@randy...07: කොහොමද ඒ බත් කට විතරක් එච්චර රස උනේ😫❤️‍🩹#creatorsearchinsights #randyquotes #foryou #trending #filmedit

🍁尺卂几ᗪㄚ🍁
🍁尺卂几ᗪㄚ🍁
Open In TikTok:
Region: LK
Monday 15 June 2026 10:47:38 GMT
389329
54479
1253
961

Music

Download

Comments

mohomadarush101
tadi max 👾 :
එක අදටත් අබිරහසක්. මට 🥺
2026-08-02 15:50:43
1
rumh_0129
Ru_ma :
අම්ම කවනකොට බත් මදි වෙනව ❤️🥰
2026-06-16 11:16:39
832
shan137263
SHAN 👑️ :
අදටත් උත්තර හොයන්නෙ නැති ලස්සන ප්‍රශ්නය 💖💐
2026-06-15 12:48:36
576
akumaonto0
ᗩᗪᕼI🌕✨ :
තාමත් කන්නෙ නැති උනාම අම්ම කවනව 🥹💗
2026-06-16 09:47:14
155
madith.abesekara
Madith Abesekara :
කොච්ක්චර කෑවත් මදි 🥺❤️
2026-07-16 11:19:14
14
shenu_boyy
🌸•shenu | ශේනු | 셰누•🌸 :
ඒ බත් කට තරම් මේ ලොකේ වෙන කිසිම කෙනෙක් කැවුවට රස නෑ බන් ඒ බත් කට දිව්‍යමය රසයි ❤️
2026-06-17 10:37:08
23
sithuminee320
Sithu🎀🔮 :
අම්මා කවන්නෙ ආදරෙන් ඒකයි එච්චර රස 🥺💚
2026-06-16 14:08:15
27
tedygirl010
✦➸⃟🦋✥⃟Shayini...🦋ツ :
මට මතක නැ මොකද මං කාලා නැ 🙂
2026-06-16 11:54:29
30
malka.dimantha
📌️<
හැමදාම අම්මට කියලා කවා ගන්නේ අම්මගේ අතින් කද්දි එන රස වෙනම රසක් 🥹🫀❤️
2026-07-17 08:25:07
6
user8770814977245
crazy girl :
එච්චරටම රසයිද... 🥺😔💔මම නම් අම්මාගෙ අතින් බත් කන්න තරම් පින් කරලා නෑ 💔
2026-07-27 06:09:35
5
oshadikaushalya39
oshadikaushalya39 :
එහෙම වෙන්නේ අම්මා කවන්නේ වෛරයෙන් නෙවෙයි අම්මා කවන්නේ ආදරෙන් අපි බඩගින්නේ කියලා ඒකයි එච්චර රහ 🥹🌎❤️
2026-06-16 13:21:05
7
nishuu6601
Nishu 🎀 :
අදටත් හිතාගන්න අමාරුයි අම්මා කවන බත් කට රහ වෙන්නෙ ඇයි කියලා 🥺❤️🫂
2026-06-16 14:13:46
53
gihanshanaka
Gihan Shanaka :
අම්මා තාත්තා බත් කවද්දී ඒ රස මේ ලෝකේ කොහෙන්වත් ගන්න බෑ...කොච්චර අකමැති දේවල් හදලා තිබ්බත් ඒ දෙන්නා කවද්දී ඒ දේවල් මාරම රසයි❤️🥰 අදටත් ඒ සුන්දර ප්‍රශ්නෙට උත්තර නෑ🥰🥰🥰🙏🙏🙏 සෑම ආදරණීය දෙමාපියන් මතු බුදුවෙන්න ඕනේ🥰❤️🙏
2026-07-13 14:59:45
5
bolt_ls
𝑩𝑶𝑳𝑻 ⚡️🤍 :
Thank you page addming🥺🥰
2026-06-17 18:30:54
5
vidu_pagee1
V_i_t_h_e_s_h_🌸🧚‍♂️❤️‍🩹 :
මේවා දකිනකොට මටම හිතෙනවා මන් කොච්චර පව්කාරද කියලා.😭💔🥺
2026-06-21 01:04:37
6
prabodrukshan1
𝓟𝓻𝓪𝓫𝓸𝓭 𝓡𝓾𝓴𝓼𝓱𝓪𝓷 :
Amma kiyannema sasarak bam 💗💗
2026-06-15 11:35:52
32
mr_luffy529
mr_luffy529 :
ආදරේ දාලා නෙ දෙන්නෙ ඒකයි❤️
2026-06-17 13:14:27
10
dulsha81
Dulzz >> 💗🧸 :
කන්න ආස නැති ඔනම කෑමක් අම්මා කවද්දි දැනෙන රස 🥺🤤
2026-06-17 18:33:14
5
kavee1677
Gayan jayawardana :
ඒ බත් කටක් කන්න තරම් මං පිං කරා අම්මෙ 🥺❤️🥺🥺
2026-06-16 13:52:06
5
asanka.pradeep83
❤️‍🩹Asan❤️‍🩹 :
අනේ ඒකට මමත් එකගයි කොච්චර රස නැති වුනත් අම්මා කවද්දී පට්ටරසයි
2026-06-16 13:52:53
5
levimax82
𝓗𝓪𝓷𝓼𝓲 𝓖𝓲𝓻𝓵 "🐼💝🕊🌝 :
අම්මා තමා චරිතේ🥰ආදරෙයි අම්මෙ
2026-06-16 07:01:33
7
ash__girl__4
𝘈𝘴𝘩 🐉🌪️_ :
එච්චර රසයිද 🙂❤️‍🩹
2026-06-16 12:37:30
107
thaksaralakshan60
𝓣𝓱𝓪𝓴𝓼𝓪𝓻𝓪 𝓛𝓪𝓴𝓼𝓱𝓪 :
අදටත් ඒක අභිරහසක් 😁❤️
2026-06-15 18:17:48
5
menuradhanuja
Menuva|😼🇱🇰 :
ඇඩෙන video bn🥹❤️‍🩹
2026-06-15 18:57:59
6
risiduvihanga20
dagaya on top gaming :
අම්මා කියන්නෙ නමත් රසයි
2026-06-16 14:49:37
7
To see more videos from user @randy...07, please go to the Tikwm homepage.

Other Videos


About