@dr_shine_: මුහුණේ ඇදය සහ Class III Malocclusion විසඳුවේ Dr.Shine මුහුණේ පැවති අසමතුලිතතාවය (Facial Asymmetry) සහ යටි හකු ඉදිරියට නෙරා ඒමේ අපහසුතාවය (Class III Malocclusion) නිසා පීඩා විඳි මෙම රෝගියාට, කිසිදු අපහසුතාවයකින් තොරව නිවැරදි ප්‍රතිකාර ක්‍රමවේදයන් ඔස්සේ උපරිම සාර්ථකත්වයක් ලබා දීමට අපට හැකි විය. මුහුණේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, දත් පෙළ නිවැරදි පිහිටීමට ගෙන ඒම මඟින් රෝගියාගේ ආත්ම විශ්වාසය සහ සිනහව ඉහළ නැංවීමට මේ තුළින් හැකි වී තිබේ. ඔබේ සිනහවත් මෙවැනිම සුන්දර වෙනසකින් හැඩකර ගැනීමට අදම Shine Dental Care වෙත පැමිණ Dr. Shine හමුවී උපදෙස් ලබාගන්න. අපගේ ☎️0️⃣7️⃣7️⃣0️⃣1️⃣2️⃣5️⃣0️⃣5️⃣5️⃣ මෙම දුරකථන අංකයට ඇමතුමක් හෝ WhatSapp පණිවිඩයක් ලබා දී ඔබට දැන ගැනීමට අවශ්‍ය වැඩි විස්තර ලබා ගන්න. ස්තුතියි! Shine Dental Care by Dr.Shine ශාඛා - Kegalle | Mawanella | Rabukkana Lanka Hospital - නාරාහේංපිට සෑම අඟහරුවාදා සහා බ්‍රහස්පතින්දා දිනවලදී. #dentalceylon #drasankasenanayake #srilanka🇱🇰#dentalcare #dentalsrilanka #digitalimplant #shinedentalcare #doctorshine #DrShine #cosmeticdentistry #smiletransformation #dentalimplants #implantologist #dentalfashion #shinealigners #celebritydentistinsrilanka #dentalceylon #mostpopulardentaldoctoroftheyear
Dr.Asanka Senanayake-Dr.Shine
Region: LK
Monday 15 June 2026 12:01:19 GMT
Music
Download
Comments
jasonleo029 :
දහදාහක්වත් ගන්නව ඇති
2026-06-17 23:31:45
0
nadeesha :
Kiyad
2026-06-15 16:24:16
2
AMA_SINU :
ගාන කීයද
2026-06-18 20:26:17
1
k :
රත්නපුරෙ නැද්ද
2026-06-15 16:31:13
1
user9786532349476 :
price kohomd
2026-06-18 05:46:32
0
Siyani Nilanta :
කීයක් උනාද ඔය සේරටම
2026-06-22 16:49:22
0
✨isha🌻 :
kandy nadda
2026-06-15 16:39:09
0
Kithmi udana gamage :
Gana wedini
2026-06-16 06:57:32
1
06⦂13🦕 :
kiyak yanawada
2026-06-15 17:28:08
0
Sewwa :
Kohed me
2026-06-25 06:44:25
0
Senuka anuhas :
@𝑱𝑬𝑺𝑻𝑬𝑹 𝑳𝒀𝑹𝑰𝑪𝑺🎧 ishaniwa mention krpan
2026-06-18 12:47:16
0
Dayawathi Daya :
🥰🥰🥰🥰🥰
2026-06-18 06:12:48
1
Isuru Kandambige :
@kush
2026-06-16 01:40:16
0
Gi Gii 👻🌼 :
@𝗙𝗲𝗿𝗻𝗮𝗻𝗱𝗼|🌍👣🇮🇹
2026-06-16 20:08:53
1
I_m_a_n_d_i 🐣 :
@⭐タル(Tharu)⭐
2026-06-16 13:31:32
1
Nalika nali :
🥰🥰👍🥰🥰🥰👍👍
2026-06-15 16:54:05
0
❤OLU❤ :
❤️❤️❤️
2026-06-18 15:24:03
0
ZaRa De🪻✨️🇯🇵 :
@✿EDIT QUEEN✿🇱🇰
2026-06-16 02:07:18
0
Rashinda Dilshan :
@methmyyy🌻
2026-06-16 08:16:26
0
sriya abesuriya :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-15 13:12:04
0
ሞሚና እናቷን ናፋቂ😘 :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-15 16:51:38
0
SUDU DONI @123 😍😍😍😍 :
🥰🥰🥰🥰🥰🥰
2026-06-24 15:50:52
0
Wijitha Mallika :
👍👍👍👍
2026-06-26 19:11:59
0
To see more videos from user @dr_shine_, please go to the Tikwm
homepage.