@vpsachee: මෙතනදි කොච්චර මිනිස්සු අසරන වෙනවද 🇰🇷✈️😭🫀💍😔#following #fypシ゚ #viraltiktok ##foryoupageofficiall #trendingvideo

사치 󾓮
사치 󾓮
Open In TikTok:
Region: LK
Monday 15 June 2026 07:57:59 GMT
665582
70877
616
820

Music

Download

Comments

samudinethmini56gmail.co
💐🌺 Samu🦄 Nethmini ❤️🌸 :
මාත් ඔය වගේම 2022 නොවැම්බර් 23 දුක තවත් හිර කරම් ඉන්නවා 🥹😞 ඉක්මනට එනකම් බලම් ඉන්නවා 🥰🥰🥰
2026-07-22 08:59:34
0
anushaudayangani94
Anusha Udayangani :
rata giyama wena ayath ekka paul kanwa kiyanne aththda apita pen na ne ithin ehe wendewal
2026-07-23 02:44:34
0
pilishathiwanki1
🦋Pilisha Thiwanki🦋 :
අරෑනම් සතුටින් ඉන්නවා 😂
2026-06-16 10:54:17
256
hasani.madhuwanthi
සෝස මල 🇦🇪🇱🇰 :
ආදර කතා කියක්නම් නවතිනවා අතිද 🥺🥺
2026-06-15 13:14:13
334
menuka.minrutha
Menuka Minrutha :
දවසක එයා එයා ලංකාවට ආවාම ඔයා හිනා වෙන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන් ඉන්නවා 😊🙂💞
2026-07-18 13:39:06
5
githmi678
Githmi :
මමත් මුල් දවස් ටික ඔහොමයි අවුරුදු ගානක් පාලුවෙන් නිසා දැන් වෙන කෙනෙක් එක්ක මම 🥰
2026-07-14 12:24:07
14
saachi114
🇱🇰 SACHI ❤️ සචී 🇰🇼 :
2026-06-16 07:37:33
61
pasidu_deemantha
𝕯𝖊𝖊𝖒𝖆𝖓𝖙𝖍𝖆 visuals :
මෙතනින් එහාට කීදෙනෙක් ගෙ ආදර කතා නවතින්න ඇතිද 🙂💔
2026-06-17 14:44:57
20
sithuwa__85
𝘴𝘪𝘵𝘩𝘶𝘸𝘢 👾" :
පරිස්සමෙන් ගිහිම් එන්න අයියේ මමත් එනවා ලගදිම ☺️💗
2026-07-16 06:14:39
4
userpriyanka342
◆⃕⃜⃝͜ℙℝ𝕀𝕐𝔸ℕ𝕂𝔸◆⃕⃜⃝͜🦋 :
අමාරුවෙන් හරි හිත හදාගන්න මැණික. එයා දිනලා ලස්සන දවසක ඔයා ළඟට එනකම් අමාරුවෙන් අල්ලගෙන ඉන්න 🙏🥹
2026-06-15 13:55:36
32
kaweeshagimhana7
Kaweesha Gimhana :
එ වෙිදනාව දන්නේ ඔතනට ගියපු කටිටිය විතරයි
2026-07-19 14:39:54
2
user3617483796565
මිහිරාන්🇰🇷🇰🇷🇰🇷 :
ඒ ගැනනම් කතාකරලා වැඩක්නෑ💜❤️
2026-06-15 12:42:41
9
m4dum4l
britni_🫀" :
ඔතනින් ගිය සමහරු අය කතා කරන්නෙ නෑ 🥺❤️‍🩹
2026-07-21 03:28:58
1
manoj.prasanna479
Manoj Prasanna :
දෙන්නට හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️🥺
2026-06-17 07:21:11
7
damith418
Damith dilshan 🎼💗🌸 :
මෙතනදි මොන තරම් අසරණයි ද මිනිස්සු 🥺💔
2026-06-17 05:56:49
6
imantha2003
imaaa.. 🦖 :
ජයවේවා🤍
2026-06-15 13:37:30
5
hiruakidu
Hiruu Gamage 🇪🇺🇷🇴 :
ammo e duka 🥹
2026-06-15 08:26:01
6
madu84456
madu :
Ammo ou
2026-06-27 17:09:14
1
nyt__dila
Dila_x⚓️💙 :
Santhush ❤️
2026-07-11 12:07:11
1
sanchitha_sandaruwan09
Sanchitha _Sandaruwan09 :
Adoooo🥀🥺
2026-06-16 13:56:48
1
fernando.clera8
Fernando clera :
මන් ඇවිල්ලා මාස හයයි. අවෙත් ජිවිතේ හදා ගන්න දෙන්නගෙම . එයාගෙ බරත් මන් ගන්නම් කියලා අන්තිමේට එයාට මාව එපා උනා. මන් ආසවෙන් හිටියෙ එදා අන්තිමේට දැකපු තැනින් ඒ ඇස් මට අයේ බලන්න එයි කියලා . අයේ කවදාවත් එම එන්නෙ නෑ . 🙂🫀🙌
2026-07-17 09:17:47
2
s.....m551
🇱🇰🌈.Sunitha 😍මහනුවර 🌈🇸🇦 :
අපි රට යන්නේ දුක හංගගෙන 🥹එ දුක මාර ගනක් තියෙනවා අනේ 🙏🥹
2026-06-16 13:23:11
3
nivo_boi
❤️‍🩹SANJEEWA❤️ :
මමත් ඔය දේ ඔය විදියටම වින්දා😭💔
2026-06-18 15:27:48
1
sayu11.1
Sayuri :
මාත් බලන් ඉන්නවා එයා එන්න තව අවුරුද්දක් තියෙන්වා 🥺. .Hasitha 🦋🥺😍
2026-06-15 17:03:00
4
pasindusathsara130
☺️Pasindu Sathsara🇮🇱 :
දෙන්නටම ලස්සනට ඉන්න ලැබේන්න ඔනි❤️
2026-06-16 03:44:30
2
To see more videos from user @vpsachee, please go to the Tikwm homepage.

Other Videos


About