@mp.studio2: ඒක රහසක් ලු #History #nostalgia #sinhala#discussion #foryou

MP STUDIO lk
MP STUDIO lk
Open In TikTok:
Region: LK
Monday 15 June 2026 15:52:34 GMT
58455
3226
74
351

Music

Download

Comments

anuruddhaa
👑️විකුණ්ට හද්‍ර සුව අරණ👑️ :
ඊළඟට උදාවන රේවතී නැකත ආරම්භ වන්නේ 2026 ජූලි මස 7 වන අඟහරුවාදා පස්වරු 4:25 ටය. එය පසුදින, එනම් ජූලි 8 වන බදාදා පස්වරු 4:00 දක්වා ක්‍රියාත්මක වේ.
2026-06-16 17:08:23
16
yashodhajayasahani
yash :
අනේ..ඒ දිනය කවදද..මගේ එකම ආසාවක් මහසෑය ළඟ රැයක් පහන් කරන එක..දස සිල් රකිම්න්..🙏
2026-06-16 14:32:37
8
user5618595542081
user5618595542081 :
8 July 2026 (Wednesday)
2026-06-16 09:07:14
3
user5294039785166
රසිකා :
මමත් ගෙදර අයත් එක්ක පාන්දර යනකොට වහලා තිබුනේ 6ට උදේ යන්න පුළුවන් මට මතක විදිහට රෑ 12ට වහනවලු හිමිදිරියේ මහා සෑය දිහා බලාගෙන ඉන්න පුදුම සතුටක් දැනෙන්නේ සාදු සාදු 🙏
2026-06-23 16:49:29
1
msf0888
msf0888 :
date ?
2026-06-15 16:21:22
4
chathuradw
Chathura D Weerasinghe :
full video ko????
2026-06-16 08:50:55
5
ramesh.dilan
Ramesh Dilan :
රේවතී අවස්ථාව ගෙන විස්තරයක් අවශ්‍යය් Plz🙏
2026-06-15 17:04:12
3
shash_sona
Shashi :
අනේ එහෙම දවසක් කියන්න🙏🙏🙏
2026-06-16 12:30:38
4
sudheera.chamkara
Sudheera Chamkara :
1ට විතර 12ට වහනවනෙ
2026-06-16 15:22:03
1
nelum.gunathilaka
nelum gunathilaka :
තරු විමසා අපටත් දැනුමි දෙන්න තෙරුවන්සරනයි ❤️☸️
2026-06-17 18:53:11
2
user92333223462361
user92333223462361 :
yes
2026-06-19 16:46:12
1
priyanthikawijesi
Priyanthika Wijesinha :
මාත් එහෙම හිටිය.සතුටුයි
2026-06-19 04:06:36
2
rupa.darshani
Rupa Darshani :
බුදු සරණයි
2026-06-18 12:16:52
1
wa.indrani
WA Indrani :
සාදු සාදු සාදු
2026-06-17 17:38:58
1
vinod_farnando
Vinod ⚓️ :
link pls
2026-06-17 16:11:39
1
lucky_6907
Sinhara :
sadu sadu sadu
2026-06-18 15:58:39
1
user6833734055779
user6833734055779 :
Excellent
2026-06-21 16:38:10
1
ananda.sarath.kum1
Ananda Sarath Kumara :
hmm
2026-06-17 20:22:40
1
kumimax
KumiMax :
thunuruwan saranai
2026-06-17 04:22:23
1
supun8473
supun :
හරියටම හරි
2026-06-17 15:29:02
0
sumikavirojani
SuVi :
🙏🙏🙏 අනේ අපිත් කැමතියි
2026-06-17 11:32:13
0
user9052400693299
user9052400693299 :
අපිත් එනවා කියන්න ආනේ ප්ල්ස්
2026-06-16 16:48:21
2
fiction.dhanu
Fiction•Danu :
දෙන්නා දෙන්නා තේරුම් ගත්ත තැනකට වඩා, දේවතාවි බලන්න යනවට වඩා බුදු රජාණන් වහන්සේ බලන්න යනව කියන සංඥාවෙන් ගියානං තවත් හොඳයි. මගේ මතය
2026-06-16 16:55:28
7
1977.9.9
nilakshi.kunchaka :
ane.matath.asai
2026-06-20 01:59:28
1
prasadjayamaha21
prasad jayamaha :
සර් මම කැමතී ඔය ගමනට මම ඉපිදිලා තියෙන්නේ රේවතී නැකතේ පලමු පාදයෙන්. දිනය මට බලන්න පුලුවන්
2026-06-16 02:48:58
4
To see more videos from user @mp.studio2, please go to the Tikwm homepage.

Other Videos


About