@sl.tech.room: 📱✨ ඔයාගෙ iPhone එකෙන් වීඩියෝ කරද්දි Quality එක මදි වගේද? 🤦‍♂️ එහෙනම් මේ රහස් Settings 4 ඔයා තාම හදලා නැතුව ඇති! වීඩියෝ එකේ තියෙන විදිහට දැන්ම මේ සෙටින්ග්ස් ටික හදාගෙන ඔයාගේ වීඩියෝවල Quality එක සුපිරියටම වැඩි කරගන්න. වීඩියෝ එක පස්සේ බලන්න Save කරන් තියාගන්නත් අමතක කරන්න එපා! 😉👇 #foryou #iphonetricks #camerasetting #sinhalatech #fyp @Tharindu Edirisinghe

SL Tech Room
SL Tech Room
Open In TikTok:
Region: KR
Wednesday 17 June 2026 12:00:00 GMT
357205
17196
165
1470

Music

Download

Comments

zanuu__quotes
𝕾𝖆𝖓𝖐𝖆 ! 🦚 :
😁
2026-06-18 07:15:39
29
sandeep__tharusha
S:)🤍 :
Normal cll gaththama deta connection vada nathuva yanne ai
2026-06-18 10:06:32
19
kanchanagamage1004
Kanchii 🇮🇹🪬🧿 :
i 4n එකේ ෆොටෝ ගන්නකොට ගැලරි එකට save වෙනකොට කොලිටි එක වෙනස් වෙන්නේ ඇයි .
2026-07-03 17:41:17
2
__h_a_s_h__
𝙃𝘼𝙎𝙃𝘼𝙉 ✨🌊 :
Thanks bro
2026-07-02 18:51:57
1
hansi.liyanage5
Hansi Liyanage :
අනේ මගෙ phone එකෙන් tiktok වීඩියෝස් ගන්නකොට හරිම කැතයිනෙ..නිකන් හද්ද පරණ ෆෝන් එකකින් ගත්තත් මීට වඩා ලස්සනට පැහැදිලිව තියනවා.. ඇයි එහෙම වෙන්නෙ..නිකන් වීඩියෝ නෙමෙයි tiktok විතරයි එහෙම වෙන්නෙ
2026-06-22 05:42:14
2
kaushi766
𝕶𝖆𝖚𝖘𝖍𝖎_ _𝕲𝖎𝖗𝖑 😘😍❤️ :
I 4n 12 pro eke photos gannakota quality eka adui eka hadagnn tips kiyannako
2026-06-23 10:31:14
1
kumarorom3f
wasu💜️ :
Thank you
2026-06-19 11:08:06
1
23saleena2
Saleena’s Journey :
Thank u🙏
2026-06-19 02:10:22
1
stafanigirl
L U C K Y Girl❤️🧿 :
17n take
2026-06-22 08:50:28
1
yehani1995
yehani1995 :
Whatsapp upload karaddi ai quality eka adu wela penne .
2026-06-21 08:40:18
1
harshi28
🇱🇰٭𝙷𝚊𝚛𝚜𝚑𝚒٭🇰🇼✈️🇱🇰 :
Iphone 14 fro එකේ නෑනි මේ setting
2026-06-23 08:44:29
1
lashan_y
𝒀 𝑨 𝑺 𝑰 🪽 :
Good ❤️
2026-06-18 03:27:07
1
smoki856678
user :
Sir kohamada ads off karanne games valin and safari how to off annoying ads 😑
2026-06-19 14:00:09
1
oshi_gurl2
Oze_i🫀 :
11 eke owaa naneee 😩
2026-06-19 08:15:57
2
kavinichamathka
Kavini ✨🪬 :
Thank you bro 🤝🥰
2026-06-18 09:08:37
1
iammyash__
Y A S H🪽 :
Nice content ✨✨
2026-06-18 19:25:46
1
ishara_official
𝕀𝕊ℍ𝔸ℝ𝔸 :
16 pm eketh owa hadann onada
2026-06-27 03:03:09
1
manasimadurika
Manasi Madurika🩷 :
Thank you❤️
2026-06-18 13:46:19
1
bimalisfernando2
B 🦋 :
I phone 13 එකේ camera එක Quality කර ගන්න tips ටිකක් කියන්න පුළුවන් 🙁
2026-06-20 13:48:00
2
i.m.f.dula
E N D DULA :
Thanx ayye
2026-06-17 13:11:14
2
nameeenoo0
Nonameme :
Iphone11 ekata bane
2026-06-18 04:27:41
2
dmbrokz
Dmb Rokz :
Photo walata kohomada bro. Ekata video ekak denna. 👌
2026-06-18 22:48:29
2
lakshan2006009
𝐀𝐯𝐢𝐬𝐡𝐤𝐚 🤍 :
11 pro eke nh ne
2026-06-17 21:21:58
3
lashan_y
𝒀 𝑨 𝑺 𝑰 🪽 :
Aiye එකනම් වටිනවා ❤️
2026-06-18 03:27:26
1
safra983
Safra :
මගෙ 12 pro photos ගැහුවම කලු වෙලා යනව.සමහර වෙලාවට වටපිටාව highlight වෙලා පේනව .
2026-06-28 02:59:46
1
To see more videos from user @sl.tech.room, please go to the Tikwm homepage.

Other Videos


About