@hiru73054: අති දීර්ඝ මේ ඝෝර සංසාර ගමන තුල.. නොනැවතී ඉදිරියට ඇදෙන අප විවිධ ආත්ම භාවයන් තුල අප විසින්ම රැස් කරගන්නා කුසල් අකුසල් කර්ම විපාක ලෙස නොනැවතී අප කරාම පැමිනෙයි.. ලෝක සත්ත්වයන් මේ සසර දුකින් මුදවපු පිනිස..අනේක දුක් ගැහැට විඳිමින්..නිවන් මාර්ගය අවබෝධ කර .. සියලු සත්ත්වයාට ධර්ම මාර්ගය පසක් කර දුන්.. මාගේ තථාගත සම්මා සම්බුදු බුදු පියානන්ට මාගේ මේ නමස්කාරය වේවා..🙏 නමෝ බුද්ධාය!!!!🪷 #Buddhism #buddha #karma #foryoupage #viralreel

🎬 HIRU 💚
🎬 HIRU 💚
Open In TikTok:
Region: LK
Monday 15 June 2026 09:08:04 GMT
29700
4509
294
530

Music

Download

Comments

dilrukshi.weerasi05
Dilrukshi weerasinghe. :
මගේ බුදුරජානන් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏,,,,,,,,,,, භාග්‍යවතුන් වහන්සේට සාදු කාරයක් දීමට හෝ මට පිං ලැබුනා ,,,,,,,,ශ්‍රි සද්ධර්මය අසන්න තරම් මට පිං ලැබුනා ,,,,,,,,අනේ සාදු සාදු සාදු 🙏🙏🙏
2026-06-16 12:02:07
7
kasundeshappriya62
Kasun Deshappriya :
මගේ බුදුරජානන් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏,,,,,,,,,,, භාග්‍යවතුන් වහන්සේට සාදු කාරයක් දීමට හෝ මට පිං ලැබුනා ,,,,,,,,ශ්‍රි ස
2026-08-13 22:21:45
0
shenu.dissanayaka
༺༻𝙩𝗶𝙠𝙞𝙮𝙖🖤🤫 𝗯𝗼𝘆𝗲༒࿐ :
බුදුරජාණන් වහන්සෙගෙ පිහිටයි
2026-08-22 16:18:04
0
d.c.p.mathale
Cham ❤️ saki🌹 sada 🌙🎯 :
බුද්ධ උප්පත්තිය කාලය ට ඉපදේවා 🙏🌹🌹🌹🙏🌹🙏🌹🌹🙏🌹
2026-06-15 13:49:15
6
jonbuses1234891028263929
ඇතාවැටුනවැව අලියා :
download please 🥺❤️
2026-06-15 13:26:43
2
user199098102103di
D S :
සැමට බුදු දර්මය අවබෝද වේවා බුදුසරණයි 🙏🙏🙏🙏
2026-06-21 23:02:15
0
damit.udayakanta
Damit Udayakanta :
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
2026-08-19 08:41:54
0
dilshanmuthukuma1
Muthukumara :
බුදු සරණයි
2026-08-14 05:20:20
0
slrokiya.slmaliya
මල්ෂාන් :
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම...
2026-06-15 10:48:42
1
sanjeewanikumari425
anju ❤️🥰 :
hitha maarama vidihata nivenava appa ❤️❤️❤️❤️❤️❤️
2026-08-02 09:30:04
0
thamali.dilruksi
Thamali Dilruksi :
ධර්ම දානයක් වෙවා
2026-06-23 22:00:05
1
user59192819125025
kapila wasantha :
සාදු සාදු සාදු සාදු සාදු සාදු
2026-06-15 14:55:27
0
gihan.nirosh
gihan nirosh :
මතු බුදුන්ගෙන් බන අසා නිවන්මග ලබාගන්න ලැබේවා.. මේ කිසිම අරුතක් නැති ලෝකේ කෙලවරක් ලැබේවා..❤️🙏🙏🙏
2026-06-18 17:11:20
0
kpnipz
🇰🇷KPN kalhara🐦‍🔥 :
2026-08-12 23:26:44
0
nim4.cpp
𝙉𝙄𝙈𝙀𝙎𝙃 .•°• :
බුදුසරණයි 🙏🙏🙏
2026-06-15 14:11:09
1
nilmininilmini659
Nilmini Nilmini :
mage givithe puja vewa sadu sadu sadu 🙏🙏🙏
2026-06-16 15:13:54
0
user4611480105430
우샨 🇱🇰🇰🇷🇰🇷🇰🇷 :
🙏🙏
2026-08-07 02:59:21
0
buddika.laddu
Buddika Laddu :
sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
2026-08-07 07:56:24
0
maheesh911
maheesh :
mage budu piyananta mage namaskara wewa sadu sadu saduu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-07 17:19:34
0
sathsara.sathsara710
sithum sithum :
saadu saadu saadu
2026-09-01 14:54:01
0
lily.yu277
Lilly🍃 :
ලස්සන Ai නිර්මාණයක් 🥰🥰🥰
2026-08-10 13:24:34
0
To see more videos from user @hiru73054, please go to the Tikwm homepage.

Other Videos


About