
S..T :
අපේ රටේ අය කොච්චර දක්ශද දෙයියනේ😳භාවනාවක්❤️
2026-06-16 08:02:43
70
sudda :
සුපිරිම කවර් එක මේ සෝන්ග් එකෙන් දැක්ක🥺🥰❤️මරු
2026-06-15 16:21:57
57
Ishu :
අනේ original voice එකටත් වඩා powerfull..... ❤️🥰 Good luck akke 💞
2026-06-16 10:30:03
23
ආදි 🌀💋 :
මං හිතුවෙම කාංචනා කියලමයි 😳😍😍
2026-06-16 15:26:42
11
SHash شاش :
මන් හිතුවේ කාංචනා කියල කියන්නෙ ..මාරම ලස්සනයි 🥹
2026-06-16 18:00:28
10
P R A B A T H J A Y 🍃 :
ඒ Voice එකහ්... වැඩි වැඩියෙන් හඬ ශක්තිමත් වේවා.... 🥰❤️🥀
2026-06-16 03:31:07
11
Anjana Pradeep🇱🇰👑 :
මම මේ ටික් ටොක් එකේ දැකපු ලස්සනම වොයිස් එකක් ඒකෙ මාර ෆිල්ම් එකක් තියෙනවා තෙරුවන් සරණයි! සුබ පතනවා සින්දුවක් එලියට දාන්න පුලුවන් වෙන්න කියලා❤️
2026-06-15 18:07:21
17
Rashmika Sathsara :
කාන්චනා අක්කා රගපාලා ඔයා නෙහ් කියන්නෙ🥺
2026-06-16 15:54:31
10
v.....⚘️🍃🍃 :
woooowwww🙏😳
2026-06-29 02:05:03
1
LaughLoop :
Amazing. Similar to original voice.. Why don't U do Ur own one.?
2026-06-16 06:15:04
5
Chameera Manoj :
Better than Original 🤍✨
2026-06-16 05:33:39
5
Sugarplum🧿🪬 :
ur voice has a unique power♥️better than the orginal
2026-06-16 00:41:18
5
Peedunie ♪ :
Shaa ♥️akkee
2026-06-15 11:00:20
9
user9560010616613 :
man hithuwe kaanchi kiyanne kiyala..anee maara lassanaiii....❤️
2026-06-15 14:34:07
6
Supipi..M2004__ :
So proud of you sis 😍😘❤️❤️
2026-06-20 08:03:51
1
madhushikagimhani :
wow
2026-06-20 14:56:11
1
Thilini Perera :
love this 💗💗💗
2026-06-20 12:25:12
1
🧿🪬 Hansi Jayasinghe 🌼🌙 :
harima lassanai ♥️♥️♥️
2026-06-20 13:53:04
1
Heaven Moment :
wow
2026-06-20 10:08:09
1
To see more videos from user @sandaligodakanda, please go to the Tikwm
homepage.